ලන්කාවේ කෝටි 2,3 දීලා අපාර්ට්මන්ට් ගන්නේ ඇයි?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    නැහැ බං. ටවර්ස් දෙකේම තියෙන විකිනිලා තියෙන අපාර්ට්මන්ට්ස් ගාන බලහන්. 80%ටත් වඩා විකිනිලා වගේ. :eek:

    https://www.altair.lk/price-grid/
    මේකෙ හැටියට නම් එහෙම තමා ඒත් තලාහේනෙ අපාට්මන්ට් එකකත් ඔහොම දාල තිබුන ඒත් තාමත් සමහර ගෙවල් විකිනිල නෑ !
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,748
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාසේට රුපියල් ලක්ෂ දහයක් ඉතුරු කරත් Altair එකේ තියෙන ගනන් අඩුම ($590,601) අපාර්ට්මන්ට් එක ගන්න සල්ලි එකතු කරන්න ගන්න අවුරුදු දහයක් යනවා.

    ලංකාවෙ ගොඩදෙනෙක්ට මාසේට ඒ ගාන ඉතුරු කරනවයි කියනෙත් හීනයක්. හිතහල්ලා ඉස්සරහට ලංකාවෙ දුප්පතුන් පෝසතුන් අතර කොහොම පරතරයක් හැදෙයිද කියලා.


    මේකෙ හැටියට නම් එහෙම තමා ඒත් තලාහේනෙ අපාට්මන්ට් එකකත් ඔහොම දාල තිබුන ඒත් තාමත් සමහර ගෙවල් විකිනිල නෑ !


    උබ කියන ඔය වැඩේ Prime Landsලත් කරනවා. හැබැයි මුන්ගෙ නම් එහෙම වෙන්න විදිහක් නෑ. මේ බලපන් අපාර්ට්මන්ට්ස් ටයිප්ස් 5න් දෙකක් එහෙම පිටින් සෝල්ඩ් අවුට්. මේක බොරුවක් නම් එහෙම දාන එක උන්ටයි ආවාසි.

    A7eYZjI.png


    https://www.altair.lk/apartments/
     
    Last edited:

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ලංකාවෙ ප්‍රදාන භූමියට එන්න බෑ නේද ? ඒකනෙ පෝට් සිටි එකට වෙනම නීතියක් තියෙන්නෙ !
    Mama hithuwe investors LA genna ganna kiyalaa . Wun mehe padinchi wenne naha ne ? Wipakshe enam eken ne wirodathaawe patan ganna one ? Chinnunta mehe pr dunnoth hodata thiyeyi
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    කලු සල්ලි සුදු කරන්න. නැත්නම් බලු කූඩු වලට වත් වටින්නෙ නැති නලින්ගෙ බාසාවෙන් කිව්වොත් "ඊනියා ගෙවල්". 😆 උමතු මන්ද මානසික පිස්සෙක් වෙන්න ඕන නැත්නම්.

    නිකමට වගේ හිතපන් ළඟදි අපේ පෙරුමාල් බොක්ක විකුණුවා කියන ඉඩම. වත්තෙ පොල් කඩපු සල්ලි වලින් තමයි ගත්ත බුවා ඒක අරගෙන තියෙන්නෙ. 😍

    නීතියකුත් නැති නිසා තවත් ලේසියි. නෝන්ඩි වෙන්නම වගේ යනව නං අයිතිකාරයෙක් නෑ කියල ඉන්න පුළුවන්. අයිතිකාරයෙක් නෑ කියල රාජ සන්තක කරනවද? ඒත් නෑ. අන්නේකයි මිත්‍රවරුනි. අන්නේකයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    යුරෝපයේ golden visa යන්න පුළුවන්කම තියෙද්දි?

    Italy does not offer a path to residency or citizenship via the purchase of a property. To get an Italian Golden Visa (Investor Visa), you have to actually invest in a company or make a donation.

    Conditions

    To be eligible for the Italy Golden Visa, you have to make one of the following investments:

    • Invest in a Government Bond issued by the Italian Republic.
    • Invest at least €500,000 company incorporated and operating in Italy.
    • Invest at least €250,000 in an innovative startup
    • Make a philanthropic donation in the fields of culture, education, immigration management, scientific research, preservation of cultural and natural heritage.
    දැන් විකුණනවා
     
    • Haha
    Reactions: prasanna1992