ලන්කාවේ පොලිසිය.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    naha ban podi prashnayak....ekai.......dig kenekta godak facilities denavada?
    facilities දෙනවා. හරියටම මොනවාද දෙන්න කියන්න නං දන්නෙ නෑ. මුලු පලාතමක පොලීසි භාරව ඉන්න කෙනෙක් නෙ. සෑහෙන ලොකු වගකීමක් තියෙන තනතුරක්. ඒහින්දා අනිවාර්‍යයෙන් තනතුරට ගැලපෙන පහසුකම් දෙනවා.
     
    • Like
    Reactions: jungle lion

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මේක හරි කෙලියක්නෙ යකෝ! පෝස්ට් එකක් දාන්න බෑ කොහෙවත් ඉන්න ආගම් වාදී පොන්සියෙක් -රෙප් දෙනවා! :growl: :growl:


    Thread Date Comment
    reputation_neg.gif
    ලන්කාවේ පොලිසිය. 03-20-2011 01:28 PM kurusa wesige putha.............
    ඔය කොමෙන්ට් එක දාපු එකා නැමිලා වරෙන් කුරුසෙ ගහලා යවන්න. :growl:

    :baffled:
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ow bun hema magulama denawa .. wahana geyak body gurd la n pagaawa thawa kappam oya okkoma denawa.. lol lankawee police gena kiyanna onee na ne...