ලන්කාවේ මර්කට් ම electronic Engineering degree එක මොකක්ද?

buddhika91

Member
Apr 26, 2012
50
2
0
ලන්කාවේ මර්කට් ම electronic Engineering degree එක මොකක්ද?

මචන්ලා
ලන්කාවේ වැඩිම මාර්කට් එකක් තියෙන්නේ හොද salary එකක් හම්බෙන්නේ , electronics & electrical engineering (පේරාදෙනිය) digree එකට ද electronics & telecommunication engineering ( මොරටුව ) digree එකට ද? දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියනවද... :yes:
 

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ubala out wena kale weddi koma weida danne ne..issella out wena un issella job walata yanawa..ubata wenama deeply electronics and telecommuication vitharakma igena ganna onanam Mora palayan..But Pera wala Electrical ,Electronics Telecommunication okkoma kalawame thiyenawa..Power side eka genath denagaththeki e nisa..Kemathi dihaka yaman..mamanam kiyanne..Coz oya moka kiwath kalin out wechcha andurana ekekta CV eka dunnama ubala athule godak welawata..:P
     
  • Dec 13, 2011
    213
    7
    18
    This is no comparison about the two degrees, this is what I know and how I feel
    I'm from moratuwa and I can say that it's the moratuwa degree which got more recognition. The reason being always the best of the country come to moratuwa university. I don't know about pera, but as far as i'm concerned, you get more technical exposure as well from moratuwa. But not as much fun university life as peradeniya students.
    If you are into robotics(international robotics champions are from mora) or telecommunication(only university which offers Electronics & Telecom degree) still you should join moratuwa. If you are into electrical, still the same because there's a separate discipline for that at mora.
    Don't completely rely on my answer. But I'm from mora and I"m from the mentioned department and I'm proud to say that.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එහම ගැටළුවක් නෑ මචන්.... මාකට් කියන එකේ තේරුමක් නෑ... දෙකේම එවුන් කිසි අවුලක් නැතුව ජොබ් හොයාගන්නවා.. කලින් out උනොත් ඉතින් වැඩේ තවත් ලේසියි.
    කැම්පස් 2 න් එකක් තොර ගන්නකොට ඔය "මාකට්" කියන එක නෙමෙයි බලන්ඩ ඕනේ. තමන්ට ගෙදර ඉඳන් තියෙන දුර. තමන් ගත කරන්ඩ බාලාපොරොත්තු වන කැම්පස් life eka මොකක්ද කියන එක වගේ දේවල්.
     

    buddhika91

    Member
    Apr 26, 2012
    50
    2
    0
    ඩිග්‍රි දෙකේ ලොකු වෙනසක් නැතිනම් ගෙදරට ලග කැම්පස් එකට යන එක තමා හොද .
    .මේ සැරේ මොරටුවෙ මෙකට්‍රොනික්ස් ,පටන් ගන්න යනව කියන්නේ ඇත්තද ? මොරටු කැම්පස් ඉන්න අය දන්නව නම් කියන්න..
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Oya ekak wat wadak naa bung

    B.eng electronics and electrical engineering degree eka karapan ICBT campus

    direct student of Sunderland university !!