ලන්කාවේ විදේශ සේවයට තානාපතිලා පත් කරන්නේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ විදේශ සේවයට තානාපතිලා පත් කරන්නේ

    මේ කියන ජාතියේ තානාපතිලා පත් කරන්නේ කවුද? විදේශ කටයුතු ඈමතිද? විදායක ජනාදිපති පවු. ඒ මනුස්සයා මොකුත් දන්නේ නෑතිව අමාරුවේ වෑටිලා. :rolleyes:

    diploma.jpg
     
    • Like
    Reactions: LazyLizard

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඡන්දෙ ළඟ නිසා 2015 දැම්ම සෙල්ලම් ටිකක් දානවා,රැඩිකල් මෝඩයෝ ටිකක් අල්ලගන්න:P
     
    • Like
    Reactions: JokerFan

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    no wonder sri lankan passport is one of the worlds top 10 worst passports. what other countries will understand about us if we dont have a proper foreign service ?
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ඡන්දෙ ළඟ නිසා 2015 දැම්ම සෙල්ලම් ටිකක් දානවා,රැඩිකල් මෝඩයෝ ටිකක් අල්ලගන්න:P

    ඇත්තනේ බන් මු මොකුත් දන්නේ නැහැ දැන ගත්තත් මොකුත් කරන්න බැහැ පඹය කියන්නේ නිකම් නෙවේනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඡන්දෙ ළඟ නිසා 2015 දැම්ම සෙල්ලම් ටිකක් දානවා,රැඩිකල් මෝඩයෝ ටිකක් අල්ලගන්න:P

    දිගටම ලොක්කා කරන්නේ ඔය සෙල්ලමනේ. දෑන් තෙල් කේස් එකේදිත් එයා අත පිහි ගත්තනේ. මේකා හමුදාවේ හිටියා නම් බඩුම තමා. එකෙන්ම සස්පෙන්ඩ් වෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    no wonder sri lankan passport is one of the worlds top 10 worst passports. what other countries will understand about us if we dont have a proper foreign service ?

    its presidents responsibility to select suitable characters for the foreign service. instead of crying in front of public he should take action. NATO - No Action Talk Only
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    රටේ ජනාධිපති වෙච්චි, විධායක බලතල අතේ තියාගෙන නහයෙන් අඬනවා අරක හොඳ නෑ මේක හොඳ නෑ කිය කිය :baffled:

    අර මහිදගේ කකුල ලෙවකකා හිටපු ASP ටත් තානාපතිකමක් දුන්නේ මෙයාම නේද :oo:
     
    • Like
    Reactions: malakadss

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    its presidents responsibility to select suitable characters for the foreign service. instead of crying in front of public he should take action. NATO - No Action Talk Only

    But Not Gramasewaka's Responsibility.... as hutins think
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,338
    1
    13,268
    113
    Gotham City
    රටේ ජනාධිපති වෙච්චි, විධායක බලතල අතේ තියාගෙන නහයෙන් අඬනවා අරක හොඳ නෑ මේක හොඳ නෑ කිය කිය :baffled:

    අර මහිදගේ කකුල ලෙවකකා හිටපු ASP ටත් තානාපතිකමක් දුන්නේ මෙයාම නේද :oo:

    කටාර් වල තානාපතියා ඕකා .
    වැඩකටම නැති හු*තෙක් .
    කලින් එකා ඊට හපන්. නාකි මහාචාර්‍ය වරයෙක් තමා හිටියෙ කලින්.

    ඉතිං ආශික්ලන්තෙ පාස්පොර්ට් එක ලොකෙ ජරාම පාස්පොර්ට් 10 අතර තියෙන එක අහන්න දෙයක්ද බන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,338
    1
    13,268
    113
    Gotham City
    තානාපතිලා නාකි ඩයල්, පාලකයො නාකි ඩයල් .බලපන් නාකි පොරවල් පාලනය කරන්න ගත්තාහම රටවල් වලට වෙන දෙවල්,
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තානාපතිලා නාකි ඩයල්, පාලකයො නාකි ඩයල් .බලපන් නාකි පොරවල් පාලනය කරන්න ගත්තාහම රටවල් වලට වෙන දෙවල්,

    නාකි කමක් නෙමෙයි machan ඔතන තියෙන්නේ,රාජ්‍යතාන්ත්‍රික බව නැති කම,අපේ රටේ ඒ වගේ අය හදන්න ක්‍රමයක් නෑ.ඉතිං තනතුරු ගන්න අය දන්නෙ නෑ මොනවද කරන්න ඕනෙ කියලා.අවබෝධයක් නෑ.මුලින්ම කරන්න ඕනෙ රටේ හැමෝටම වගකීමක් යන විදියට පරිපාලන ක්‍රමයක් ඇති කරන එක.මම කිව්වේ ජාතිවාදී පදනමේන් බලය බෙදන එක නම් නෙමෙයි..අනික ඔය දියුණු රටවල ඉන්න හැම දේශපාලකයම,නිලධාරීන්ම තරුණ අයද?,එංගලන්තෙ රැජිනග‍ෙ ඉඳලා ගොඩක් අය නාකි dial තමයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    කටාර් වල තානාපතියා ඕකා .
    වැඩකටම නැති හු*තෙක් .
    කලින් එකා ඊට හපන්. නාකි මහාචාර්‍ය වරයෙක් තමා හිටියෙ කලින්.

    ඉතිං ආශික්ලන්තෙ පාස්පොර්ට් එක ලොකෙ ජරාම පාස්පොර්ට් 10 අතර තියෙන එක අහන්න දෙයක්ද බන් .
    නොදීම බැරිනං ඕකුන්ව ඔය අප්‍රිකාවේ කොහෙහරි රටකට වගේ යවන්න ඕනේ එක්කෝ. එතකොට උටම එපාවෙලා එන්නේ නැතෑ. එහෙමත් නෑ වැදගත් තැන්වලටමයි දාන්නේ :baffled:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මුව ජනාදිපති කරේ ඕව හරිගස්සන්න නේද මේ යකා කරන්නේ හැම එකටම mic එක ඉස්සරහට ඇවිත් අඩ අඩ ඉන්න එක. උට තියෙන ප්‍රදානම ප්‍රශ්න bra එක, milo එකේ තියෙන සිනි, නිළඇදුමේ පාට, cigarette එකේ තියෙන පින්තූර, රැජිනගේ අත් ග්වුස් එක, වගේ රටේ දැවෙන ප්‍රශ්න :baffled:

    මුට පබය කියන්නේ නිකන් නෙමෙයිනේ..
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මුව ජනාදිපති කරේ ඕව හරිගස්සන්න නේද මේ යකා කරන්නේ හැම එකටම mic එක ඉස්සරහට ඇවිත් අඩ අඩ ඉන්න එක. උට තියෙන ප්‍රදානම ප්‍රශ්න bra එක, milo එකේ තියෙන සිනි, නිළඇදුමේ පාට, cigarette එකේ තියෙන පින්තූර, රැජිනගේ අත් ග්වුස් එක, වගේ රටේ දැවෙන ප්‍රශ්න :baffled:

    මුට පබය කියන්නේ නිකන් නෙමෙයිනේ..

    :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මුට රටක් පාලනය කරන්න තියා ආයතනයක් වත් පාලනය කරගන්න බෑ වගේනේ බන්. .
    ආයතනයක බොස් වුනත් එයා අයිස් ගහනවා, එයා හරි නෝටියා කිය කිය ඉදී මුකුත් නොකර. . :D