ලන්කාවේ හදපු NERO GAME එක

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,163
    24,799
    113
    tracing Geo-location.. ... ...
    ela wadak. Sathutui lankawen mehema deyak awa eka gana. Mewa aniwa salli walata denna oni. Okkoma nikan ganna balan inna haththak neh meke inne. Game gahana un salli dila ganilla lankawe company ekakne. Crack nam hoyanna epa mokada freefire gahanna maseta Rs 10,000-20,000 wiyadam karana podi unuth mama dannawa. Ehema unta me game eke price eka nothing. Hodata YT, FB wala ehema promotion parak dunna nam lankawe gaming channel walin ehema munta hoda sale ekak daganna puluwan wei. Owa horen nogena salli dila ganna eka promote karanna oni. Ada kale game gahanne fun ekatama neweine. Godak unge job ekane.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    lankawa athule game market karnna amarui. janmeta wada purudda lokui. bara ganak free share karnakan balan idi.
    What they did was I think give copies to live streamers. and trying to promote. it just worked





    Both Combine 100K views so now pretty much every one know

    සුපිරි වැඩක්....අපේ අය සපෝර්ට් එකක් දුන්නොත් ඉස්සරහට තව ඩිවෙලොප් වෙයි🔥🔥🔥
    ඔව් ඕක ubsoft ලා වගේ කලොත් තමා අපේ උන්ට අගේ වැඩි. එහෙම ඒවා ඔය ගන්නේ පට්ට ගණන් දීලා. මේක ඒ වගේ උන්ගේ කොලිටි එකට සම කරන්න බැ .එත් අපි ගේම් ගහන උන් විදිහට සහ ලංකාවේ උන් විදිහට මේක ප්‍රොමෝට් කරලා ගාන නෙමේ මේකේ වැඩි දියුණු වෙන්න ඕනේ ටික ඒ හදපු ඩිවලොපර්ස් ලාට සජෙක්ෂන්ස් විදිහට දෙන එක කරන්න ඕනේ. සෝ ඒ අය ඉස්සරහට ග්ලෝබල් කොලිටි එකක් දෙයි එහෙම උනොත්
    ------ Post added on Sep 27, 2021 at 10:38 AM
     
    • Like
    Reactions: HKavinda