ලන්කාවේ හෝටල් කර්මාන්තය .

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලන්කාවේ හෝටල් කර්මාන්තය .

    ලන්කාවෙ ප්‍රධානම වශයෙන් හෝටල් පවත්වාගෙන යන ආයතන කීපයක් තියනව .
    සිනමන් ,හිල්ටන්,එයිට්කන්ස්පෙන්ස් ,ජෙට්වින් ,හේලීස් .
    අලුතෙන් නැගී එන ආයතන විදිහට අරලිය වගේ ඒව හදුන්වන්න පුලුවන් .

    මේව අතරින් ලෝකල් ගෙස්ට් කෙනෙක් විදිහට යන්න හොදම මන් හිතන්නෙ එයිට්කන්ස්පෙන්ස්සහ අරලිය හොටෙල්ස් වලට විතරයි .අනිත් හැම හොටෙල් එකක්ම ෆොරින් ගෙස්ට් ලට තරම් ලෝකල් අයට සලකන්නෙ නෑ .

    මේ හැම එකකම තියන ෆැසිලිටීස් එක්ක බලනකොට එයිට්කන්ස්පෙන්ස්තමා උපරිම ප්‍රමානයකින් ෆැසිලිටීස් දෙන්නෙ.

    උබලගෙ තියන අත්දැකීම් මොනවද හොටෙල් සම්බන්දව. :confused::confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    ලංකාවේ ඉතින් ගොඩක් තැන් වල සුද්දට තමයි තැන.ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ එහෙම සුද්දෙක් එකනොමි ගියත් ඔළුව රිදෙනවා කිව්වොත් උගේ ඔළුවත් අත ගානවා එයාර්හොස්ටස්ලා.ලංකාවේ උන්ට ඉල්ලපු පැනඩෝල් එකත් දෙන්නේ බහිනකොට..:lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City

    කොලනි ගැති මානසිකත්වය බන් .පැනඩොල් පෙත්ත ඉල්ලපන් ඉංග්‍රිසියෙන් එතකොට හම්බ වෙවි .
     
    මෙකනෙ බන් සංචාරක කර්මාන්තයෙදි අපිට වැඩිය සල්ලි එන්නෙ වෙන රටවල් වල උන් ගෙන් නෙ ? අපෙ රටවල් වල එවුන් මෙ හොටල් වල නැවලා සංචාරය කරන්න ගත්තෙ මෙ බොහොම මෑතක ෆෙස්බුක් ව්‍යාප්තියත් එක්ක. ඊට කලින් ඔන්න කම්පැණි ඇනුවල් ට්‍රිප් එකක් ගියොත්, බිස්නස් මීටින් එකකට ගියොත් එහෙමත් නැත්තම් හනිමුන් එකකට ගියොත් ඇරෙන්න ගියෙ නැහැ නෙ ? එත් ගෙස්ට් ලා විදියට ගොඩාක් එන්නෙ ෆොරීන් එවුන් .අපෙ උන් දවස් ගණන් හොටල් වල නැවතිලා ඉන්නෙ නැහැ නෙ. 1 නයිට් එකක් විතරයි .එකත් හනිමූන් කපල්ස් .
    සුද්දො එහෙම නෙමෙ නෙ. උන් ඉන්නෙ සතියද මාසයද මාස තුනද ඒ හොටෙල් එකෙම තමා ඉන්නෙ.
    ඉතිං බිස්නස් පැත්තෙන් බැළුවොත් ඔක සාධාරණයි .
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    කොලනි ගැති මානසිකත්වය බන් .පැනඩොල් පෙත්ත ඉල්ලපන් ඉංග්‍රිසියෙන් එතකොට හම්බ වෙවි .

    එත් වැඩක් නැ අපේ පොත්ත කලුයිනේ බන් කඩ්ඩ දැම්මට වැඩක් නැ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    එත් වැඩක් නැ අපේ පොත්ත කලුයිනේ බන් කඩ්ඩ දැම්මට වැඩක් නැ
    හදන්න බැහැ.
    එමිරෙට්ස් වගෙ පලයන්. උන්ගෙ ඔය අවුල ටිකක් අඩුයි.
    එත් අපෙ රූට් වලට දාන්නෙ එච්චර කොලිටි එයාර්හොස්ටර්ස් ලත් නෙමෙ බන්.
    අනික මැදපෙරදිග යනවා කිව්වාහම එච්චර පිළිගැනිමක් නැහැ නෙ අපෙ සමාජෙ. උඹ හම කළු උනත් ඉතාලි ,ෆ්‍රාන්ස්, ජර්මනි, යුඇස්, යුකෙ, ඔසී පලයන්.
    උඹට දෙයියෙක්ට වගෙ සළකයි.
    මැදපෙරදිගට උනත් බිස්නස් ක්ලාස් පලයන්.
    එත් උඹට දෙයියෙක්ට වගෙ සළකයි.
    අවුල හමෙ පාටම නෙමෙ.
    ඇටිටියුඩ් එකෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland

    මෙකනෙ බන් සංචාරක කර්මාන්තයෙදි අපිට වැඩිය සල්ලි එන්නෙ වෙන රටවල් වල උන් ගෙන් නෙ ? අපෙ රටවල් වල එවුන් මෙ හොටල් වල නැවලා සංචාරය කරන්න ගත්තෙ මෙ බොහොම මෑතක ෆෙස්බුක් ව්‍යාප්තියත් එක්ක. ඊට කලින් ඔන්න කම්පැණි ඇනුවල් ට්‍රිප් එකක් ගියොත්, බිස්නස් මීටින් එකකට ගියොත් එහෙමත් නැත්තම් හනිමුන් එකකට ගියොත් ඇරෙන්න ගියෙ නැහැ නෙ ? එත් ගෙස්ට් ලා විදියට ගොඩාක් එන්නෙ ෆොරීන් එවුන් .අපෙ උන් දවස් ගණන් හොටල් වල නැවතිලා ඉන්නෙ නැහැ නෙ. 1 නයිට් එකක් විතරයි .එකත් හනිමූන් කපල්ස් .
    සුද්දො එහෙම නෙමෙ නෙ. උන් ඉන්නෙ සතියද මාසයද මාස තුනද ඒ හොටෙල් එකෙම තමා ඉන්නෙ.
    ඉතිං බිස්නස් පැත්තෙන් බැළුවොත් ඔක සාධාරණයි .

    අනිත් එක සිංහලු ගිය තැන කාල එන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ ඉතින් ගොඩක් තැන් වල සුද්දට තමයි තැන.ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකේ එහෙම සුද්දෙක් එකනොමි ගියත් ඔළුව රිදෙනවා කිව්වොත් උගේ ඔළුවත් අත ගානවා එයාර්හොස්ටස්ලා.ලංකාවේ උන්ට ඉල්ලපු පැනඩෝල් එකත් දෙන්නේ බහිනකොට..:lol:

    :lol::lol::lol:හින්හලුනේ.සුද්දගේ ලොකු ඇති.:rofl:ඒ උනාට රට විතරයි සුද්දට දෙන්න බැරි.:rofl:
     
    :yes: