ලන්කාවේ හෝටල් කර්මාන්තය .
ලන්කාවෙ ප්‍රධානම වශයෙන් හෝටල් පවත්වාගෙන යන ආයතන කීපයක් තියනව .
සිනමන් ,හිල්ටන්,එයිට්කන්ස්පෙන්ස් ,ජෙට්වින් ,හේලීස් .
අලුතෙන් නැගී එන ආයතන විදිහට අරලිය වගේ ඒව හදුන්වන්න පුලුවන් .
මේව අතරින් ලෝකල් ගෙස්ට් කෙනෙක් විදිහට යන්න හොදම මන් හිතන්නෙ එයිට්කන්ස්පෙන්ස්සහ අරලිය හොටෙල්ස් වලට විතරයි .අනිත් හැම හොටෙල් එකක්ම ෆොරින් ගෙස්ට් ලට තරම් ලෝකල් අයට සලකන්නෙ නෑ .
මේ හැම එකකම තියන ෆැසිලිටීස් එක්ක බලනකොට එයිට්කන්ස්පෙන්ස්තමා උපරිම ප්‍රමානයකින් ෆැසිලිටීස් දෙන්නෙ.
උබලගෙ තියන අත්දැකීම් මොනවද හොටෙල් සම්බන්දව.

ඒ උනාට රට විතරයි සුද්දට දෙන්න බැරි.