ලන්කාවේ Zombies හෙවත් පිල්ලි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ඕවා ඇත්ත උනත් බොරු උනත්. යහපතට වඩා අයහපත් වැඩ වලටනෙ පාවිච්චි වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අහ් තව එකක් මට මේ දැන් මතක් උනේ, කුරුමිනියෙක්වත් එහෙම පිල්ලියක් කරන්ඩ පුලුවන්ලු , එහෙම කතාවකුත් අහල තියෙනව..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    අහ් තව එකක් මට මේ දැන් මතක් උනේ, කුරුමිනියෙක්වත් එහෙම පිල්ලියක් කරන්ඩ පුලුවන්ලු , එහෙම කතාවකුත් අහල තියෙනව..
    කුරුමිනියා ගිහින් මොනාද කරන්නෙ?
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සොම්බි, පිල්ලි, වූඩු ( Voodo ) ලෝකේ හැම ශිෂ්ටාචාරයකම මිනිස්සු මළගිය ප්‍රාණ ජීවම් කරලා එව්වයින් දරුණු වැඩ කරලා තියෙනවා...
     
    ලෝක යුද්ධ තියෙන කාලවල් වලදි ඕවා තිබ්බෙ නැද්ද බන්? අපරාදෙ නිකරුනේ මිනිස්සු මැරුනෙ. පිල්ලියක් ඇරලා සේරම බාවලා දාන්න තිබ්බා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුරුමිනියා ගිහින් මොනාද කරන්නෙ?
    ගිහින් අයිනව, ඇන්නම මැරෙනව.. ඒක බොහොම ශූක්ශම දෙයක් කාටව්ත් පෙන්නෙත් නැනෙ එන විදිහ..
     
    :shocked::shocked:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලෝක යුද්ධ තියෙන කාලවල් වලදි ඕවා තිබ්බෙ නැද්ද බන්? අපරාදෙ නිකරුනේ මිනිස්සු මැරුනෙ. පිල්ලියක් ඇරලා සේරම බාවලා දාන්න තිබ්බා.

    Loka yudda waladith pawichchi karala thiyenawalu ban. Ewa top secrets widiyata research karala thiyenneth.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Loka yudda waladith pawichchi karala thiyenawalu ban. Ewa top secrets widiyata research karala thiyenneth.

    ඔව් එහෙම කියන්ඩත් පුලුවන්, ඇමරිකාව ඔය උපතින් පෙර ආත්මෙ ගැන කියන ලෝකෙ වටේ ඉන්න හැම ළමයගෙම වගේ තොරතුරු අදටත් එකතු කරනව..හැම දේකම දෙපැත්තක් තියෙනව, :yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලෝක යුද්ධ තියෙන කාලවල් වලදි ඕවා තිබ්බෙ නැද්ද බන්? අපරාදෙ නිකරුනේ මිනිස්සු මැරුනෙ. පිල්ලියක් ඇරලා සේරම බාවලා දාන්න තිබ්බා.

    :no::no::no:

    සොම්බි කියන වචනය එන්නේ ලතින් ඇමෙරිකාව, කැරිබියන් දුපත් වල ඉඳිය නෝබල් මිනිස්සුන්ගෙන්.හැම ලෝක යුද්ධයක් කාලෙකදිම ඔව්ව තිබුනානේ....

    මම හිතන්නේ මෙහෙමයි, අදෘශමාන බලවේග අතරින් මනුස්සයාගේ බලය ප්‍රබලයි. මම විශ්වාස කරන දෙයක් තමා එක අරමුණක් වෙනුවෙන් කැපවුණු මිනිස්සු සමුහයකට බලපෑමක් කරන්න තරම් හැකියාවක් ඔය අදෘශමාන බලවේග වලට බැහැ.

    යුද්ධයක් කියන්නෙත් සාමුහික මිනිස් ක්‍රියාකාරකමක් නේ.හැබැයි නරකින්.

    ( ඔය අදෘශමාන බලවේග වල බලපෑමට හැම වෙලේම වගේ යටත් වෙලා තියෙන්නේ තනි මිනිස්සු.මිනිස්සු කිහිපයක් හිටපු තැනක් වුනත් එක අරමුණක නොඉඳ විසිරුණු සිතුවිලි තිබුණු මිනිස්සුන්ට තමා ඒ බලපෑම වෙන්නේ. හොඳට හොයල බලන්න මම කියපු කතාව.)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අහ් තව එකක් මට මේ දැන් මතක් උනේ, කුරුමිනියෙක්වත් එහෙම පිල්ලියක් කරන්ඩ පුලුවන්ලු , එහෙම කතාවකුත් අහල තියෙනව..

    කුරුමිනියා ගිහින් මොනාද කරන්නෙ?

    මේ කතාව මමත් අහල තියෙනවා......
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Loka yudda waladith pawichchi karala thiyenawalu ban. Ewa top secrets widiyata research karala thiyenneth.
    :shocked::shocked:

    උබ කොහෙන්ද බන් ඕවා කියෙව්වෙ. ඕවා කරන්න පුළුවන් වැඩ්ඩෙක් ඉන්නව නම් උත්තරීතර මීහරක් ටිකට තාම ගේමක් දෙන්න හිතිලා නැත්තෙ මොකද දන්නෙ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    :no::no::no:

    සොම්බි කියන වචනය එන්නේ ලතින් ඇමෙරිකාව, කැරිබියන් දුපත් වල ඉඳිය නෝබල් මිනිස්සුන්ගෙන්.හැම ලෝක යුද්ධයක් කාලෙකදිම ඔව්ව තිබුනානේ....

    මම හිතන්නේ මෙහෙමයි, අදෘශමාන බලවේග අතරින් මනුස්සයාගේ බලය ප්‍රබලයි. මම විශ්වාස කරන දෙයක් තමා එක අරමුණක් වෙනුවෙන් කැපවුණු මිනිස්සු සමුහයකට බලපෑමක් කරන්න තරම් හැකියාවක් ඔය අදෘශමාන බලවේග වලට බැහැ.

    යුද්ධයක් කියන්නෙත් සාමුහික මිනිස් ක්‍රියාකාරකමක් නේ.හැබැයි නරකින්.

    ( ඔය අදෘශමාන බලවේග වල බලපෑමට හැම වෙලේම වගේ යටත් වෙලා තියෙන්නේ තනි මිනිස්සු.මිනිස්සු කිහිපයක් හිටපු තැනක් වුනත් එක අරමුණක නොඉඳ විසිරුණු සිතුවිලි තිබුණු මිනිස්සුන්ට තමා ඒ බලපෑම වෙන්නේ. හොඳට හොයල බලන්න මම කියපු කතාව.)
    දුර්වල/දුස්සීල හිතකට ඇතුල් වෙන්න ලේසියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දුර්වල/දුස්සීල හිතකට ඇතුල් වෙන්න ලේසියි.

    උබ වොන්ඩර් වුමන් බලපන් ආන්න ඒකෙ තියෙනව 2 ලෝක යුද්දෙ ඇති කරපු විදිහ ගැන කෙලින්ම දෙවියෙක් කරල තියෙන්නෙ..:yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :shocked::shocked:

    උබ කොහෙන්ද බන් ඕවා කියෙව්වෙ. ඕවා කරන්න පුළුවන් වැඩ්ඩෙක් ඉන්නව නම් උත්තරීතර මීහරක් ටිකට තාම ගේමක් දෙන්න හිතිලා නැත්තෙ මොකද දන්නෙ නෑ.

    Umba hithanne parliment eke inna 225 maruwoth eeta passe supiri ewun set ekak ei kiyalada rata palanaya karanna? Eeta passe enneth ungema lamai tika thamai. :D
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Umba hithanne parliment eke inna 225 maruwoth eeta passe supiri ewun set ekak ei kiyalada rata palanaya karanna? Eeta passe enneth ungema lamai tika thamai. :D
    ඒ බව දන්න නිසාද කුරුමිනි පිල්ලි වැඩ්ඩො ඒවා යවන්නෙ නැතුව ඉන්නෙ :D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,908
    1
    58,199
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය පිල්ලි නංගිලට කක්ක බරක් හැදුනම ටොයිලට් එකක් හොයාගෙන යනව කියල පැරණි පොත පතේ සඳහන් වෙනව. හැබැයි වැඩේ කරල හෝදගන්නෙ නෑලු