Zombila danut inne ban
Harak maduwe 225 un ape lee bonne
Zombie le bonne naha. Umba oya kiyanne Vampires la gana.
Last edited:
Zombila danut inne ban
Harak maduwe 225 un ape lee bonne
කුරුමිනියා ගිහින් මොනාද කරන්නෙ?අහ් තව එකක් මට මේ දැන් මතක් උනේ, කුරුමිනියෙක්වත් එහෙම පිල්ලියක් කරන්ඩ පුලුවන්ලු , එහෙම කතාවකුත් අහල තියෙනව..
ලෝක යුද්ධ තියෙන කාලවල් වලදි ඕවා තිබ්බෙ නැද්ද බන්? අපරාදෙ නිකරුනේ මිනිස්සු මැරුනෙ. පිල්ලියක් ඇරලා සේරම බාවලා දාන්න තිබ්බා.සොම්බි, පිල්ලි, වූඩු ( Voodo ) ලෝකේ හැම ශිෂ්ටාචාරයකම මිනිස්සු මළගිය ප්‍රාණ ජීවම් කරලා එව්වයින් දරුණු වැඩ කරලා තියෙනවා...
ගිහින් අයිනව, ඇන්නම මැරෙනව.. ඒක බොහොම ශූක්ශම දෙයක් කාටව්ත් පෙන්නෙත් නැනෙ එන විදිහ..කුරුමිනියා ගිහින් මොනාද කරන්නෙ?
ගිහින් අයිනව, ඇන්නම මැරෙනව.. ඒක බොහොම ශූක්ශම දෙයක් කාටව්ත් පෙන්නෙත් නැනෙ එන විදිහ..


ලෝක යුද්ධ තියෙන කාලවල් වලදි ඕවා තිබ්බෙ නැද්ද බන්? අපරාදෙ නිකරුනේ මිනිස්සු මැරුනෙ. පිල්ලියක් ඇරලා සේරම බාවලා දාන්න තිබ්බා.
Loka yudda waladith pawichchi karala thiyenawalu ban. Ewa top secrets widiyata research karala thiyenneth.


ලෝක යුද්ධ තියෙන කාලවල් වලදි ඕවා තිබ්බෙ නැද්ද බන්? අපරාදෙ නිකරුනේ මිනිස්සු මැරුනෙ. පිල්ලියක් ඇරලා සේරම බාවලා දාන්න තිබ්බා.



අහ් තව එකක් මට මේ දැන් මතක් උනේ, කුරුමිනියෙක්වත් එහෙම පිල්ලියක් කරන්ඩ පුලුවන්ලු , එහෙම කතාවකුත් අහල තියෙනව..
කුරුමිනියා ගිහින් මොනාද කරන්නෙ?
Loka yudda waladith pawichchi karala thiyenawalu ban. Ewa top secrets widiyata research karala thiyenneth.


දුර්වල/දුස්සීල හිතකට ඇතුල් වෙන්න ලේසියි.
සොම්බි කියන වචනය එන්නේ ලතින් ඇමෙරිකාව, කැරිබියන් දුපත් වල ඉඳිය නෝබල් මිනිස්සුන්ගෙන්.හැම ලෝක යුද්ධයක් කාලෙකදිම ඔව්ව තිබුනානේ....
මම හිතන්නේ මෙහෙමයි, අදෘශමාන බලවේග අතරින් මනුස්සයාගේ බලය ප්‍රබලයි. මම විශ්වාස කරන දෙයක් තමා එක අරමුණක් වෙනුවෙන් කැපවුණු මිනිස්සු සමුහයකට බලපෑමක් කරන්න තරම් හැකියාවක් ඔය අදෘශමාන බලවේග වලට බැහැ.
යුද්ධයක් කියන්නෙත් සාමුහික මිනිස් ක්‍රියාකාරකමක් නේ.හැබැයි නරකින්.
( ඔය අදෘශමාන බලවේග වල බලපෑමට හැම වෙලේම වගේ යටත් වෙලා තියෙන්නේ තනි මිනිස්සු.මිනිස්සු කිහිපයක් හිටපු තැනක් වුනත් එක අරමුණක නොඉඳ විසිරුණු සිතුවිලි තිබුණු මිනිස්සුන්ට තමා ඒ බලපෑම වෙන්නේ. හොඳට හොයල බලන්න මම කියපු කතාව.)
දුර්වල/දුස්සීල හිතකට ඇතුල් වෙන්න ලේසියි.


https://m.imdb.com/title/tt0451279/උබ වොන්ඩර් වුමන් බලපන් ආන්න ඒකෙ තියෙනව 2 ලෝක යුද්දෙ ඇති කරපු විදිහ ගැන කෙලින්ම දෙවියෙක් කරල තියෙන්නෙ..![]()
උබ කොහෙන්ද බන් ඕවා කියෙව්වෙ. ඕවා කරන්න පුළුවන් වැඩ්ඩෙක් ඉන්නව නම් උත්තරීතර මීහරක් ටිකට තාම ගේමක් දෙන්න හිතිලා නැත්තෙ මොකද දන්නෙ නෑ.

ඒ බව දන්න නිසාද කුරුමිනි පිල්ලි වැඩ්ඩො ඒවා යවන්නෙ නැතුව ඉන්නෙUmba hithanne parliment eke inna 225 maruwoth eeta passe supiri ewun set ekak ei kiyalada rata palanaya karanna? Eeta passe enneth ungema lamai tika thamai.![]()

