ලන්කාවේ Zombies හෙවත් පිල්ලි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ බව දන්න නිසාද කුරුමිනි පිල්ලි වැඩ්ඩො ඒවා යවන්නෙ නැතුව ඉන්නෙ :D:D

    අනික ඔය ගොඩක් මැති ඇමතිල ගාවට පිල්ලි වලට යන්ඩ බැ ආරක්ශාව දාල තියෙන්නෙ, යාග හෝම වැඩිම ප්‍රමානයක් කරගන්නෙ ඒ අය..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    දැන් බානවා.

    අනික ඔය ගොඩක් මැති ඇමතිල ගාවට පිල්ලි වලට යන්ඩ බැ ආරක්ශාව දාල තියෙන්නෙ, යාග හෝම වැඩිම ප්‍රමානයක් කරගන්නෙ ඒ අය..

    ඒ කැරි සිංහළුනෙ ඒවා කරගාන්නෙ. අරුන් ඒවා කොරගන්නෙ නෑනේ. උන්ට විශ්වාසබංග ගේන්නෙ පිල්ලියක් යැව්වනම් හරි. අඩුම ගානෙ දෙතුන් දෙනෙක් හරි අඩු කරගන්න පුළුවන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් බානවා.

    ඒ කැරි සිංහළුනෙ ඒවා කරගාන්නෙ. අරුන් ඒවා කොරගන්නෙ නෑනේ. උන්ට විශ්වාසබංග ගේන්නෙ පිල්ලියක් යැව්වනම් හරි. අඩුම ගානෙ දෙතුන් දෙනෙක් හරි අඩු කරගන්න පුළුවන්නෙ.

    වැඩ කාරයො දැන් නැතුව ඇති ගොඩක් බොරු කාරයො ඉන්නෙ,