
අර උඩ එකෙක් දල තියන එදා හෙළදිව පොතේ කැල්ල මතක තියාගනින්. එ පොතේ නම. එ එදා හෙළදිව. අද කොහෙද යකෝ මස් නොකන උන්. බාර් එකේ පෝලිම පෝයට කලින් දා. දැන් උබ කියන්නේ ලංකාවේ කුකුල් ෆාම් වල හදන කුකුල්ලු කන්නේ කටුනායකින් බැහැල එන උන් කියලද?
ලංකාවේ ඉන්නේ මොන්ටිසෝරි යන උන්ද සුද්දා බැහැල පොවන්න අරක්කු. මස් කවන්න. සිංහලු බබ්බුද? ඕවා නිකන් නිධහසට කියන බයිලා. එහෙම නම් අපිට පුළුවන් වෙන්න එපයි ලන්ඩන් විහාරේ හරහා මුළු එංගලන්තේම බෞද්ද කරන්න. එහෙම වෙනවද කියහන්කෝ. ලංකාවේ උන් සුද්දා නැවේ එනකොට මෙහෙ කුරුස එල්ලගෙන ඉවරයි. අදත් එහෙම නෙමෙයිද කියහන්කෝ.උබට ජගුවර් එකකුයි, ගොන් කරත්තෙකුයි දුන්නොත් උබ ගොන් කරත්තේ අරන් එනවද?
සත්තිගුම්බ ජාතකයේ සදහන් වෙනවා එකට ඉපදිලා පස්සේ වෙන්වෙච්ච ගිරව් දෙන්නෙක්ගේ වෙනස් චර්යා දෙකක් ගැන. පොඩි කාලේ ඉදලම වගේ හොරු ළග හිටපු ගිරවා නරක් උනා, පරුෂ වචන කියන්න ගත්තා, මිනිස්සුන්ට බනින්න, තර්ජනය කරන්න ගත්තා. මේ වගේම පොඩි කාලේ ඉදලම වගේ තාපසයන් ළග හිටපු ගිරවා හොද වචන කථා කරන්න ගත්තා. මේකට හේතුව තමයි බාහිරින් ලැබිච්ච අභාෂය. ඕනම කෙනෙක් ඉපදෙන්නේ හොද හෝ නරක කියන කිසිම දෙයක් දන්නේ නැතුව. බාහිරින් තමයි හැමෝම හොද නරක ඉගෙන ගන්නේ.
අපේ රටට සුද්දෝ බැහලා රටේ සංස්කෘතිය විනාශ කරා , මිනිස්සුන්ගේ අධ්‍යාත්මක පැත්ත විනාශ කරා, ආගමට තිබ්බට ලැදි කම අඩු කරා. ඒ කාලේ ඉපදුන ළමුන් ඒ විනාශ වෙච්ච සමාජයේ අභාෂය ලබාගත්තා, ඊට පස්සේ ඒ ළමයි ලොකු වෙලා අර සුද්දෝ වගේම විනාශ කාරී සමාජයක් සකස් කරගත්තා, ඊට පස්සේ ඒකේ ඉපදුන ළමුනුත් අර වගේ කරා, මේ වගේ දිගටම යන චක්රයක අපේ රට දැන් හිරවෙලා ඉන්නේ. මේ චක්‍රය බිදලා නැවත අපේ යටගිය සාරධර්ම ගේන්න පුලුවන් උනොත් ආයි අපිට පරන ලංකාවම බලාගන්න පුලුවන්. නමුත් ඒක කරන්න අමාරුයි. එකක් ලංකාවේ බාගෙට බාගයක් ඉන්නේ කළු සුද්දෝ, අනික NGO වලින් සල්ලි විසි කරනවා බිලියන ගණන් ලංකාවේ සංස්කෘතිය විනාශ කරන්න. ඉතින් අපිට ශක්තිමත් නායකයෙක් ඕනේ. එහෙම නායකයෙක්ට විතරයි නැවත මේ රට හදන්න පුලුවන්, රටේ මිනිස්සු හදන්න පුලුවන්.
ලංකාවේ ඉන්නේ මොන්ටිසෝරි යන උන්ද සුද්දා බැහැල පොවන්න අරක්කු. මස් කවන්න. සිංහලු බබ්බුද? ඕවා නිකන් නිධහසට කියන බයිලා. එහෙම නම් අපිට පුළුවන් වෙන්න එපයි ලන්ඩන් විහාරේ හරහා මුළු එංගලන්තේම බෞද්ද කරන්න. එහෙම වෙනවද කියහන්කෝ. ලංකාවේ උන් සුද්දා නැවේ එනකොට මෙහෙ කුරුස එල්ලගෙන ඉවරයි. අදත් එහෙම නෙමෙයිද කියහන්කෝ.උබට ජගුවර් එකකුයි, ගොන් කරත්තෙකුයි දුන්නොත් උබ ගොන් කරත්තේ අරන් එනවද?
උබ child psychology ගැන දන්නේ නෑ වගේ. ඕනම ළමයෙක් අවුරුදු 7 ක් යනකම් අවට සිදුවෙන දේවල් කැමරාව වගේ යටි හිතේ සටහන් කරගන්නවා. ඊට පස්සේ ඒ අවට පරිසරයෙන් ලැබෙන ආභාෂයට අනුව තමන්ගේ ගති ගුණ, හැසිරිම්, චර්යා හදාගන්නවා. මේක නිසයි හොද වැදගත් ගෙවල් වල උපදෙන ළමයින් වැදගත් විදියට ඉන්නෙත්, මුඩුක්කු පවුල් වල ඉපදෙන ළමයින්ට මුඩුක්කු කටවල් තියෙන්නෙත්, අම්මා බඩු උනාම දුවත් ඒ පාරේම යන්නේ. මේක 100% ක් වෙන සංසිද්දියක් නෙවෙයි, නමුත් මෙතන ලොකු බලපෑමක් තියෙනවා. ඒකයි ඕනම දෙමව්පියෙක්ට කියන්නේ ළමයින්ව පොඩි කාලේදීම හරියට හදාගන්න කියලා. ලොකු උනාට පස්සේ ආයි ඒක වෙනස් කරන්න බෑ.
පොඩ්ඩක් ඒ රටක ඉන්න එකෙක්ගෙන් අහල බලන්න පොඩි ටවුන් එකකත් දවසකට කොච්චර වෙඩි තියාගන්නවද කියලඅනික උබ ඔය කියන සාර ධර්මේ මොකක්ද කියහන්කෝ. ඇමෙරිකාවේ ගන් ලෝ එකයි ලංකාවේ ගන් ලෝ එකයි බලහන්. ඇමෙරිකන් උන්ට නිදහස තිබිලත් උන් වෙඩි තියාගන්නේ අතලොස්සයි. එකත් මුස්ලිම් යක්කු හෝ අන්තවාදී සින. ලංකාවේ ගන් ලෝ එක පබ්ලික් උන්ට බන් කරලත් කොච්චර උන් වෙඩි තියාගන්නවද? නිකමට හිතපන් ලංකාවේ ගන් ලෝ එකෙන් පබ්ලික් උන්ට ලිඉගල් දුන්නොත් ගන්ස් මොනවා වෙයිද? මොන සාර ධර්මද බන් ලංකාවේ. මොකද සුද්දා අම්මා එක්ක බුදියනවද උන් අශීලාචාරයි අපි සධාචාරයි කියන්න. එහෙට වඩා මෙහෙ හොධයි නම් මොකටද ගැට්ට කඩාගෙන නහින්නේ මෙහෙ උන් එහෙ දුවන්න.
වෙඩි තියාගන්න නේන්නම් යකෝ තුවක්කු දෙන්නේ. මම අහන්නේ එක ලංකාවේ කලොත් මොකද වෙන්නේ කියලා. ලංකාවේ උබ කියන්නේ තුවක්කු තහනම් නිසා වෙඩි තියාගන්නේ නැ කියලද? සාපෙකෂව බලපන්. දැන් මෙතනත් මේ කරන්නේ සාපේක්ෂව බැලිල්ලක් නේද? තුවක්කු ලිගල් රටේ වෙඩි තියාගන්න එකට සාපේක්ෂව තුවක්කු තහනම් රටේ වෙඩි තියාගනිල්ල සාපේක්ෂව බලලා අදහසක් ගනින්කෝ ලංකාවේ ලිඉගල් කලානම් වෙන දේ.පොඩ්ඩක් ඒ රටක ඉන්න එකෙක්ගෙන් අහල බලන්න පොඩි ටවුන් එකකත් දවසකට කොච්චර වෙඩි තියාගන්නවද කියල![]()
වෙඩි තියාගන්න නේන්නම් යකෝ තුවක්කු දෙන්නේ. මම අහන්නේ එක ලංකාවේ කලොත් මොකද වෙන්නේ කියලා. ලංකාවේ උබ කියන්නේ තුවක්කු තහනම් නිසා වෙඩි තියාගන්නේ නැ කියලද? සාපෙකෂව බලපන්. දැන් මෙතනත් මේ කරන්නේ සාපේක්ෂව බැලිල්ලක් නේද? තුවක්කු ලිගල් රටේ වෙඩි තියාගන්න එකට සාපේක්ෂව තුවක්කු තහනම් රටේ වෙඩි තියාගනිල්ල සාපේක්ෂව බලලා අදහසක් ගනින්කෝ ලංකාවේ ලිඉගල් කලානම් වෙන දේ.


Janadipathi on fire only when HM is being criticized by Ceyloneese.Janadhipathi is on fire. Seems better than hitan.![]()



Janadipathi on fire only when HM is being criticized by Ceyloneese.![]()

Ain't nobody got time to give any fucks about asikilanders.![]()




Sri Lankan are in high moral but empty pocket. 2500 yrs something bla. bla. bla.. nowadays even coconuts are importing from Karnataka.




