ලන්කාව බුදුන්ගෙ දේශයද?

Go-euro

Member
Jun 16, 2016
71
15
0
jfCox.png

menna walla kanna kiyalath ekek rep kapala. walla kanna nama dapanko ponnaya. :cool::cool:

Ha ha ha .. graw up man
 
DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දියසේන කුමාරයා ඇවිල්ලා තොපිලට බණ කඉයනකන් හිටපං.........පන්සිල් රැක්කෙ නැත්තං කොච්චර බෞද්ධ උනත් වැඩැක් නෑ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Eka Thama matath thiyena prashnaya.. Niyama bouddayo kovil gane yanne ai kiyala... Hamuduru waru newspaper pirenna ads danne Anavina, kodi vina karanawa kiyala... niyama budu Hamuduruwan wa anugamanaya karana minissu owa karanne na...

    ඔබ හරි. හාමුදුරුවොන්ට තියෙන්නේ මේ සසරින් එතෙර වීම සදහා මාර්ගය අනුගමනය කරන එක. නමුත් අපේ එවුන් කරන්නේ චීවරය දාගෙන මුදල් හම්බ කරන එක, සැප විදින එක. නිකායවල් 3කට බෙදිලා හොද පිස්සුවක් කෙලින එක. බුදුන්ගේ මග යනවනම් මොකටද පිල් බෙදෙන්නේ? බුදුන් පිල් බෙදුවේ නැ කාවවත්.
    බුදුන් කවමදාවකවත් පන්සිල් දේශනා කරල නැ. ඒව මේ පසු කාලීනව ඇති වෙච්ච‌.
    .
    "මම චේතනාව කර්මය යැයි වදාරමි කියල දේශනා කරා."
    පැහැදිලිවම චේතනාවම තමයි කර්මය වෙන්නේ.
    කලාම සූත්‍රයේ විස්තර වෙන්නේ තමුන්ගේ මනසට නිවැරි යැයි හැගේ නම් පමණක් එය නිවැරදි යැයි ගන්න.
    .
    බුදුනගේ කාලේ බෞද්ධ කියල තිබුනේ නැ නේ. බෞද්ධ කථාව ඇති වුනේ පස්සේ.
    .
    කොවිල් දේවාල ගානේ ගිහින් කිසිදු අර්ථයක් නැ.
    .
    බුදුන් බෝධි පූජා දේශනා කරාද? නැ නේ.
    එතකොට කේන්දරය බලල බෝධි පූජා තියල තමන්ගේ සිත රවටා ගැනීම නේ මේ කරන්නේ...? බෝධි පූජා කියන්නේ නිකන් කවි ටිකක් නේද?
    නිවන පෙන්වා දුන් උත්තමයෙක් මිනිස්සුන්ට බෝ ගහකට වැද වැද ඉදපල්ලයි කියල. මේ සසරේ අතරමං කරයිද?
    බුදුන් ජොතිශ්‍ය ප්‍රතික්ෂේප කරල නැ. කේන්දරයෙන් කියෙවෙන්නේ පෙර ජාති වල කල යහපත් අයහපත් කර්ම වල විපාක. ඒ මත එල්බ නොසිට මොලෙයෙන් මෙම මිනිස් ජීවිතයේ හැසිරෙන්න කියල දේශනා කරේ.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    image.php

    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:

    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මගේ චොයිස් එක බුද්ධ දේශණාව.
    කේන්දරකාරයෝ පස්සේ ගිහිල්ලත් නෑ , යන්නෙත් නෑ.

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    'Bahum ve saranam yanti
    pabbatani vanani cha
    arama rukkha chetyani
    manussa bhaya tajjita'

    When threatened with danger, men go to many a refuge, - to mountains and forests, to parks and gardens, and to sacred trees.
    Dhammapada

    Somawathiya-Slide-00016.jpg

    Maithri-Sri-Maha-bodhi-1.jpg

    women-worshiping-buddha-statues-isurumuniya-vihara-anuradhapura-sri-d12n29.jpg

    Sri-Lankan-Prime-Minister-Ranil-Wickemesinghe-worshiping-the-Gandhara-Buddhist-relic-brought-from-Pakistan.jpg

    MRN5112-600x388.jpg

    Praying-For-Buddha.jpg

    :(:(:(
     
    Last edited:

    :lol::lol:

    මරාගේ තන් දෙක බලපන්කෝ.
    හොරකම් කරපුවා කාලා එන්න ඇත්තේ.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    image.php

    "නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
    වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?" :baffled::baffled::baffled:

    "නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"

    :::ධම්මපදය:::

    අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
    නැතහොත් නක්ෂත්‍රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?

    ඔය තියෙන්නේ.
    බුදුන් ගස් ගල් ඇදහීම, දේව ඇදහිලි ඔක්කොමෙ ප්‍රතික්ෂේප කරා.
    නමුත් ජොතිෂ්‍ය්‍ය ප්‍රතික්ෂේප කරේ නැ. ඒක ශ්‍රාෂ්ත්‍රයක්. එය මත එල්බ ගෙන සිටින්න එපා කියලයි කිව්වේ. (ඇත්තම කථාව එකේ තියෙන අපල ටික අයින් කරාම මිනිසා සතුටින් ඉන්නවා. ඔක්කම අපල පටන් ගන්නේ කේන්දර බැලුවයින් පස්සේ)
    මිනිසා තමයි මේ ලෝකේ බලවත් කියල බුද්ධ දේශනා වල තියෙන්නේ.
    අනිත් එක ලංකවේ ඉන්න කතරගම, විෂ්ණු , සමන්, දැඩිමුණ්ඩ දෙවිවරු කව්ද කියල ඉතිහාසය අවුස්සල බැලුවහම හොයාගන්න පුලුවන්.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ඔය තියෙන්නේ.
    බුදුන් ගස් ගල් ඇදහීම, දේව ඇදහිලි ඔක්කොමෙ ප්‍රතික්ෂේප කරා.
    It mentions here!

    'Bahum ve saranam yanti
    pabbatani vanani cha
    arama rukkha chetyani
    manussa bhaya tajjita'

    When threatened with danger, men go to many a refuge, - to mountains and forests, to parks and gardens, and to sacred trees.
    Dhammapada

    Somawathiya-Slide-00016.jpg

    Praying-For-Buddha.jpg

    :(:(:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය තියෙන්නේ.
    බුදුන් ගස් ගල් ඇදහීම, දේව ඇදහිලි ඔක්කොමෙ ප්‍රතික්ෂේප කරා.
    නමුත් ජොතිෂ්‍ය්‍ය ප්‍රතික්ෂේප කරේ නැ. ඒක ශ්‍රාෂ්ත්‍රයක්. එය මත එල්බ ගෙන සිටින්න එපා කියලයි කිව්වේ. (ඇත්තම කථාව එකේ තියෙන අපල ටික අයින් කරාම මිනිසා සතුටින් ඉන්නවා. ඔක්කම අපල පටන් ගන්නේ කේන්දර බැලුවයින් පස්සේ)
    මිනිසා තමයි මේ ලෝකේ බලවත් කියල බුද්ධ දේශනා වල තියෙන්නේ.
    අනිත් එක ලංකවේ ඉන්න කතරගම, විෂ්ණු , සමන්, දැඩිමුණ්ඩ දෙවිවරු කව්ද කියල ඉතිහාසය අවුස්සල බැලුවහම හොයාගන්න පුලුවන්.

    බුදුන් ජොතිෂ්‍ය්‍ය ප්‍රතික්ශේප කරා.
    දවසක් බුදුන්ගෙන් උදේ කාලයේදි හාමුදුරුවෝ නමක් ඇහුවා බුදුන්ගෙන් ජොතිෂ්‍ය්‍ය අනුව නැකත් බලන එක හොද ක්‍රියාවක්ද නැද්ද කියලා.
    බුදුන් සද්ද නැතුව එතනින් ඉවත්ව ගියා.
    ආපහු දවල් ඒ ප්‍රශ්නේ ඇහුවා අර හාමුදුරුවෝ නම.
    ඒත් කලින් වගේම බුදුන් එතනින් ඉවත්වෙලා ගියා.
    ආපහු රෑ ඇහුවා අර හාමුදුරුවෝ නම කලින් ප්‍රශ්නෙම.
    බුදුන් අහස දිහා බලන් කිව්වා අර ඈත පේන තරුව දැන් මැරිලා අවුරුදු ගානක් වෙනවා ඔය දිස්නේ ගැහුවට , ඉතින් අපි කොහොමද තරු වලින් දේවල් කියන්නේ , නැකත් බලන්නේ කියලා.

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බුදුන් ජොතිෂ්‍ය්‍ය ප්‍රතික්ශේප කරා.
    දවසක් බුදුන්ගෙන් උදේ කාලයේදි හාමුදුරුවෝ නමක් ඇහුවා බුදුන්ගෙන් ජොතිෂ්‍ය්‍ය අනුව නැකත් බලන එක හොද ක්‍රියාවක්ද නැද්ද කියලා.
    බුදුන් සද්ද නැතුව එතනින් ඉවත්ව ගියා.
    ආපහු දවල් ඒ ප්‍රශ්නේ ඇහුවා අර හාමුදුරුවෝ නම.
    ඒත් කලින් වගේම බුදුන් එතනින් ඉවත්වෙලා ගියා.
    ආපහු රෑ ඇහුවා අර හාමුදුරුවෝ නම කලින් ප්‍රශ්නෙම.
    බුදුන් අහස දිහා බලන් කිව්වා අර ඈත පේන තරුව දැන් මැරිලා අවුරුදු ගානක් වෙනවා ඔය දිස්නේ ගැහුවට , ඉතින් අපි කොහොමද තරු වලින් දේවල් කියන්නේ , නැකත් බලන්නේ කියලා.

    නැ බං. නැකැත් නම් ප්‍රතික්ෂේප කරල තියෙනව.
    නමුන් කේන්දර ප්‍රතික්ෂේප කරල නැ. එය මත එල්බ ගෙන සිටින්න එපා කියලයි තියෙන්නේ.
    කේන්දර වලින් පෙන්වන්නේ පෙර ජාති වල කර්ම කරපු කර්ම. මිනිසා උත්සහයෙන් කටයුතු කරනවනම්, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නැතිව සැහැල්ලුවෙන් ජීවත් වෙනව නම්, ඔය කිසි දෙයක් වැදගත් නැ.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    මගේ චොයිස් එක බුද්ධ දේශණාව.
    කේන්දරකාරයෝ පස්සේ ගිහිල්ලත් නෑ , යන්නෙත් නෑ.

    math ahemai ban..man al karaddi ammala nakath baluwa aliyata yanta me welawata kiyala..ath man giye mata one welawata man exam pass una ban..ow boru ban..owage tiyenne sambavithawa oye un kiyane awa akekta hari hariyanne akai..mahansi wela wada keruwoth misa kendare balagene diunuwak naa..budu dahameth kendara gana na..habai bauddya yannema oka passe...budu dahame kiyane de niwaradiwa therum gaththa kene kawadawath oka viswasa karanna ban
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    umba umbe ammage baden apu nisa umbe thatha umbata putha kiyanwa. eth umbe thatha danne nae umba eha gedara meha gedara unge ekathuwak kiyala. umbe thatha umbata putha kiyala marenna haduwata umba eka eka minissunge sukranu wala ekathuwak.ethakota umbata umbe thatha putha kiyana eka harida? :sorry:

    :yes::yes::yes::yes::yes:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    බුදුන් කවමදාවකවත් පන්සිල් දේශනා කරල නැ. ඒව මේ පසු කාලීනව ඇති වෙච්ච‌.
    Wagakeemenda kiyanne?

    බුදුනගේ කාලේ බෞද්ධ කියල තිබුනේ නැ නේ. බෞද්ධ කථාව ඇති වුනේ පස්සේ.

    Ethakota thisarana sarana giya thanaththa handunwanne keseda?

    බෝධි පූජා තියල තමන්ගේ සිත රවටා ගැනීම නේ මේ කරන්නේ...? බෝධි පූජා කියන්නේ නිකන් කවි ටිකක් නේද?
    නිවන පෙන්වා දුන් උත්තමයෙක් මිනිස්සුන්ට බෝ ගහකට වැද වැද ඉදපල්ලයි කියල. මේ සසරේ අතරමං කරයිද?
    Ananda Bodhiya?

    අනිත් එක ලංකවේ ඉන්න කතරගම, විෂ්ණු , සමන්, දැඩිමුණ්ඩ දෙවිවරු කව්ද කියල ඉතිහාසය අවුස්සල බැලුවහම හොයාගන්න පුලුවන්.
    Vishnu lankawe sambhawayak athi dewi kenek neweyi.