![]()
menna walla kanna kiyalath ekek rep kapala. walla kanna nama dapanko ponnaya.![]()
Ha ha ha .. graw up man
![]()
menna walla kanna kiyalath ekek rep kapala. walla kanna nama dapanko ponnaya.![]()
Eka Thama matath thiyena prashnaya.. Niyama bouddayo kovil gane yanne ai kiyala... Hamuduru waru newspaper pirenna ads danne Anavina, kodi vina karanawa kiyala... niyama budu Hamuduruwan wa anugamanaya karana minissu owa karanne na...



![]()
"නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?"
"නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"
:::ධම්මපදය:::
අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
නැතහොත් නක්ෂත්රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?



'Bahum ve saranam yanti
pabbatani vanani cha
arama rukkha chetyani
manussa bhaya tajjita'
When threatened with danger, men go to many a refuge, - to mountains and forests, to parks and gardens, and to sacred trees.
Dhammapada
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


![]()
"නැකැත් ගරු කරන මෝඩයාගේ වැඩ අතපසුවී යයි.
වැඩයට නැකත නම් වැඩ කිරීමයි. තාරකාවෝ කුමක් කෙරෙද්ද?"
"නක්ඛත්තං පතිමානෙන්තං, අත්ථො බාලං උපච්චගා:
අත්ථො අත්ථස්ස නක්ඛත්තං, කිං කරිස්සන්ති තාරකා?"
:::ධම්මපදය:::
අපිට වැදගත් බුද්ධ දේශනාව ද,
නැතහොත් නක්ෂත්රකරුවන්, ෆෙන්ශුයිකරුවන්, දේවාල කපුවන් .... ගේ මිථ්‍යාව ද?
It mentions here!ඔය තියෙන්නේ.
බුදුන් ගස් ගල් ඇදහීම, දේව ඇදහිලි ඔක්කොමෙ ප්‍රතික්ෂේප කරා.
'Bahum ve saranam yanti
pabbatani vanani cha
arama rukkha chetyani
manussa bhaya tajjita'
When threatened with danger, men go to many a refuge, - to mountains and forests, to parks and gardens, and to sacred trees.
Dhammapada
![]()
![]()
![]()
ඔය තියෙන්නේ.
බුදුන් ගස් ගල් ඇදහීම, දේව ඇදහිලි ඔක්කොමෙ ප්‍රතික්ෂේප කරා.
නමුත් ජොතිෂ්‍ය්‍ය ප්‍රතික්ෂේප කරේ නැ. ඒක ශ්රාෂ්ත්රයක්. එය මත එල්බ ගෙන සිටින්න එපා කියලයි කිව්වේ. (ඇත්තම කථාව එකේ තියෙන අපල ටික අයින් කරාම මිනිසා සතුටින් ඉන්නවා. ඔක්කම අපල පටන් ගන්නේ කේන්දර බැලුවයින් පස්සේ)
මිනිසා තමයි මේ ලෝකේ බලවත් කියල බුද්ධ දේශනා වල තියෙන්නේ.
අනිත් එක ලංකවේ ඉන්න කතරගම, විෂ්ණු , සමන්, දැඩිමුණ්ඩ දෙවිවරු කව්ද කියල ඉතිහාසය අවුස්සල බැලුවහම හොයාගන්න පුලුවන්.
බුදුන් ජොතිෂ්‍ය්‍ය ප්‍රතික්ශේප කරා.
දවසක් බුදුන්ගෙන් උදේ කාලයේදි හාමුදුරුවෝ නමක් ඇහුවා බුදුන්ගෙන් ජොතිෂ්‍ය්‍ය අනුව නැකත් බලන එක හොද ක්‍රියාවක්ද නැද්ද කියලා.
බුදුන් සද්ද නැතුව එතනින් ඉවත්ව ගියා.
ආපහු දවල් ඒ ප්‍රශ්නේ ඇහුවා අර හාමුදුරුවෝ නම.
ඒත් කලින් වගේම බුදුන් එතනින් ඉවත්වෙලා ගියා.
ආපහු රෑ ඇහුවා අර හාමුදුරුවෝ නම කලින් ප්‍රශ්නෙම.
බුදුන් අහස දිහා බලන් කිව්වා අර ඈත පේන තරුව දැන් මැරිලා අවුරුදු ගානක් වෙනවා ඔය දිස්නේ ගැහුවට , ඉතින් අපි කොහොමද තරු වලින් දේවල් කියන්නේ , නැකත් බලන්නේ කියලා.
මගේ චොයිස් එක බුද්ධ දේශණාව.
කේන්දරකාරයෝ පස්සේ ගිහිල්ලත් නෑ , යන්නෙත් නෑ.
umba umbe ammage baden apu nisa umbe thatha umbata putha kiyanwa. eth umbe thatha danne nae umba eha gedara meha gedara unge ekathuwak kiyala. umbe thatha umbata putha kiyala marenna haduwata umba eka eka minissunge sukranu wala ekathuwak.ethakota umbata umbe thatha putha kiyana eka harida?![]()





Wagakeemenda kiyanne?බුදුන් කවමදාවකවත් පන්සිල් දේශනා කරල නැ. ඒව මේ පසු කාලීනව ඇති වෙච්ච.
බුදුනගේ කාලේ බෞද්ධ කියල තිබුනේ නැ නේ. බෞද්ධ කථාව ඇති වුනේ පස්සේ.
Ananda Bodhiya?බෝධි පූජා තියල තමන්ගේ සිත රවටා ගැනීම නේ මේ කරන්නේ...? බෝධි පූජා කියන්නේ නිකන් කවි ටිකක් නේද?
නිවන පෙන්වා දුන් උත්තමයෙක් මිනිස්සුන්ට බෝ ගහකට වැද වැද ඉදපල්ලයි කියල. මේ සසරේ අතරමං කරයිද?
Vishnu lankawe sambhawayak athi dewi kenek neweyi.අනිත් එක ලංකවේ ඉන්න කතරගම, විෂ්ණු , සමන්, දැඩිමුණ්ඩ දෙවිවරු කව්ද කියල ඉතිහාසය අවුස්සල බැලුවහම හොයාගන්න පුලුවන්.