ලන්කාව 20/20 දින්නේ ඇයි?

kputha

Member
May 5, 2012
5,534
240
0
දින්නෙ අපි හොදට සෙල්ලම් කර නිසා හැමොම යුරාජ්ට බනිනවා
එත් අන්තිම ඔවර 4 කොලියා බෝල් 8ක් සෙල්ලම් කරා එක 4ක් /6ක් ගැහැවුදා නැහැ දෝනියා බෝල් 7ක් සෙල්ලම් කරා උ ගැහුවෙත් නැහැ යුරාජ් අන්තිමට බෝල් 9ක් සෙල්ලම් කරා ඌ ගැහුවෙත් නැහැ එ කියන්නෙ ඉන්දියන් බැටාලගෙ නෙමෙ වරද අපෙ උන් බොල කරපු එක එලටම

අපි නියෙමෙට සෙල්ලම් කරා එකයි දිනුවෙ මුලු ටිම් එකම එකා වගෙ හිටියා
 
අනිවා මචන්
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දින්නෙ අපි හොදට සෙල්ලම් කර නිසා හැමොම යුරාජ්ට බනිනවා
    එත් අන්තිම ඔවර 4 කොලියා බෝල් 8ක් සෙල්ලම් කරා එක 4ක් /6ක් ගැහැවුදා නැහැ දෝනියා බෝල් 7ක් සෙල්ලම් කරා උ ගැහුවෙත් නැහැ යුරාජ් අන්තිමට බෝල් 9ක් සෙල්ලම් කරා ඌ ගැහුවෙත් නැහැ එ කියන්නෙ ඉන්දියන් බැටාලගෙ නෙමෙ වරද අපෙ උන් බොල කරපු එක එලටම

    අපි නියෙමෙට සෙල්ලම් කරා එකයි දිනුවෙ මුලු ටිම් එකම එකා වගෙ හිටියා
    sira :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දින්නෙ අපි හොදට සෙල්ලම් කර නිසා හැමොම යුරාජ්ට බනිනවා
    එත් අන්තිම ඔවර 4 කොලියා බෝල් 8ක් සෙල්ලම් කරා එක 4ක් /6ක් ගැහැවුදා නැහැ දෝනියා බෝල් 7ක් සෙල්ලම් කරා උ ගැහුවෙත් නැහැ යුරාජ් අන්තිමට බෝල් 9ක් සෙල්ලම් කරා ඌ ගැහුවෙත් නැහැ එ කියන්නෙ ඉන්දියන් බැටාලගෙ නෙමෙ වරද අපෙ උන් බොල කරපු එක එලටම

    අපි නියෙමෙට සෙල්ලම් කරා එකයි දිනුවෙ මුලු ටිම් එකම එකා වගෙ හිටියා

    අනිවාර්යෙන්ම..... :P
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    දින්නෙ අපි හොදට සෙල්ලම් කර නිසා හැමොම යුරාජ්ට බනිනවා
    එත් අන්තිම ඔවර 4 කොලියා බෝල් 8ක් සෙල්ලම් කරා එක 4ක් /6ක් ගැහැවුදා නැහැ දෝනියා බෝල් 7ක් සෙල්ලම් කරා උ ගැහුවෙත් නැහැ යුරාජ් අන්තිමට බෝල් 9ක් සෙල්ලම් කරා ඌ ගැහුවෙත් නැහැ එ කියන්නෙ ඉන්දියන් බැටාලගෙ නෙමෙ වරද අපෙ උන් බොල කරපු එක එලටම

    අපි නියෙමෙට සෙල්ලම් කරා එකයි දිනුවෙ මුලු ටිම් එකම එකා වගෙ හිටියා

    යුරාජ් කිව්වේ මේ එළකිරියේ යුරාජ් ද? :P

    මට හිතෙන්නේ ටීම් එකම වෙනදාටත් නැති විදියට පුදුමාකාර එකමුතුවකින් උනන්දුවෙන් සෙල්ලම් කළා. weak zone වලටම බෝල් කරලා අපේ bowlers ලා උපක්‍රමශීලිව සෙල්ලම් කළා. සෙල්ලම් කරද්දී ඉන්දියන් උන් ඔක්කොම (පඩ කෝලියා ඇර) අපේ කොල්ලෝ ඉස්සරහ හොල්මන් වෙලා ගියා.පඩ කෝලියා පැරදුනාම නැට්ට පුකේ ගහගෙන ගියා.
     
    Last edited: