ලන්ච් එකට බත් විකුනන එක තහනම් කරමු
බත් වගේ ආහාර නිසා ලන්ච් ශීට් යන නිසා පරිසර හානිය වලක්වන්න අර බුලත් විකිනීම තහනම් කරා වගේ දවාලට කඩ වල බත් විකුනන එක තහනම් කරන්න.එතකොට පරිසර හිතකාමි ආහර මිනිස්සු කන්න හුරු වෙයි.බනිස් කිඹුලා බනිස් මාලුපාන් ෂෝටිස් වගේ ඒව බ්රවුන් පේපර් බෑග් එකක ගෙනියන්න දෙන්න පුලුවන්නේ.