ලන්ඩනය එදා සහ අද.

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔක්කොම එකම විදහනෙ බන්..

    පාට විතරයි වෙනස්...

    :D :D :D

    :lol::lol::lol:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ පින්තූර හොදින් බලනකොට තේරෙනදේ තමා මචං...
    සුද්ද දියුණු උනාට උනේ රටේ ඉතිහාසයේ වැදගත් තැන් එකක් වත් විනාශකරල නෑ.. ආරක්ෂාකරල...
    කොහොමද අපේ රටේ වගේ කලානම්...
    අපේ උන්ට පුළුවන්නම් සිරීපාදයත් කලුගල් වලට විකුණයි...
    උපරිමයි මචෝ ස්තූතියි..!!!

    ela ela machan....
    0002053E.gif
     
    • Like
    Reactions: navodwickra

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ පින්තූර හොදින් බලනකොට තේරෙනදේ තමා මචං...
    සුද්ද දියුණු උනාට උනේ රටේ ඉතිහාසයේ වැදගත් තැන් එකක් වත් විනාශකරල නෑ.. ආරක්ෂාකරල...
    කොහොමද අපේ රටේ වගේ කලානම්...
    අපේ උන්ට පුළුවන්නම් සිරීපාදයත් කලුගල් වලට විකුණයි...
    උපරිමයි මචෝ ස්තූතියි..!!!

    නැත්නම් හාරලා බලයි නිදන් වස්තු තියෙනවද කියල :rofl::rofl: අනේ මන්ද බං :sorry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙව්වා දැක්කහම තමයි මචෝ අපේ උන්ගේ ගොන්කම් තේරෙන්නේ :(:(:(
    නියමයි මචෝ,,,,ගොඩක් ස්තුතියි ...........................................................
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ photos දකිද්දී හිතෙන්නේ උන් හුගක් දුර දිග බලලා නගර ගොඩ නගලා තියෙන්නේ, පාරක් උනත් හොදට පුළුල් විදිහට හදල තියෙනවා, එකට අපේ ලංකාවේ...සමහර පාලන් තියෙනවා එක සැරේ වාහන දෙකකටවත් මාරු වෙන්න බැහැ,..thx machan
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේ photos දකිද්දී හිතෙන්නේ උන් හුගක් දුර දිග බලලා නගර ගොඩ නගලා තියෙන්නේ, පාරක් උනත් හොදට පුළුල් විදිහට හදල තියෙනවා, එකට අපේ ලංකාවේ...සමහර පාලන් තියෙනවා එක සැරේ වාහන දෙකකටවත් මාරු වෙන්න බැහැ,..thx machan

    ekane machan meka Lankawa kiyanne..:D:cool: