මේ පින්තූර හොදින් බලනකොට තේරෙනදේ තමා මචං...
සුද්ද දියුණු උනාට උනේ රටේ ඉතිහාසයේ වැදගත් තැන් එකක් වත් විනාශකරල නෑ.. ආරක්ෂාකරල...
කොහොමද අපේ රටේ වගේ කලානම්...
අපේ උන්ට පුළුවන්නම් සිරීපාදයත් කලුගල් වලට විකුණයි...
උපරිමයි මචෝ ස්තූතියි..!!!

අනේ මන්ද බං 

මේ photos දකිද්දී හිතෙන්නේ උන් හුගක් දුර දිග බලලා නගර ගොඩ නගලා තියෙන්නේ, පාරක් උනත් හොදට පුළුල් විදිහට හදල තියෙනවා, එකට අපේ ලංකාවේ...සමහර පාලන් තියෙනවා එක සැරේ වාහන දෙකකටවත් මාරු වෙන්න බැහැ,..thx machan