ලන්ඩන්_අවුරුදු_උදාව
එංගලන්තේ ලන්ඩන් නුවරට 2016 අලුත් අවුරුදු උදාව සිදු උන හැටි.
තේම්ස් නදිය ආසන්නයේ ගිනි කෙළි සංදර්ශන 12000 කට වඩා දැල්වුණි. මෙම අවස්ථාව නැරබීමට දහස්ගණන් ජනතාවක් තේම්ස් නදිය අවට එක් රැස්වී සිටිනු දක්නට ලැබුණි. තස්ත්‍රවාදී උවදුරු මධ්‍යයේ සැමරූ අලුත් අවුරුදු උදාවට පොලිස් නිලධාරීන් 3000 කට අධික පිරිසක් ලන්ඩන් නුවර ආරක්ෂාවට යොදවා තිබුණි.

Last edited: