ලන්ඩනිස්ථාන් හෑස් ෆෝලන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලන්ඩනිස්ථාන් හෑස් ෆෝලන්

    xy8NiqQ.jpg

    ලන්ඩනිස්ථාන් හෑස් ෆෝලන්...ලන්ඩනිස්ථාන් හෑස් ෆෝලන්....ලන්ඩනිස්ථාන් හෑස් ෆෝලන්....දැන් පෙන්වනවා.

    London-Has-Fallen-Poster-27-x-39-in.jpg


    උඹලා බලන්න ඇතිනේ London Has Fallen ෆිල්ම් එක.ඒවා ඉතින් කවදා සිද්ධ වෙන දේවල්ද කියලා සමහරු හිතනවා ඇති.හැබැයි ඉතින් ලන්ඩන් වැටෙන්න පටන් ගත්තේ නම් කාලෙකට ඉස්සර...

    දැන් ඔය ලන්ඩන් කොහෙටද වැටෙනවා කියන්නේ?​

    වෙන කාගේ අතටද මුස්ලිම් උන්ගේ අතට මිසක්.​


    මතක නේ ලන්ඩන් නගරේට මුස්ලිම් නගරාධිපතියෙක් පත්වුනා කියලා... නෑ ඉතින් සිංහලුන්ට දවස් 7න් අමතක නේ...ඔන්න ඉතින් ඒ මධ්‍යස්ථ මතධාරී ,අන්තවාදී නොවන සඩික් ඛාන් වැඩට බැහැලලු.ඒ කිව්වේ? පොරව නගරාධිපති කෙරුවට පස්සේ සුද්දෝ අතර ඉන්න සහජීවන නඩය ලොකු සද්දයක් දැම්මානේ බ්‍රිතාන්‍යය නොවන මුස්ලිම් ජාතිකයෙක් නගරාධිපති කරගන්න ලැබුණු එක ලොකු ජයග්‍රහණයක් කියලා..


    S7YuQAh.jpg

    හරියට අපේ සිහලුන් සිරිසේනයි,රනිලුයි බලයට ගෙනාව වගේ.කට්ටිය ඒ දවස්වල සහජීවනයෙන් මත් වෙලානේ හිටියේ...62න් යම් පිරිසකට නම් තේරිලා තියෙනවා තමන් වලේ වැටුනා කියලා...දැන් ඉතින් කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බලලෝ කිව්වලු..

    umblr_ltzza1pqkq1qbcporo1_4001-vi-200x300.jpg

    දැන් ඉතින් ඔය ලන්ඩන්වල මොකද වෙලා තියෙන්නේ? ඇයි සඩික් ඛාන් අහවල් එකක් කරලද?​

    ලන්ඩනය ෂරියා නීතිය යටතට ගෙන එන්න පළමු පියවර තබලලු පොර...සතුටුයි නේ... හා නැද්ද?

    දැන් ඉතින් සඩික් ඛාන්ට ආගම් බේද ජාති බේද නොබලා මනාපේ ගහපු සහජිවන සුද්දන්ට එංගලන්තේ ජාතිවාදී සුද්දොත් කියනවා ඇති "ඔබට සතුටුයිද දැන්"


    මොකක්ද ඔය තරම් කෑගහන්න ඔය හම්බයා කරලා තියෙන්නේ?

    ඔය බටහිර රටවල සුද්දියෝ එච්චර ඇඳුම්වලට වියදම් කරන්නේ නෑ කියලා උඹලා දන්නවා ඇතිනේ.ඉතින් අලුත් මුස්ලිම් නගරාධිපතිට සුද්දියෝ දැක්කම නගිනවලු.උන් කොටට අදින නිසා බන්... මිනිහා ඇතුලු ලන්ඩන් නගරයේ ඉන්න මුස්ලිම පිරිමින්ට මේවා ඉවසන්න බැරිලු.උන්ගේ ශක්තියෙන් වැඩිහරියක් ඔය නැගිල්ල හින්ද අපතේ යනවලු.:lol::lol::lol:


    GettyImages-1312353-640x440.png


    හරි ඉතින් දැන් මිනිහා ඕකට විරුද්ධව අරන් තියෙන පියවර මොකක්ද?

    භාගෙට ඇදගත්තු නිරූපිකාවන්ගේ වෙළද දැන්වීම පොදු ප්‍රවාහන සේවාවල ප්‍රදර්ශනය තහනම් කරන්න මිනිහා කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරලා.ඇත්තටම මේකද ලන්ඩන් වලට තියෙන ලොකුම ප්‍රශ්නය?​

    ඉස්ලාමයට අනුව ගැහැණු තමන්ගේ ඇඟ ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය තහනම්..ඒක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඈ..ඒත් ලන්ඩනය යනු මුස්ලිම් රටක අගනුවරක්ද?​

    ඇයි දැන් ඔය සුද්දියෝ බිකිනි ගහලා අඩ නිරුවතින් ඉන්න දැන්වීම් තහනම් කරන්න යන්නේ?​

    ආසියාව,අප්‍රිකාව යන මහද්වීපවලින් බුරුතු පිටින් එන මුස්ලිම් ජාතිකයන්ගේ නවාතැනක් තමයි මහා බ්‍රිතාන්‍යය කියන්නේ.උන්ගේ රටවල ගෑනු නම් ඉන්නේ ඔලුවේ ඉදන් දෙපතුල් වෙනකම් ගෝනි පෙරෝගෙන නේ.ඒත් උන් ලන්ඩන් ආවාම ඒක අමුතුම ලෝකයක්... බාගෙට ඇදගෙන ඉන්න සුද්දියෝ දැක්කම මේ අහිංසක මුස්ලිම් පිරිමින්ගේ අහවල් එක සෘජු වෙනවලු.ඊට පස්සේ ඉතින් පිස්සු බල්ලෝ වගේ තමයි.රෑක එහෙම සුද්දියක් තනිපංගලමේ අහුවුනොත් අබ සරණම තමයි ඒකිට.


    අවුරුදු 5කට විතර කලින් නැගෙනහිර ලන්ඩනයේ තිබුණ දැන්වීම්වල බිකිණි ඇදපු සුද්දියන්ව මුස්ලිම් පිරිමින් මේ විදියට පේන්ට් කරලා තිබුණලු.​

    18.png


    Screen-Shot-2016-06-13-at-15.03.16.png



    c5de8fd700adbaa759e775a999220654.jpg


    article-1386364-0C05363100000578-36_468x689.jpg


    අහිංසක මුස්ලිම් පිරිමින්ගේ අසහනය වැඩිකරන මේ අඩ නිරුවත් දැන්වීම් තහනම් කරන්න තමයි මුස්ලිම් නගරාධිපති කෙනෙක් පත් කරගෙන තියෙන්නේ .... එහෙමද..... පිස්සුද .... ඒ ලන්ඩන්වල සහජීවනය පෙන්වන්න.​


    මේවා වෙනුවට ...​

    89959297_pa-22855052.jpg



    මේවා ඇඳලා පීනපල්ලා.. නැත්නම් අහිංසක මුස්ලිම් මල්ලිලා ගෙන් කන්න වෙයි :lol:

    VBUmTCf.jpg


    ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් පෙන්වන්න සඩික් ඛාන් සූදානම්.... එතකන් බලන් සිටිමු.​

    burqawatch3-vi.jpg
    ලන්ඩන්ස්ථානයේ අනාගත පරපුර​



    ලන්ඩන්ථානයේ සිට ලියමි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,835
    113
    ශරියා නීතිය නම් පෙරහැරේ කසකරුවන් වන

    හලාල් ආහාර නීත්‍යානුකූල කිරීම
    ශරීයා නීතියට අනුකූල බැංකු පද්දතිය ස්ථාපිත කිරීම
    මුසල්මානුවන් වෙන් වූ කාති උසාවි පිහිටුවීම
    බුර්ඛාවට අවසර දුන්

    එස්. ඩබ්ලිව්. බණ්ඩාරනායක මහත්තයටයි ඩී. එස්. සේනානායක මහත්තයටයි හෙනම ගහපන් කිව්වලු.

    වදින අයට වදිත්වා.
    සත්‍ය දන්නා අය අවබෝධ කරගනිත්වා.
    අන්ධයින්ගේ ඇස් පෑදෙත්වා.

    රිදුන උන් මගේ රෙප් කපත්වා
    :love::love:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    katha seen eka....
    un illan kana eke uparime dn....

    komath london neme europe un okkkotama kela wela...

    habai puthe apitath kela wela.
    samahara pathi wala muslim un allala iwarai...

    kandy wala unath itn echchara thama..

    :yes::yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,246
    47,091
    113
    සුද්දට හොදම වැඩේ..අනේ එංගලන්තේ මුස්ලිම් රටක්ම වෙයන්.:lol:.හැබැයි එකක් ඔය මිනිහට චන්දෙ දීලා තියෙන්නේ සුද්දෝ නෙමෙයි..කම්කරුවෝ..ඒ කියන්නේ පකිස්තාන්,කළු ජාතිකයෝ..උනුත් මුස්ලිම් නේ..:D