ලන්වා සිමෙන්ති

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    සිමෙන්ති අවශ්‍යතාවය ලංකාවෙන්ම සපුරා ලීම ජූනිමස සිට..ලංවා සිමෙන්ති.❤️

    ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන, ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ
    අක්කර 63ක භූමිය පුරා ඉදි වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තතුගත කර තිබේ.

    මෙහි දෙවනි අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිතව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත.

    ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි.
    වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන්
    70 % කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්වනු ලැබේ.......

    රට හැදෙන හැටි..
    C3F54C37-2F66-43FF-97A1-8C9D5344CC57.jpeg
    9B8984AF-E3FA-4598-A2B5-53F271CF3004.jpeg
    C53F2793-3564-441D-BF7E-E9FABF389DDB.jpeg
    AF9D89A3-2712-48AD-A262-5C934C17DA3F.jpeg
    9DBED8FD-8C67-4C1F-9C9C-CABE0143D0D8.jpeg
     
    Attachments

    • 3510F037-5689-4B33-A940-E0BA39BA14FD.jpeg
      3510F037-5689-4B33-A940-E0BA39BA14FD.jpeg
      120 KB · Views: 24

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඕක හදන්නත් සිමෙන්ති නැතුව කොන්ත්‍රාත් කාරයෝ හතර අතේ දුවනවා. :lol:
    සොනාලට කියපන් පොන්නයෙක් වගේ හැංගිලා ඉන්නේ නැතුව ගෙදරින් එලියට බහින්න කියලා .
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ලෝකයේ හොදම හුණුගල් තියෙන්නේ යාපනය, කන්කසන්තුරේ ආශ්‍රිතව. එහි තිබුණ සිමෙන්ති කම්හලට මොකද වුණේ. අලුත් ඒව හදන්න කළින් ඒවා සොයා බැලුවොත් නරකද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,747
    113
    ඕක හදන්නත් සිමෙන්ති නැතුව කොන්ත්‍රාත් කාරයෝ හතර අතේ දුවනවා. :lol:
    සොනාලට කියපන් පොන්නයෙක් වගේ හැංගිලා ඉන්නේ නැතුව ගෙදරින් එලියට බහින්න කියලා .
    Ponnaya dan diwenma betta sudda karanawa ati after becoming the chairman of rupavahini. Pennama beri ponna wesige puthek.
     
    • Haha
    Reactions: NushenD

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    සිමෙන්ති හදන අමුද්‍රව්‍ය තියෙන්නෙ උතුරු කොනේ.. හදන ෆැක්ටරිය තියෙන්නෙ දකුණ කොනේ. තිරසාර සංවර්දනය ;)

    පසුව ලියමි - මෙහෙම හරි රටේ සම්පත් ප්‍රයෝජනයට ගන්න එක ගැන ලංවා සංස්ථාවට ස්තූතියි... :love:
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    සිමෙන්ති කියන්නේ ඛණිජතෙල් වලට පස්සේ ලෝකේ තියෙන නරකම එක. පරිසර හානිය දරුණුවටම තියෙන කර්මාන්තශාලා. 😿 අපේ රටේ කාබන් එමිෂන් එක වැඩි වෙන එක තමයි වෙන්නේ. 😾
     
    • Haha
    Reactions: gcloud

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,574
    10,127
    113
    සිමෙන්ති කියන්නේ ඛණිජතෙල් වලට පස්සේ ලෝකේ තියෙන නරකම එක. පරිසර හානිය දරුණුවටම තියෙන කර්මාන්තශාලා. 😿 අපේ රටේ කාබන් එමිෂන් එක වැඩි වෙන එක තමයි වෙන්නේ. 😾
    ඇත්තටම කිව්වොත් ලෝකෙ වැඩිම පරිසර දූෂණයක් වෙන්නෙ ඇගලුම් කර්මාන්තය ආශ්‍රිතව
     
    • Wow
    Reactions: Tom Cat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    ලන්කාවෙ සිමෙන්ති වලින් 40% විතරයී, කෙරනවනම් හොදයී
    ඒත් නොතෙරෙන දේ ලොකුම කරමාන්තශාල 20 අතර කියන්නේ නිශ්පාදනයෙන්ද ඉඩම විශාලත්වයෙන්ද?:confused::confused:
    "වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4" :confused: :confused: :confused:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ලංකාවේ හද්දා පිටිසර ගමක ඉපදී, මැදපෙරදිග රැකියාවක් සදහා ගොස් සතෙන් සතේ ඉතිරි කොට අවසානයේ ඩුබායි මැරියට් හෝටලය මිලදී ගැනීමට සමත් වූ ඔහුගේ නම පැනමා පේපර්ස් හි සදහන් වන්නේ ‘සීසෙල්ෂ්‘ හි ලියාපදිංචිය යටතේ සිදුකළ ඩුඩායි සමාගමක ලියාපදිංචියක් ලෙසිනි.

    2005-2010 සමයේ ලංකාවේ බිහිවූ අසිරිමත්ම ආයෝජකයා ලෙස සැලකිය හැකි ඔහු ලංකාවේ ඉදිකිරීම්, වානේ කර්මාන්ත ආයෝජනය කළේය.

    ඩුබායි මැරියට් හෝටලය මිලදී ගත්තේය.

    ටයර් කර්මාන්ත ආයෝජනය කළේය.

    සිමෙන්ති කර්මාන්ත ආයෝජනය කළේය.

    රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාව විසින් ලංකා බැංකුවේ ශාඛාවක් ආරම්භ කරමින් ව්‍යාපාරික සබදතා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කළ ‘සීසෙල්ෂ්‘ භුමියේ ඔහුගේ ව්‍යාපාර පැවතීම අහම්බයක් විය හැකිද?

    මිහින් ලංකා තමන්ගේ ප්‍රියතම ගුවන්සේවය යැයි නිතරම කියන්නෙකි, කථා නායක ඔහුය !

    ඔහු ට ‘පැනමා පේපර්ස්‘ ගැන කියන්නට ඇති දේ අසන්නට ලංකාවේ ද, ලෝකයේ බොහෝ දෙනා කැමැති විය හැකිය.

    මැදවච්චියේ ඉපැදී සතෙන් සතේ ඉතිරි කොට අවසානයේ ඩොලර් මිලියන 700 ක් පමණ උපයාගෙන ලෝකය දිනූ ඔහු ගැන පුවත්පත් විශේෂාංගයක් දැන් වත් ලියන්නට ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට දැන් නම් හොදම කාලයයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    සිමෙන්ති අවශ්‍යතාවය ලංකාවෙන්ම සපුරා ලීම ජූනිමස සිට..ලංවා සිමෙන්ති.❤️

    ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන, ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ
    අක්කර 63ක භූමිය පුරා ඉදි වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තතුගත කර තිබේ.

    මෙහි දෙවනි අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිතව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත.

    ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි.
    වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන්
    70 % කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්වනු ලැබේ.......

    රට හැදෙන හැටි..
    View attachment 156152View attachment 156153View attachment 156154View attachment 156155View attachment 156156
    owage kotas aithiyen % keeyak Mr.10% ta thiyanawada?
    lol
     
    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    270
    63
    ලංවා තව දුරටත් රාජ්‍ය සංස්ථාවක් නෙවෙයි ...ඒක නන්දන ලොකුවිතානගෙ....මෑන් රාජපක්ෂලගෙ කලු සල්ලි සුදු කරනව කියල ප්‍රසිද්දයි..ඔය හම්බන්තොට ෆැක්ට්‍ර්‍ර්ය check කරන්න නාමල් නිතරම එනව කියල ඒකෙ වැඩ කරන එකෙක් කිව්ව...අනාගතයේ දැනගන්න ලැබෙයි..
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    897
    1,460
    93
    ලංකාවේ හද්දා පිටිසර ගමක ඉපදී, මැදපෙරදිග රැකියාවක් සදහා ගොස් සතෙන් සතේ ඉතිරි කොට අවසානයේ ඩුබායි මැරියට් හෝටලය මිලදී ගැනීමට සමත් වූ ඔහුගේ නම පැනමා පේපර්ස් හි සදහන් වන්නේ ‘සීසෙල්ෂ්‘ හි ලියාපදිංචිය යටතේ සිදුකළ ඩුඩායි සමාගමක ලියාපදිංචියක් ලෙසිනි.

    2005-2010 සමයේ ලංකාවේ බිහිවූ අසිරිමත්ම ආයෝජකයා ලෙස සැලකිය හැකි ඔහු ලංකාවේ ඉදිකිරීම්, වානේ කර්මාන්ත ආයෝජනය කළේය.

    ඩුබායි මැරියට් හෝටලය මිලදී ගත්තේය.

    ටයර් කර්මාන්ත ආයෝජනය කළේය.

    සිමෙන්ති කර්මාන්ත ආයෝජනය කළේය.

    රාජපක්ෂ රජය සමයේ ශ්‍රී ලංකාව විසින් ලංකා බැංකුවේ ශාඛාවක් ආරම්භ කරමින් ව්‍යාපාරික සබදතා වැඩිදියුණු කර ගැනීමට කටයුතු කළ ‘සීසෙල්ෂ්‘ භුමියේ ඔහුගේ ව්‍යාපාර පැවතීම අහම්බයක් විය හැකිද?

    මිහින් ලංකා තමන්ගේ ප්‍රියතම ගුවන්සේවය යැයි නිතරම කියන්නෙකි, කථා නායක ඔහුය !

    ඔහු ට ‘පැනමා පේපර්ස්‘ ගැන කියන්නට ඇති දේ අසන්නට ලංකාවේ ද, ලෝකයේ බොහෝ දෙනා කැමැති විය හැකිය.

    මැදවච්චියේ ඉපැදී සතෙන් සතේ ඉතිරි කොට අවසානයේ ඩොලර් මිලියන 700 ක් පමණ උපයාගෙන ලෝකය දිනූ ඔහු ගැන පුවත්පත් විශේෂාංගයක් දැන් වත් ලියන්නට ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට දැන් නම් හොදම කාලයයි.

    ලංවා තව දුරටත් රාජ්‍ය සංස්ථාවක් නෙවෙයි ...ඒක නන්දන ලොකුවිතානගෙ....මෑන් රාජපක්ෂලගෙ කලු සල්ලි සුදු කරනව කියල ප්‍රසිද්දයි..ඔය හම්බන්තොට ෆැක්ට්‍ර්‍ර්ය check කරන්න නාමල් නිතරම එනව කියල ඒකෙ වැඩ කරන එකෙක් කිව්ව...අනාගතයේ දැනගන්න ලැබෙයි..

    • Haha
    Reactions: Oli_Vili