සිමෙන්ති අවශ්‍යතාවය ලංකාවෙන්ම සපුරා ලීම ජූනිමස සිට..ලංවා සිමෙන්ති.
ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක් වන, ලංවා සිමෙන්ති කම්හල ලබන වසරේ ජූනි මාසයේදී සිය නිශ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කළාපයේ
අක්කර 63ක භූමිය පුරා ඉදි වන මෙහි මුල් අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වන අතර එහි නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තතුගත කර තිබේ.
මෙහි දෙවනි අදියරේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක ආයෝජන සහිතව එහි නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවෙනු ඇත.
ඒය ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන් 42% ක අගයකි.
වර්තමානයේ ලංකාවේ සිමෙන්ති අවශ්‍යතාවයෙන්
70 % කට ආසන්න ප්‍රමානයක් ඉන්දියාව පකිස්ථානය චීනය ඇතුලු රටවලින් ගෙන්වනු ලැබේ.......
රට හැදෙන හැටි..