සිරා කතාව!
හැබැයි මම නං මහින්දගෙ කරපිටින් ගිය අලි හොරුන් එක්ක සන්දාන ගත වෙන්ඩ නං චන්දෙ දුන්නේ නෑ ඔන්!
එහෙනම් ප්‍රතිපත්ති හංගලා අර අනිත් අයට බැනලා තමන්ට ඡන්ද ඉල්ලපු අයටද දුන්නේ

සිරා කතාව!
හැබැයි මම නං මහින්දගෙ කරපිටින් ගිය අලි හොරුන් එක්ක සන්දාන ගත වෙන්ඩ නං චන්දෙ දුන්නේ නෑ ඔන්!

එහෙනම් ප්‍රතිපත්ති හංගලා අර අනිත් අයට බැනලා තමන්ට ඡන්ද ඉල්ලපු අයටද දුන්නේ![]()

ඔවු! උන් හොඳයි කියලා හිතුනා අරුන්ට වඩා!![]()


තවත් ඉන්නවද බන් ඉතුරුවෙලා ?අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු
සුමේධා ජී.ජයසේන - තිරසාර සංවර්ධනය හා වනජීවී නියෝජ්‍ය ඇමැති
සුසන්ත පුංචිනිළමේ - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති
අමීර් අලි - ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය ඇමැති
ලසන්ත අලගියවන්න - මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති
ඉන්දික බණ්ඩාරනායක - නිවාස නියෝජ්‍ය ඇමැති
ෆයිසාල් කාසිම් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති
දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති
ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති
නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති
දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති
අනෝමා ගමගේ - ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති
හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
අජිත් පී.පෙරේරා - විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති
රංජන් රාමනායක - සමාජ සේවා නියෝජ්‍ය ඇමැති
අශෝක අබේරත්න - ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති
අරුන්දික ප්‍රනාන්දු - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති
එරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති
තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්
එච්.එම්. හාරිස් - ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති
කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති
නිමල් ලංසා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති
අද දිවුරුම් දීමේ අවස්ථාවට නොපැමිණි නියොජ්‍ය ඇමැතිවරු
සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති
අනුරාධ ජයරත්න - මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති
එස්.දුෂ්මන්ත - අධිකරණ නියෝජ්‍ය ඇමැති


මරුසිරා;18942188 said:තවත් ඉන්නවද බන් ඉතුරුවෙලා ?![]()




මට දුක මෙර්වින් සිල්වා ගැන. උටත් ජාතික ලැයිස්තුවෙන් ගෙනෙල්ල දුන්නනම් මේක සම්පුර්ණවෙන්න තිබ්බ![]()

අනේ මන්දා බං..දැන් නම් රටම ඉවරයි...
අර මිනීමරු සුසන්තයා... අන්න රාජ්‍ය පරිපාලන නි.ඇමති...
හරි සනීපයි...![]()


සතුටු වෙය්න් යකො සුසන්තය උබලගෙ ඇමති කෙන්ක් නෙද 
. අපි නම් බැන්නත් කමක් නැහැ
. මහින්දගෙ ඇම්තිලා එකෙක්ට හරි හම්බුන එක ගැන උබට සතුටු නැද්ද් බන්
සතුටු වෙය්න් යකො සුසන්තය උබලගෙ ඇමති කෙන්ක් නෙද
. අපි නම් බැන්නත් කමක් නැහැ
. මහින්දගෙ ඇම්තිලා එකෙක්ට හරි හම්බුන එක ගැන උබට සතුටු නැද්ද් බන්
![]()




ටොයියොත් එකයි බයියොත් එකයි බං බලාගෙන ගියාම![]()

දැන් එටින් ඖලක් නහෙ 
අනේ මන්දා බං..දැන් නම් රටම ඉවරයි...
අර මිනීමරු සුසන්තයා... අන්න රාජ්‍ය පරිපාලන නි.ඇමති...
හරි සනීපයි...![]()
සතුටු වෙය්න් යකො සුසන්තය උබලගෙ ඇමති කෙන්ක් නෙද
. අපි නම් බැන්නත් කමක් නැහැ
. මහින්දගෙ ඇම්තිලා එකෙක්ට හරි හම්බුන එක ගැන උබට සතුටු නැද්ද් බන්
![]()
මහින්ද්ට රෙඩි නැතුව කඩෙ යද්දි සුජාත පුත්තුවගෙ පෙනිචච කට්ටියව දැන් මිනිමරුවො කුඩු කාරයො වෙලා, වර්දිලාවත් ඔකුන් ආයිත් මහින්ද ගාව්වට ගියාම උන් හොද වෙනවා


ජේවීපේ එක ජන්දෙ ඉල්ලුවද දෙන්න. උන්ට ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් බහින කන් රාජපක්ෂ රාජපක්ෂ. ඉතින් අහපු මිනිස්සු මහින්දට විරුද්ධව ජන්දෙ දුන්න. වපුරපු හැටියට තමා අස්වැන්න.ඕවා වෙන නිසා තමයි මචෝ මේ පාර ජවිපෙට ඡන්දය දෙන්න කිව්වේ...
අවුරුදු 60 ගානක් මිනිස්සුන්ට කොකා පෙන්නපු පක්ශ දෙකට ඡන්දය දීල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද?
LOL ban eeka nan!![]()
![]()
api baninawa nan kamak na!
chande deepu eunma baninawa ne! LOL![]()
දැන් මිනිමරුවා වෙලා අනෙ මෙහෙමත් කාලකන්නිනෙ බන් ලන්කවෙ ඉන්නෙ. හැරි නම් මුන්ට අයිතියක් තියනවද බන් වැරැඩ්ද්ක් ගැනවත් කතා කරන්න. මහින්ද කරනකොට මුන්ට එවා ඔක්කොම හොදයි. අපි මුලින් ඔක් තම්යි කිව්වෙ රැවටිලා යු එන් පි එකට දිඋ අයටත් තෙරෙන්නෙ ඇතිනෙ
. විමලාත් ඇමති කමක් ගැත්තමහෙළයෙක්;18942300 said:ජේවීපේ එක ජන්දෙ ඉල්ලුවද දෙන්න. උන්ට ස්ටේජ් එකට නැග්ග වෙලේ ඉදන් බහින කන් රාජපක්ෂ රාජපක්ෂ. ඉතින් අහපු මිනිස්සු මහින්දට විරුද්ධව ජන්දෙ දුන්න. වපුරපු හැටියට තමා අස්වැන්න.

දැන් යහපාලෙන් ගෙනාව උඔලට සනීපෙයි...
පව් යකෝ......
ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ![]()
අපි කොහොමත් දන්නවා පුතෙ මෙක මෙහෙමයි වෙන්නෙ කියලා. අපිට අද්ත් එකයි එදත් එකයි එදාට වඩා අද හොදයි පොද්දක් මහින්ද පැර්දුන නිසා
