ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මහින්ද්ට රෙඩි නැතුව කඩෙ යද්දි සුජාත පුත්තුවගෙ පෙනිචච කට්ටියව දැන් මිනිමරුවො කුඩු කාරයො වෙලා, වර්දිලාවත් ඔකුන් ආයිත් මහින්ද ගාව්වට ගියාම උන් හොද වෙනවා
    හරියට හරි වෙල් සේයිඩ් මචන්.
    හරියට දැන් උබලට උනා වගේ තමා එතකොට වෙන්නෙ.:(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතිං... මිනිස්සු මහින්දව එළවලා වටේ හිටපු එවුන් ආයේත් පත් කර ගත්තලු :lol:

    ඔවා එතින් ජෙ වි පි එකෙන් කිව්වා උබලා රතු අලිය කියලා කිව්වෙ දැන් සනිපයිනෙ:lol:. උබ සුසිල් පෙරමජනය්න්ත්ටමානප ගහුව බෙඩහ්:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙළයෙක්;18942341 said:
    හරියට හරි වෙල් සේයිඩ් මචන්.
    හරියට දැන් උබලට උනා වගේ තමා එතකොට වෙන්නෙ.:(:(:(

    :) අපිට කොහොමත් අපි හිතපු තර්ම් ලැබුනෙ නැහැ. එත් දුක නැද්ද්යකො මහින්දගෙ සෙන්පතියො උව දාලා ගිහින් ඇමති කම් ගන්නකොට :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හෙළයෙක්;18942341 said:
    හරියට හරි වෙල් සේයිඩ් මචන්.
    හරියට දැන් උබලට උනා වගේ තමා එතකොට වෙන්නෙ.:(:(:(

    අන්තිම එක...:P
    ඊළඟ මැතිවරණයේදී ...ෆොන්සේකාට ඌ හදිය ජවිපෙට නොවේවා :lol::lol:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    මහා පක්ෂ දෙක අවුරුදු 60 ගානක් රටේ ජනතාවට කොකා පෙන්න පෙන්න හරි රට මොන විදියකට හරි කළා.රටේයි මිනිස්සුන්ගෙයි මොකක් හරි කාලකන්නි කමක් තිබිලා හදිසියෙවත් ජෙප්පන්ට ලංකාවේ බලය ආවා නම් ඕකුන් මිනිස්සුන්ට පෙන්නන්නේ කොක්කු නෙමේ කන කොක්කු.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    අන්තිම එක...:P
    ඊළඟ මැතිවරණයේදී ...ෆොන්සේකාට ඌ හදිය ජවිපෙට නොවේවා :lol::lol:
    නපි එතින් මන්ත්‍රි කම් 1නුත් හිටියනෙ මච්න්:) 60000 මැරිලා නැතු වෙච්ච නැති එක මන්ර්ති කම් අඩු උනා කියලා නැතිවෙයිද:lol:

    එ වැග්ද යකො රට වබෙරගත්ත නායකයට වෙච්ච් සන්හැදිය. :lol: සමුපකාර ච්න්දෙ වත් දිනමමු:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහා පක්ෂ දෙක අවුරුදු 60 ගානක් රටේ ජනතාවට කොකා පෙන්න පෙන්න හරි රට මොන විදියකට හරි කළා.රටේයි මිනිස්සුන්ගෙයි මොකක් හරි කාලකන්නි කමක් තිබිලා හදිසියෙවත් ජෙප්පන්ට ලංකාවේ බලය ආවා නම් ඕකුන් මිනිස්සුන්ට පෙන්නන්නේ කොක්කු නෙමේ කන කොක්කු.:lol::lol::lol::lol:

    :lol::lol::lol: හා හා එහෙනම් දිගටම දෙන්න එතින් අපි එපා කිව්වද:lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතිං... මිනිස්සු මහින්දව එළවලා වටේ හිටපු එවුන් ආයේත් පත් කර ගත්තලු :lol:

    බලාපොරොත්තු කඩවිමක් වුනේ යහපාලනය බලාපොරොත්තු වෙච්චි අපෙනෙ බං?
    උඹට චොදනා කරන්න තරං කිසිම හෙතුවක් මට නං පේන්නෙ නෑ! :rofl:
    උඹලා හොරු වෙනුවෙන් කෑ හැහුවා. හඬ නැගුවා.
    චන්දේ දුන්නා.
    උන් පාර්ලිමෙන්තු ඇරියා.
    ඒ නිසා ඇමති කං ගත්තා.
    ඉතින් උඹලා කිරිබත් කෑවෙ නැද්ද? :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලන්සලා අරුන්දිකලා, ඩිලාන්ලා සුසුල්ලා මහින්දව දාලා ගිය දුක අයිය්ටිඔ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බලාපොරොත්තු කඩවිමක් වුනේ යහපාලනය බලාපොරොත්තු වෙච්චි අපෙනෙ බං?
    උඹට චොදනා කරන්න තරං කිසිම හෙතුවක් මට නං පේන්නෙ නෑ! :rofl:
    උඹලා හොරු වෙනුවෙන් කෑ හැහුවා. හඬ නැගුවා.
    චන්දේ දුන්නා.
    උන් පාර්ලිමෙන්තු ඇරියා.
    ඒ නිසා ඇමති කං ගත්තා.
    ඉතින් උඹලා කිරිබත් කෑවෙ නැද්ද? :P

    :lol: ඔව් බන් මුන්ට පට්ට හැපිනෙ මහින්දව බදාගත්ත ලන්සාට ඇම්තිකම්ක් ලබිච්ච් එක බය වෙන්න දෙයක් නැහැ බන් ලන්සා කොමිස් එක මැදමුලනටම යවයි:lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි .. මෙතන මේ රජය පිස්සු කෙලිනවා කියල පහු ගිය රජය හොඳක් කරලා නෑ නේ .. එකත් කලේ මේ වගේම පිස්සු කෙලින එක තමයි .. ඕක දැන දැනත් අපේ මිනිස්සු පක්ෂ වලට බෙදිලා චුන් දාන ඒක තමයි අපිට හැමදාම කෙලවෙන්නේ .. හැමදාම ඡන්දේ ඉවර උනාට පස්සේ දේශපාලන පක්ෂ ටික එකතු වෙලා ඡන්ද දායකයාගේ පශ්චාත් භාගෙට අරින ඒක තමයි කරන්නේ ! ඕක ඉතින් දැනගෙන ඕන ඡන්දේ දාන මිනිස්සු ඡන්දේ දාන්න .. එත් මේ පාරේ ඡන්දෙදි වත් මිනිස්සු ඕක ගැන හිතුවේ නෑ නේ .. :lol: අනේ මන්ද ඉතින් මට නං හරි සන්තෝසයි මේ රටේ ගොන් හැත්ත තමන් විසින් තමන්ටම කෙලව ගන්නවා බලන් ඉන්නකොට :lol:
     
    • Like
    Reactions: 3rdEye
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහා පක්ෂ දෙක අවුරුදු 60 ගානක් රටේ ජනතාවට කොකා පෙන්න පෙන්න හරි රට මොන විදියකට හරි කළා.රටේයි මිනිස්සුන්ගෙයි මොකක් හරි කාලකන්නි කමක් තිබිලා හදිසියෙවත් ජෙප්පන්ට ලංකාවේ බලය ආවා නම් ඕකුන් මිනිස්සුන්ට පෙන්නන්නේ කොක්කු නෙමේ කන කොක්කු.:lol::lol::lol::lol:

    ලිඳේ ඉන්න ඉබ්බා වගේ තමා :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: ඔව් බන් මුන්ට පට්ට හැපිනෙ මහින්දව බදාගත්ත ලන්සාට ඇම්තිකම්ක් ලබිච්ච් එක බය වෙන්න දෙයක් නැහැ බන් ලන්සා කොමිස් එක මැදමුලනටම යවයි:lol::lol:

    මාර මිනිස්සුනෙ බං මුන්?
    යකො මාස ගානක් තිස්සෙ බලං හිටපු දෙ වුනාට පස්සෙත් අපිට ලොල් දානවා නෙ? :sorry:
    ඒ පාර ඒකා මිනිමරුවෙක් ලු! :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.

    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර

    හා හා දැන් ජවිපෙ තමයි තනියෙම ඡන්ද දාල එජාපෙට ආසන එකසිය ගානයි සන්ධානෙට ආසන අනූ ගානයි අරන් දීල හවුල් ආණ්ඩුවක් හදල ජනතාවගේ පශ්චාත් භාගෙට අරින්න ඉඩ සලස්වල දුන්නේ එහෙමද ? :lol:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අවුලක් නැ හිතවත් මිතුරනි!
    මහින්ද එළවලා මහින්ද සමඟ නැගිට්ට එවුන්ට පට්ටම් දුන්නා නේ! :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජවිපෙ සෑමවිටම සිදුකරන්නේ, කුමක් හෝ අහිතකර යමක් සිදුවෙන්නට ඉඩහැර (සහ එයට වක්‍රව සහය දී), එය සිදුවූ පසුව වීරයන් සේ දැඩි ලෙස විවේචනය කිරීමය.
    .
    ජවිපෙ පාක්ෂිකයන් සිදුකරන්නේ අප විසින් ඒවා එය සිදුවන්නට කලින් සඳහන් කරද්දී අපව නොසලකා හැර/ විවේචනය කර, එය සිදුවූ පසුව තම පක්ෂ නායකයන් විසින් බරසාර වචන යොදා ඒ ගැන කියවන විවේචන අපට අසන්නට දකින්නට සැලැස්වීමය.

    :lol: මොන කතාවක්ද උබ කියන්නෙ :lol: අපි කිව්වෙ කාටවත් ච්න්ද්ය දෙන්න එපා කියලනෙ. වෙනකම් බලන් ඉදලලු අපි මොකටඩහ යකො මහින්දට 95 යුඑන්පි 105 එනකම් බලන් ඉන්නෙ. ගොන් ටොක්ස්නෙ දෙන්නෙ අනික මෙක ජවිපෙට බැන්පු ත්‍රෙඩ් එකක් නෙමයි බන්. මයිත්‍රිට බන්පු එකක් උට බැනපන්:lol:

    අපිට ලන්ලාවෙ වයසන් වලක්වන්න පුලුවන් හැම වෙලාවකම අපි දායක උනා. එවගෙම අපි කියපු දෙයක් හරි ගියා මිසක් වර්දුනෙ නැහැ. දැන් එතින් මහින්දගෙ සෙන්පතියො ඔයාගෙ විරයො අනිත් පෙත්ත ගැහපු නිසා විලාප තියපන්:lol: මහින්ද කොහොමත් ආයිත් එන්නෙ නැහැ:rofl: