ලන්සා +20

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,898
    46,097
    113
    පාලිමන්ට් ගියත් හොරෙක්නම්, කුඩු බිස්නස් කාරයෙක්නම් හිරේ දාන්න පුළුවන් නේද.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    1. lanza thama kudu deal karanawa nam ai lapa vanaraya allanne natte?
    2. lanza me parat chande dinaida?
    3. lanzata gemata kauda inen negombo vala?
    Mama hithanne case danna chande pahuwenakam inne.

    Dan owwa addoth Chandedi kiyanna puluwanne Opposittion eken paligannawa. Opposition unwa hire dala dinanna yanawa kiyala.

    Eth ithin monawa weida danne na.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,557
    5,685
    113
    ආන්ඩුව හිතුවට වැඩිය පො!න්නයි ද මන්ද. චන්දෙට කලින් ඇල්ලුවොත් තමයි චන්ද ටිකක් හරි වැඩිපුර එන්නෙ. ඒත් සාක්ශි තියෙනව කිව්වට එහෙමත් නෑ වගේ 😌
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,710
    4,950
    113
    හොරුන්ටම කඩේගියපු පොන්නයොන්ට තමා හොරු ඇල්ලීම ගැන වැඩිම තදියමක් තියෙන්නෙ 🤣🤣.