43k votes වලින්
89% ක්ම ලපයට පක්ෂව . ඕක තමයි මහපොළවේ යතාර්ථය.
ඉස්සර ආපදා වන්දි දුන්නෙ මන්ත්රීගෙ ලිස්ට් එකට. දැන් ගුපි බයි ජෙපි ඔක්කොටම ලපය එකවිදියට සලකනව
කෝ නාමල්ට පුකදෙන පේජ් එකක වෝට් රිසල්ට් දාපන්කො බලන්න අපිට.ඔය පේජ් එක ලපයටම පුක දෙන එකක් වෙන්න ඇති. නාමල්ට පුක දෙන එකෙකින් බලපන්කෝ ඕකේ අන්ති පැත්ත එයි. ඔය පේජ් වලින් හරි මතයක් බලාගන්න බෑ ඒ නිසා. මම දැක්ක ලපය නිලදාරීන් එක්ක කතා කරනව ආපදා සහන දෙන්න මම එහෙම අනුරය වෙනුවට එතන හිටියනම් ඩෙස් එක උඩින් නැගල කනට අතාරිනව පුදුම කම්මැලි කාලකන්නි ටිකක් උන්. ජනාධිපති කියන්න ඕන වැඩක් කරන විදිය. එකෙක් හිටිය ඌ කතා කරන්නෙත් වචනයක් කියල තප්පර 10කින් විතර අනිත් වචනෙ.
ice pappalaඔය පේජ් එක ලපයටම පුක දෙන එකක් වෙන්න ඇති. නාමල්ට පුක දෙන එකෙකින් බලපන්කෝ ඕකේ අන්ති පැත්ත එයි. ඔය පේජ් වලින් හරි මතයක් බලාගන්න බෑ ඒ නිසා. මම දැක්ක ලපය නිලදාරීන් එක්ක කතා කරනව ආපදා සහන දෙන්න මම එහෙම අනුරය වෙනුවට එතන හිටියනම් ඩෙස් එක උඩින් නැගල කනට අතාරිනව පුදුම කම්මැලි කාලකන්නි ටිකක් උන්. ජනාධිපති කියන්න ඕන වැඩක් කරන විදිය. එකෙක් හිටිය ඌ කතා කරන්නෙත් වචනයක් කියල තප්පර 10කින් විතර අනිත් වචනෙ.
Donationsඔය මිනිසුන්ට සහන දෙන එකට කවුද ඕයි අකමැති වෙන්නේ. ප්රශ්ණය ඒක නෙවෙයි, IMF ඊළග වාරිකය එනකම් කට ඇරන් හිටපු ආණ්ඩුවකට කොහෙන්ද ඕවාට සල්ලි කියන එකයි.
උන්ගෙම වැරදි නෙමෙයි බන් . රාජ්ය සේවය පරනයි හෙන යල් පැනපු ක්රම තියෙන්නෙ. දැන් ලෝකෙ වේගෙට ඒව ගැලපෙන්නෙ නෑ . මේ වේගෙට පරන ක්රම වලින් කරන්න ගියහම මිනිස්සුන්ට එපා වෙනව . ෆයිල් එකක් තැන් 10 ක්ට යන්න ඕන් ඇපෲ කරගන්න . සල්ලි ටිකක් අරන් ඔෆිස් එකේ බල්බ් එකක් දාගන්න ටෙන්ඩර් යන්න ඕන . මේව ඩිජිටල් වෙනකන් හරියන්නෙ නෑඔය පේජ් එක ලපයටම පුක දෙන එකක් වෙන්න ඇති. නාමල්ට පුක දෙන එකෙකින් බලපන්කෝ ඕකේ අන්ති පැත්ත එයි. ඔය පේජ් වලින් හරි මතයක් බලාගන්න බෑ ඒ නිසා. මම දැක්ක ලපය නිලදාරීන් එක්ක කතා කරනව ආපදා සහන දෙන්න මම එහෙම අනුරය වෙනුවට එතන හිටියනම් ඩෙස් එක උඩින් නැගල කනට අතාරිනව පුදුම කම්මැලි කාලකන්නි ටිකක් උන්. ජනාධිපති කියන්න ඕන වැඩක් කරන විදිය. එකෙක් හිටිය ඌ කතා කරන්නෙත් වචනයක් කියල තප්පර 10කින් විතර අනිත් වචනෙ.
ඕක තමයි රටේ මතේ.
අර ගූරාජ් ගේ සුනඛ බැටෑලියන් එක උදේ ඉදන් මේකෙයි බුකියෙක් දගර නැටුම් නැටුවත් ඔච්චර තමයි.
මිනිස්සු ඉඩ දීලා තියේනනේ අනුරට රට හදන්න. නැතිව මෙච්චර කල් කටින් බෙර ගහපු නාකින්ට විශ්රාම ගන්න villa හදන්න නෙවේ.