ලපයගෙ ආපදා කළමනාකරණය ගැන මිනිස්සුන්ගෙ ප්‍රතිචාර

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    1000072969.jpg

    43k votes වලින්
    89% ක්ම ලපයට පක්‍ෂව . ඕක තමයි මහපොළවේ යතාර්ථය.
    ඉස්සර ආපදා වන්දි දුන්නෙ මන්ත්‍රීගෙ ලිස්ට් එකට. දැන් ගුපි බයි ජෙපි ඔක්කොටම ලපය එකවිදියට සලකනව
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,509
    8,695
    113
    Galaha
    ඔය පේජ් එක ලපයටම පුක දෙන එකක් වෙන්න ඇති. නාමල්ට පුක දෙන එකෙකින් බලපන්කෝ ඕකේ අන්ති පැත්ත එයි. ඔය පේජ් වලින් හරි මතයක් බලාගන්න බෑ ඒ නිසා. මම දැක්ක ලපය නිලදාරීන් එක්ක කතා කරනව ආපදා සහන දෙන්න මම එහෙම අනුරය වෙනුවට එතන හිටියනම් ඩෙස් එක උඩින් නැගල කනට අතාරිනව පුදුම කම්මැලි කාලකන්නි ටිකක් උන්. ජනාධිපති කියන්න ඕන වැඩක් කරන විදිය. එකෙක් හිටිය ඌ කතා කරන්නෙත් වචනයක් කියල තප්පර 10කින් විතර අනිත් වචනෙ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඔය පේජ් එක ලපයටම පුක දෙන එකක් වෙන්න ඇති. නාමල්ට පුක දෙන එකෙකින් බලපන්කෝ ඕකේ අන්ති පැත්ත එයි. ඔය පේජ් වලින් හරි මතයක් බලාගන්න බෑ ඒ නිසා. මම දැක්ක ලපය නිලදාරීන් එක්ක කතා කරනව ආපදා සහන දෙන්න මම එහෙම අනුරය වෙනුවට එතන හිටියනම් ඩෙස් එක උඩින් නැගල කනට අතාරිනව පුදුම කම්මැලි කාලකන්නි ටිකක් උන්. ජනාධිපති කියන්න ඕන වැඩක් කරන විදිය. එකෙක් හිටිය ඌ කතා කරන්නෙත් වචනයක් කියල තප්පර 10කින් විතර අනිත් වචනෙ.
    කෝ නාමල්ට පුකදෙන පේජ් එකක වෝට් රිසල්ට් දාපන්කො බලන්න අපිට.
    ඌගෙ ඔර්ජිනල් FB අකවුන්ට් එකෙන් පෝස්ට් දැම්මත් හා හා වැසි. දවසට බරගානක් බ්ලොක් කරනව හා හා දාන උන්. ඒත් අඩුවක් නෑ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    ඔය පේජ් එක ලපයටම පුක දෙන එකක් වෙන්න ඇති. නාමල්ට පුක දෙන එකෙකින් බලපන්කෝ ඕකේ අන්ති පැත්ත එයි. ඔය පේජ් වලින් හරි මතයක් බලාගන්න බෑ ඒ නිසා. මම දැක්ක ලපය නිලදාරීන් එක්ක කතා කරනව ආපදා සහන දෙන්න මම එහෙම අනුරය වෙනුවට එතන හිටියනම් ඩෙස් එක උඩින් නැගල කනට අතාරිනව පුදුම කම්මැලි කාලකන්නි ටිකක් උන්. ජනාධිපති කියන්න ඕන වැඩක් කරන විදිය. එකෙක් හිටිය ඌ කතා කරන්නෙත් වචනයක් කියල තප්පර 10කින් විතර අනිත් වචනෙ.
    ice pappala
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    ඔය මිනිසුන්ට සහන දෙන එකට කවුද ඕයි අකමැති වෙන්නේ. ප්‍රශ්ණය ඒක නෙවෙයි, IMF ඊළග වාරිකය එනකම් කට ඇරන් හිටපු ආණ්ඩුවකට කොහෙන්ද ඕවාට සල්ලි කියන එකයි.
     
    • Like
    Reactions: kasunkaru

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    ඔය මිනිසුන්ට සහන දෙන එකට කවුද ඕයි අකමැති වෙන්නේ. ප්‍රශ්ණය ඒක නෙවෙයි, IMF ඊළග වාරිකය එනකම් කට ඇරන් හිටපු ආණ්ඩුවකට කොහෙන්ද ඕවාට සල්ලි කියන එකයි.
    Donations
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    ලපයගෙ ආපදා කළමනාකරණය නෙමෙයි ලපයා කයිවාරු ගහලා දෙනවා කිව්වා සල්ලි ගණන් හොඳද කියලනේ අහල තියෙන්නේ :lol:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    rajayakin nikan topiyak hari denwa kiyuwa gaman minissu wens wenwa.

    e pr eka ganna thama politician la ganata eka eka welawata bola denne,.

    kunatuwa aapu dwaswala minissu gov ekata bayinwa , hena illanwa.
    kalin kiyuwe na manage kare bla bla.

    salli denwa kiyapu gaman e okkoma na.
    dan kattiya baln inne salli ganna,

    aththtama jivitha hani,depala hani wechcha aayi nagiteemak pena thek maneka nathi minissu thamayi asarana.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඕක තමයි රටේ මතේ.

    අර ගූරාජ් ගේ සුනඛ බැටෑලියන් එක උදේ ඉදන් මේකෙයි බුකියෙක් දගර නැටුම් නැටුවත් ඔච්චර තමයි.
    මිනිස්සු ඉඩ දීලා තියේනනේ අනුරට රට හදන්න. නැතිව මෙච්චර කල් කටින් බෙර ගහපු නාකින්ට විශ්‍රාම ගන්න villa හදන්න නෙවේ.

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය පේජ් එක ලපයටම පුක දෙන එකක් වෙන්න ඇති. නාමල්ට පුක දෙන එකෙකින් බලපන්කෝ ඕකේ අන්ති පැත්ත එයි. ඔය පේජ් වලින් හරි මතයක් බලාගන්න බෑ ඒ නිසා. මම දැක්ක ලපය නිලදාරීන් එක්ක කතා කරනව ආපදා සහන දෙන්න මම එහෙම අනුරය වෙනුවට එතන හිටියනම් ඩෙස් එක උඩින් නැගල කනට අතාරිනව පුදුම කම්මැලි කාලකන්නි ටිකක් උන්. ජනාධිපති කියන්න ඕන වැඩක් කරන විදිය. එකෙක් හිටිය ඌ කතා කරන්නෙත් වචනයක් කියල තප්පර 10කින් විතර අනිත් වචනෙ.
    උන්ගෙම වැරදි නෙමෙයි බන් . රාජ්‍ය සේවය පරනයි හෙන යල් පැනපු ක්‍රම තියෙන්නෙ. දැන් ලෝකෙ වේගෙට ඒව ගැලපෙන්නෙ නෑ . මේ වේගෙට පරන ක්‍රම වලින් කරන්න ගියහම මිනිස්සුන්ට එපා වෙනව . ෆයිල් එකක් තැන් 10 ක්ට යන්න ඕන් ඇපෲ කරගන්න . සල්ලි ටිකක් අරන් ඔෆිස් එකේ බල්බ් එකක් දාගන්න ටෙන්ඩර් යන්න ඕන . මේව ඩිජිටල් වෙනකන් හරියන්නෙ නෑ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    ඕක තමයි රටේ මතේ.

    අර ගූරාජ් ගේ සුනඛ බැටෑලියන් එක උදේ ඉදන් මේකෙයි බුකියෙක් දගර නැටුම් නැටුවත් ඔච්චර තමයි.
    මිනිස්සු ඉඩ දීලා තියේනනේ අනුරට රට හදන්න. නැතිව මෙච්චර කල් කටින් බෙර ගහපු නාකින්ට විශ්‍රාම ගන්න villa හදන්න නෙවේ.

    නිළධාරීන්ට බැනලා ලපයා කරන්නෙත් වැරැද්දෙන් ගැළවෙන එක තමයි. කාට හරි බැනලා අතසොදාගන්නවා. උඹලත් ඉතින් විශ්වාස කරනවා, පවු නේ ලපයා ඌ ඔක්කොම කරන්න එපයි. එත් ඔය ඔක්කොම වෝනින් තියෙද්දී, ඒවාට ඇක්සස් තියෙද්දී, හැම හුත්තේම බලතල තියෙද්දී මේ පකයා ගොන්ජා එක්ක සෙල්ෆි ගහගෙන දීපු ගොන් ජෝක් එක මකන්න බෑ!
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    ආධාර දුන්නම තමයි බලන්න වෙන්නේ.. ප්‍රතිපත්තියක් විදියට ලපයා පාර්ලිමේන්තුවේ කරන කතා මමනම් විශ්වාස කරන්නේ නෑ..
     
    Ghost_Devil

    Junior member
  • Dec 6, 2025
    38
    15
    8
    Hariyata oya widiyata dunnoth hoday. Aadara walin oowatama kiyala hambela thiyanawanam Dena eka awulak nene.

    Hebey rajaya niladharin athee loku weda kotasak thiyanawa hariyata aadara oone Aya select Kara ganna.