ලපයට වෙන්නෙ උටවත් හිතාගන්න බැරි දෙයක්. 🤭

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    දැන් @yapa100 @shenat වගේ මාලු පොන්නයන්ගෙ අලුත්ම ගොන් අ‍ාතල් එක තමයි පාර්ලිමේන්තුව විසුරුවනවා අරක මේක කිය කිය කුලප්පු කරන එක. ඕකුන්ගෙ "Braking" News වල කතාව දන්නවනෙ.

    ජීවිතේට කියපු පකක් වෙලා නෑ. 😂😂

    ජීවිතේට කියපු පකක් වෙලා නෑ කිව්වට උබ ගැන කිව්වෙ කියලා හිතුනෙම නෑ. 🙆🏽

    ඔන්න ඉතින් එ‍් වෙනුවට හැමදාම යමක් හොයල බලල කතා කරන මම මේක කියන්නම්. පාර්ලිමේන්තුවක් පේන තෙක් මානෙක කාලෙකටවත් විසුරුවන් නෑ. එච්චරයි. හරිම සරලයි. 👍

    අනුර කුමාර ජනාධිපති වෙන්නෙත් නෑ. අාණ්ඩුවක් පිහිටුවන්න වෙන්නෙත් නෑ. අපි මහ පවුකාරයො 🙁🙁

    එ‍්කත් ඉතින් කවුද හරි කියල සති කීපයක් ගිහින් බලමුකො නේද? එතකොට මමම bump කරන්නම්.

    මම පොඩ්ඩක් බම්ප් කරාට කමක් නැද්ද?
    :sorry:
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඒක තමයි නේ.. දැන් අපිටත් හිතා ගන්න බෑ.. (දැන් උණ හොදයිද :lol: )
     
    • Haha
    Reactions: shenat

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    ඔව් ඉතින් ඌ වත් හිතුවේ නැතුව ඇති අවුරුදු තුනකින් ජනාධිපති වෙලා පාර්ලිමේන්තුවේ 2/3ක් ලැබෙයි කියල :rofl:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,780
    113
    Dan mekat mu kalin hite tiyan hitapu ekak wenna athi ban 🤣 me widiyata npp eka dinana eka uu kalinma danagena inna atte. Echra mola karayek🙂↔️😅
     
    • Haha
    Reactions: shenat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    oka dan eka widiyakata ganna puluwan indare weradi kiyala

    habayi e ekkma anuraya nagaththoth issarahata eka thawa widiyakta gannath puluwan indare hari kiyala


    mannam kiyanne tika kalayak deela balamu min awurddak wath anurata ita passe me prediction harida weradida kiyanna puluwan hariytama

    kohomath api kagewath futures apita thiya wena ekektwath hariyata dasameta point karala kiyanna baane,.
    overall idea ekakne denna puluwan,
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ada kiwwa kiyala Mathak thiya ganin thawa masa 6kin man umbe duka ahannam edata a danda epa
    අනෙ නිකම් පලයන් පොන්නය යන්න කටයි පුකයි වහගෙන හොරුන්ට කඩෙ ගිහින් දන් මෙතන හැමිනෙන්න එනවා හිතෙ දුකට. තොපි තමයි රට ට හරියනකොට එක ඉවසගන්න බැරුව ඉන්න කලකන්නි හැත්ත
     
    • Haha
    Reactions: shenat

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    අනෙ නිකම් පලයන් පොන්නය යන්න කටයි පුකයි වහගෙන හොරුන්ට කඩෙ ගිහින් දන් මෙතන හැමිනෙන්න එනවා හිතෙ දුකට. තොපි තමයි රට ට හරියනකොට එක ඉවසගන්න බැරුව ඉන්න කලකන්නි හැත්ත
    Ane palayan yako nayata kahinne nathuwa .thopila wage eun gon gaththa ara corona haduna welawe Marila giye nane
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    අපිටත් හිතා ගන්න බෑ වුත්තො 🤣😁

    View attachment 241622
    රනිල් බබෙක් නෙමෙයි.රනිල් ඉන්නකල් සජියට දිනන්න බෑ. සජියා පක්‍ෂය කඩපු එකට ලස්සනට ගේම දුන්නා. හෙට අනිද්දා වෙද්දි සමගි ජන බලයේ සෙට් එකකුත් පක්‍ෂයට ඇදලා ගනියි. රනිල් සජියට ගේම දුන්නෙ නැත්නම් ජනාධිපතිවරණෙන් සජියා දිනනවා. අනුරව දිනවන්න රනිලුත් සපෝට් කරා. අනිත් දේ තමයි අනුරට ඒ කාලෙ ඉදන්ම කියන්නේ රතු අලි පැටියා කියලා. කොහොම හරි කමක් නෑ, හොරුන් ගෙන් සෑහෙන ප්‍රමාණයක් නැති පාර්ලිමේන්තුවක් මේ සැරේ හැදුනා. රනිලුත් ලිස්ට් එකෙන් ඇතුළට එයි. කොහොම හරි ඊළග ඡන්දෙදි සිලින්ඩරේ නෑ කියලා unpඑකෙ එයාලුවෙක් කිව්වා. රනිල් අලියා ලකුණෙන් පක්‍ෂය ආයෙත් හදලා අරගෙන රුවන් විජේවර්ධනට (ඥාතියෙක් නිසා) වැඩ ටික භාර දීලා කරගෙන යන්න දෙන්නලු හදන්නේ. රුවන්ව නායකයා කරන්නත් බැරි නෑ