ලපයට හිරෙ යන්න වෙනවලු

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ලපයා ඊයෙ ජාතිය අමතනකොට අව්ලෙන් හිටියෙ එකද? පරද වෙලා හිරෙ යන්න උනම. ජෙප්පොනි වරෙන් බෙරගන්න.

    1725595136209.png

    https://www.ada.lk/breaking_news/අපේක්ෂකයන්-කිහිප-දෙනෙකුටම-හිරේ-යන්න-වෙනවා/11-411782

    1725595204034.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ලපය ඇවිල්ල හොරු අලන්න ගියොත් ඉස්සෙල්ලම හිරේ යන්න වෙන්නේ ලපයට තමයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 💣💣💣
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    අනුර මේ පාර පැරදුනොත් ඊළග පාර මාලිමාවෙන් කවුරු දායිද?:oo:
     
    • Like
    Reactions: Mr Bones

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,940
    113
    එකමත් එක රටක
    අනුර මේ පාර පැරදුනොත් ඊළග පාර මාලිමාවෙන් කවුරු දායිද?:oo:
    මේ පාර අනුර දිනනවා !

    බයියො ටික සේරම එක මිටට ස්වයං වින්දනයෙ යෙදෙනවා ත්‍රෙඩ් දාගෙන. 😹

    තව ටික දවසනෙ ඉතින් 😹
    එතන ඉදන් තමයි බන් ආතල් සමය පටන් ගන්නේ .
    ගෝටා චන්දෙ ඉල්ලන කාලේ ද වැඩිය ආතල් දිනුවට පස්සේ ද ? :rofl:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    බයියො ටික සේරම එක මිටට ස්වයං වින්දනයෙ යෙදෙනවා ත්‍රෙඩ් දාගෙන. 😹

    තව ටික දවසනෙ ඉතින් 😹
    උබට ශුවර් ද බයියෝ ටික ඉන්නෙ දැන් අනුර ගාව නෙමේ කියලා 🥸
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,659
    100,935
    113
    ලපය හිරේ යනව නම් යන්න තිබුනෙ 89 දී
    මූ තුන්වෙනි පෙළටත් පස්සේ නේ. ටිල් වින් නන් කළුතර පැත්තේ සෙල්ලම් දාලා තියෙනව කියල උන්ගෙම උන්ගේ පොත් වල තියෙනවා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,367
    9,167
    113
    Around the world

    මූ තුන්වෙනි පෙළටත් පස්සේ නේ. ටිල් වින් නන් කළුතර පැත්තේ සෙල්ලම් දාලා තියෙනව කියල උන්ගෙම උන්ගේ පොත් වල තියෙනවා
    ඇයි අර විජිත, ගෝනි බිල්ලා
    ------ Post added on Sep 6, 2024 at 10:43 AM