ලපයට හිරෙ යන්න වෙනවලු

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,369
    100,247
    113


    ඇයි අර විජිත, ගෝනි බිල්ලා
    ------ Post added on Sep 6, 2024 at 10:43 AM
    ඉන්නවා ඉන්නවා සෙට් එකක්ම. කොහොමත් උන්ගේ අරමුදලත් මදි වෙයි ගණන් මිනුම් හදලා පාඩු පියවගන්න ගියොත් නන්.

    හැත්ත හය වසර යැයි යැයි තමා ඔව්ව ඇද්දොත් එහෙම.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හරිම දුකයි. මේක අහලා මම අනුරට දාන්න හිටපු චන්දෙ දැන් රනිල්ට දානවා.🙁
    මම මේක ගෙදර අයට පෙන්නුවා. දැන් එයාලත් රනිල්ට චන්දෙ දානවලු.
    අපේ මුලු ගමම මේ සිද්ධිය අහලා රනිල්ට චන්දෙ දානවා කිව්වා.
    පස්සෙ දැනගත්තෙ මුලු රටම රනිල්ටලු.
    චන්ද ලක්ෂ 150ක් අරන් රනිල් දිනනවලු. 😞


    ඔක්කොම වෙනස් උනේ මේ විඩියෝ එක නිසා 😞😞🙁🙁🙁🙁
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රනිල්ට යන්න වෙනවා මොකක්ද අර ස්ටිකර් කෙස් එකකට...මැතිවරණ නීති කඩ කරා කියලා

    ඒ ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ
     

    Similar threads