ලපයට English බැහැ යකෝ ! ඊයා

chatudil

Well-known member
  • Mar 19, 2008
    409
    601
    93
    My Home
    හැබැයි ඉතින් එච්චර වයසක් වෙලත් ඉංග්‍රීසි හදා ගන්න බැරි වෙච්ච එක නම් අඩුවක්, ඒත් ඉතින් එංගලන්තෙ හිගන්නොත් ඉංග්‍රීසි කතා කරනවනේ හොදට. සජිත් වගේ තාත්තා සල්ලි දීලා පිටරට යැව්වනම් ටික කාලෙකට ඉංගීසි ටික හදා ගන්න තිබ්බා බර වචනත් එක්කම
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර

    මිනිස්සු ඔක්කොම සතුටෙන් කෑගහද්දි වේදිකාවට නගින්න හදනකොට මාද්‍ය වේදියෙක් මාධ්‍ය සාකච්ජා තියෙනවද බන් ? පිස්සු උට්ටියෙක් :baffled:
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,989
    9,534
    113
    Go Go Go Running GIF

    ගෝඨා වගේ නෙමෙයි, මේ ගොබ්බිගෙ පුතාලා බැංකු ටිකටත් කෙලෝලා තමයි පස්ස බලන්නෙ. :lol:
    Thawa monada kelawenna thiyenne
     
    • Haha
    Reactions: Kolama

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,213
    960
    113
    Go Go Go Running GIF

    ගෝඨා වගේ නෙමෙයි, මේ ගොබ්බිගෙ පුතාලා බැංකු ටිකටත් කෙලෝලා තමයි පස්ස බලන්නෙ. :lol:
    ඒ කියන්නෙ උන් දිනනවා කියල උබ පිලිගන්නවා.....
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,857
    113
    ලිම්පෝපෝ කන්දෙ
    English journalist la enakota Anurayya duwanawa.
    Puthano enakota English Journalist la duwanawa.

    1.Pneumonoultramicroscopicsilicovolcanoconiosis
    2. Antidisestablishmentarianism
    3. Floccinaucinihilipilification
    4. Supercalifragilisticexpialidocious
    5. Incomprehensibilities
    6. Honorificabilitudinitatibus
    7. Dichlorodifluoromethane
    8. Hippopotomonstrosesquipedaliophobia
    9. Electroencephalographically
    10. Sesquipedalianism
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,539
    36,497
    113
    මැදමහනුවර
    හැබැයි ඉතින් එච්චර වයසක් වෙලත් ඉංග්‍රීසි හදා ගන්න බැරි වෙච්ච එක නම් අඩුවක්, ඒත් ඉතින් එංගලන්තෙ හිගන්නොත් ඉංග්‍රීසි කතා කරනවනේ හොදට. සජිත් වගේ තාත්තා සල්ලි දීලා පිටරට යැව්වනම් ටික කාලෙකට ඉංගීසි ටික හදා ගන්න තිබ්බා බර වචනත් එක්කම

    He was the 2ⁿᵈ runner up in 2019 & he had plenty of time to improve his English proficiency 🤷🏻‍♂️
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,213
    24,067
    113
    හැබැයි ඉතින් එච්චර වයසක් වෙලත් ඉංග්‍රීසි හදා ගන්න බැරි වෙච්ච එක නම් අඩුවක්, ඒත් ඉතින් එංගලන්තෙ හිගන්නොත් ඉංග්‍රීසි කතා කරනවනේ හොදට. සජිත් වගේ තාත්තා සල්ලි දීලා පිටරට යැව්වනම් ටික කාලෙකට ඉංගීසි ටික හදා ගන්න තිබ්බා බර වචනත් එක්කම
    මහින්ද මැරෙන්න ඔන්න මෙන්න වෙලත් English බෑනෙ. බැසිල් ඇමෙරිකාවෙ පදිංචි වෙලත් ඌටත් හරියට ඉංග්‍රීසි බෑනෙ. මෛත්‍රීපාලටත් බෑනෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    ගම්වල ගෑණුත් ඉන්නව මේවගේ. තමන්ගෙ ගෙදර නන්නත්තාර වෙලා මිනිහ කසිප්පු ගහල මැරෙන්න වැටිල ඉන්නකොට ලමයි කුඩ්ඩො හොරු වෙලා ඉන්නකොට අතේ පිච්චිය නැතුව හාල්ටිකක් ණයට ගන්න කඩේට ගියාම මුදලාලියාගෙ පුතා ඉංග්‍රීසි වලට C එකක් ගත්ත එකට හිනාවෙන ජාතියේ. මෙතන ඉන්නෙත් ඒවගේ බුලට් තමා 🤣🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,810
    1
    16,937
    113
    හැබැයි ඉතින් එච්චර වයසක් වෙලත් ඉංග්‍රීසි හදා ගන්න බැරි වෙච්ච එක නම් අඩුවක්, ඒත් ඉතින් එංගලන්තෙ හිගන්නොත් ඉංග්‍රීසි කතා කරනවනේ හොදට. සජිත් වගේ තාත්තා සල්ලි දීලා පිටරට යැව්වනම් ටික කාලෙකට ඉංගීසි ටික හදා ගන්න තිබ්බා බර වචනත් එක්කම
    2008 වෙලත් තාම ත්‍රෙඩ් වල්ට කොමෙන්ට් දාලා තියෙන්නෙ නම් 200ට අඩුවෙන් කියන්නෙ අඩුවක්,
    සල්ලි දීලා එව්වම විතරද මෙව්වා මතක් වෙන්නෙ
    අඩුම ගානේ ගෑනියෙක්ගෙ පොටො එකක් හරි දාන්න තිබ්බා නිව් ආර්ටිස් එකෙ
    :lol: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,743
    113
    ආශ්චර්යමත් රටක
    හිනා වෙන්න ඕන කෑල්ලත් රවුම් කරලා දාපන්කො.

    මම මේ තාම හොයනවා.🙈

    හොයන්න ගිහින් රනිල්ගෙ බිම වැටිල තියෙන කලිසමක් හම්බුණා. ඇවිල්ල අරන් යන්න කියහන් 🫢
     
    • Haha
    Reactions: Tricle_Buwa and nul

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    මහින්ද මැරෙන්න ඔන්න මෙන්න වෙලත් English බෑනෙ. බැසිල් ඇමෙරිකාවෙ පදිංචි වෙලත් ඌටත් හරියට ඉංග්‍රීසි බෑනෙ. මෛත්‍රීපාලටත් බෑනෙ.
    මහින්දට ජාමෙ බෙරගන්න පුලුවන් තරම english කතා කරන්න තෙරෙනවා