ලපයට English බැහැ යකෝ ! ඊයා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,506
    23,857
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Go Go Go Running GIF


    ගෝඨා වගේ නෙමෙයි, මේ ගොබ්බිගෙ පුතාලා බැංකු ටිකටත් කෙලෝලා තමයි පස්ස බලන්නෙ. :lol:
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    ඉංග්‍රීසි බැරි වුණා කියල ඉතිං මොකද

    උඹල තමා ඉංග්‍රීසි ආභරණයක් කරගෙන ඉන්නෙ...
    සිංහල ට්‍රාන්ස්ලේෂන් වලටයි ඉංග්ලිෂ් ට්‍රාන්ස්ලේෂන් වලටයි මිලියන් ගණන් බජට් වෙන් කරනකොට ආභාරණයේ තරම තේරෙයි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    ඔය පස්සෙන්ම යන සුද්දිගෙ පුකේ අමාරුවට පොඩ්ඩක් හොයාල බලන්න ඕනෙ...

    කාගෙහරි කොන්ත්‍රාත් එකක්ද මංද කරන්නෙ
    එහෙම එකක් නැහැ බන් වෙන රටවල මාධ්‍ය වේදියෝ ප්‍රශ්න අහනවා. මුට උත්තර දෙන්න බැහැ එකයි අවුල.