ලපයට English බැහැ යකෝ ! ඊයා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,794
    113
    Mother Earth
    ගම්වල ගෑණුත් ඉන්නව මේවගේ. තමන්ගෙ ගෙදර නන්නත්තාර වෙලා මිනිහ කසිප්පු ගහල මැරෙන්න වැටිල ඉන්නකොට ලමයි කුඩ්ඩො හොරු වෙලා ඉන්නකොට අතේ පිච්චිය නැතුව හාල්ටිකක් ණයට ගන්න කඩේට ගියාම මුදලාලියාගෙ පුතා ඉංග්‍රීසි වලට C එකක් ගත්ත එකට හිනාවෙන ජාතියේ. මෙතන ඉන්නෙත් ඒවගේ බුලට් තමා 🤣🤣
    අනුර කුමාර කුඩු ගහනවද? 😦
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    අනුර කුමාර කුඩු ගහනවද? 😦
    Candid-B

    sabhawe sinaa
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අනුර කුමාර කුඩු ගහනවද? 😦
    ගෝඨාට පුක උනත් දෙනව කීව එකෙක්ගෙන් මීට වඩා දෙයක් ගැන අවබෝධයක් තියෙයි කියල හිතන්න අමාරුයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ජෙප්පන්ට කොහොමත් බහුතරයකට ඉංග්‍රීසි බෑ.
     
    • Like
    Reactions: Candid-B

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    මචෝ runner-up කිව්වම ආයේ සෙකන්ඩ් කතා ඕන නැහැ.
    මෙන්න අනුරගෙ ඉංග්‍රීසි ගැන කියවන බයියගෙ ඉංග්‍රීසි දැනුමෙ තරම. අනිත් බූරු රැලත් ඔය වගේම තමා🤣🤣🤣🤣
     
    • Dislike
    • Like
    Reactions: icewiz and netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෙන්න අනුරගෙ ඉංග්‍රීසි ගැන කියවන බයියගෙ ඉංග්‍රීසි දැනුමෙ තරම. අනිත් බූරු රැලත් ඔය වගේම තමා🤣🤣🤣🤣
    එකවත් තේරුම් ගන්න බැරි උබ කාගේ දරුවෙක්ද බන්...
     
    • Haha
    Reactions: Jack London

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    එකවත් තේරුම් ගන්න බැරි උබ කාගේ දරුවෙක්ද බන්...
    තොටත් තේරුනේ නෑනේද මෝඩ පොන්ස් බොරුද මම කීවෙ බූරුවෝ රැලම එකයි කියල 🤣🤣🤣
     
    • Dislike
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තොටත් තේරුනේ නෑනේද මෝඩ පොන්ස් බොරුද මම කීවෙ බූරුවෝ රැලම එකයි කියල 🤣🤣🤣
    අන්න news වලත් දාලා ජාත්‍යන්තර භාෂාවක් නොදන්නා අනුර පැන යයි කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    He was the 2ⁿᵈ runner up in 2019 & he had plenty of time to improve his English proficiency 🤷🏻‍♂️

    මචෝ runner-up කිව්වම ආයේ සෙකන්ඩ් කතා ඕන නැහැ.

    මෙන්න අනුරගෙ ඉංග්‍රීසි ගැන කියවන බයියගෙ ඉංග්‍රීසි දැනුමෙ තරම. අනිත් බූරු රැලත් ඔය වගේම තමා🤣🤣🤣🤣

    Just for your knowledge,

    the 2ⁿᵈ most successful competitor is the 1ˢᵗ runner up & the 3ʳᵈ finisher or competitor is the 2ⁿᵈ runner up
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    Just for your knowledge,

    the 2ⁿᵈ most successful competitor is the 1ˢᵗ runner up & the 3ʳᵈ finisher or competitor is the 2ⁿᵈ runner up
    ඔය සරල දේවත් නොදැන
    ඉංග්‍රීසි ගැන කියවන මුන්ගෙ තරම උඹට තේරෙනව නේද? අඩුමගානෙ වැරැද්ද පෙන්නුවාම ඒක පිලිගන්න තරම්වත් මොලයක් නෑ 🤣
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය සරල දේවත් නොදැන
    ඉංග්‍රීසි ගැන කියවන මුන්ගෙ තරම උඹට තේරෙනව නේද? අඩුමගානෙ වැරැද්ද පෙන්නුවාම ඒක පිලිගන්න තරම්වත් මොලයක් නෑ 🤣
    google translate එකට වැරදිලා මේ පාර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    අන්න news වලත් දාලා ජාත්‍යන්තර භාෂාවක් නොදන්නා අනුර පැන යයි කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මෝඩ ලමය ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. හැමදාම නැත්නම් දූවිලි පිහ පිහ තමා ඉන්න වෙන්නෙ.

    google translate එකට වැරදිලා මේ පාර :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඒක තමා ඔය මෝඩ ලමයටයි @Jack London මොඩ ලමයටයි උනේ
    ------ Post added on Sep 16, 2024 at 1:15 PM