ලපයට English බැහැ යකෝ ! ඊයා

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    Just for your knowledge,

    the 2ⁿᵈ most successful competitor is the 1ˢᵗ runner up & the 3ʳᵈ finisher or competitor is the 2ⁿᵈ runner up
    උඹ කතා කරන්නේ කවුරු ගැනද? සජියා ගැන නම් ඌ runner-up. තුන්වෙනි තැන නම් අනුරයා නම් third place. මම ඔය තුන් වැනියාට කියන 2ⁿᵈ runner up අහල නැහැ
     
    • Haha
    Reactions: Tricle_Buwa and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    ගම්වල ගෑණුත් ඉන්නව මේවගේ. තමන්ගෙ ගෙදර නන්නත්තාර වෙලා මිනිහ කසිප්පු ගහල මැරෙන්න වැටිල ඉන්නකොට ලමයි කුඩ්ඩො හොරු වෙලා ඉන්නකොට අතේ පිච්චිය නැතුව හාල්ටිකක් ණයට ගන්න කඩේට ගියාම මුදලාලියාගෙ පුතා ඉංග්‍රීසි වලට C එකක් ගත්ත එකට හිනාවෙන ජාතියේ. මෙතන ඉන්නෙත් ඒවගේ බුලට් තමා 🤣🤣
    මම මේ කියපු එක හරියටම හරි කියල උඩින් කමෙන්ට් ගහපු @Jack London නුයි @netudara මෝඩයයි මේ ත්‍රෙඩ් එකේම ඔප්පු කරා.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    1. අනුරගෙ මූනේ ලපයක් තියෙනව
    2. අනුර පුංචි අම්මව බැදල ඉන්නේ
    3. අනුරට අයර්ලන්තයේ ගෙයක් තියෙනව
    .
    .
    .
    (many years later)
    3046. අනුරට english බැහැ
     
    • Like
    Reactions: hide_spider and nul

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    He was the 2ⁿᵈ runner up in 2019 & he had plenty of time to improve his English proficiency 🤷🏻‍♂️

    මචෝ runner-up කිව්වම ආයේ සෙකන්ඩ් කතා ඕන නැහැ.

    මෙන්න අනුරගෙ ඉංග්‍රීසි ගැන කියවන බයියගෙ ඉංග්‍රීසි දැනුමෙ තරම. අනිත් බූරු රැලත් ඔය වගේම තමා🤣🤣🤣🤣

    Just for your knowledge,

    the 2ⁿᵈ most successful competitor is the 1ˢᵗ runner up & the 3ʳᵈ finisher or competitor is the 2ⁿᵈ runner up

    උඹ කතා කරන්නේ කවුරු ගැනද? සජියා ගැන නම් ඌ runner-up. තුන්වෙනි තැන නම් අනුරයා නම් third place. මම ඔය තුන් වැනියාට කියන 2ⁿᵈ runner up අහල නැහැ

    If you're unfamiliar with these terms, please be open to learn something new.

    In 2019, Sajith was the 1ˢᵗ runner up, Anura was the 2ⁿᵈ runner up & Gota was the winner.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,739
    4,979
    113
    1. අනුරගෙ මූනේ ලපයක් තියෙනව
    2. අනුර පුංචි අම්මව බැදල ඉන්නේ
    3. අනුරට අයර්ලන්තයේ ගෙයක් තියෙනව
    .
    .
    .
    (many years later)
    3046. අනුරට english බැහැ
    දැන් ඕකයි උනොත් මේම මේම වෙයි කියන කතන්දර ඇරුනාම වෙන මොනාවත් කැම්පේන් එකේ ඉතුරු නෑ.
     
    • Like
    Reactions: bambuwathamai

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    apu mul kalema moditath english ba neda? dan nan modith english katha karanne. owa hari yanawa ban. english bama hithanne na man nan. fluent nathuwa athi.
     
    • Haha
    • Like
    Reactions: VASSA and nul

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    දැන් ඕකයි උනොත් මේම මේම වෙයි කියන කතන්දර ඇරුනාම වෙන මොනාවත් කැම්පේන් එකේ ඉතුරු නෑ.
    උඹ එහෙමද හිතන්නේ, අනුරයා කපන්න හදන වැට් බදු නිසා අහිමි වන අපේක්ෂිත බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.4ක් දැන් ඔය මුදල හොයාගන්නේ කොහොමද?
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අපේ ඉස්කෝලේ ඔය විදියට කියල නැහැ, උඹල මොන රටේද ඉස්කෝලේ ගියේ? මම ලංකාවේ ඉස්කෝලෙක ඉගෙන ගත්තේ.
    ගොඩේ central එකකට මමනම් ගියේ
     
    • Love
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ගොඩේ central එකකට මමනම් ගියේ
    මාත් එහෙම තමා, ගොඩේ ඉස්කෝලෙකට ගියේ. භාෂා දෙකෙන්ම දුන්නා විස්තර නිවේදනය. කවදාවත් ඔය උඩ එකා කියන විදියට කියලා නැහැ, දෙවැනි තැනටත් කිව්වේ සෙකන්ඩ් ප්ලේස් කියල විතරයි. එකට ප්‍රශ්නයක් නැහැ, අලුත් දෙයක් ඉගෙන ගත්ත. @nevermindNevergiveup බොහොම ස්තුතියි මේක කියල දුන්නට.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    :lol:

    HZeBJxq.jpeg
    උඹ විතරයි මේක ආතල් සහ වැදගත් විදිහට මඩ ගහන promote කරන එකමම එකා. පට්ට creative මේක 🤣
     
    • Like
    Reactions: Jack London

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    යකෝ runner up නොදන්න ඇටිකිච්චො ද අනුරගෙ ඉන්ග්‍රීසි ගැන ප්‍රශ්න කරල තියෙන්නෙ?

    ඉස්කෝලෙ කෙසේ වෙතත් මුන් ඉස්කෝලෙක sportmeet එකක් වත් බලනන ගිහින් නැද්ද කොහෙ ද