ලපයට English බැහැ යකෝ ! ඊයා

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    අනුරට ඉන්ග්‍රීසි බෑ කියල හිනා වෙන්ම එපා ඕක තමා රටේ බහුතරේ තත්වය..

    බන්ඩ රජයේ බාසව සින්හල කලා
    කන්නන්ගර ද කොහෙ ද නේද අධ්‍යාපනය සම්පුර්ණයෙන් සිංහල කලේ

    ඕවගෙ ප්‍රතිපල තමා මේ පේන්නෙ
     
    • Like
    Reactions: VASSA

    gama22

    Well-known member
  • img_2_1726476636644.jpg
     
    • Haha
    Reactions: awjas2621 and VASSA

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    සුද්දි ෆුල් කන්ෆියුස් බං. :(

    අනුරට ඉන්ග්‍රීසි බෑ කියල හිනා වෙන්ම එපා ඕක තමා රටේ බහුතරේ තත්වය..

    බන්ඩ රජයේ බාසව සින්හල කලා
    කන්නන්ගර ද කොහෙ ද නේද අධ්‍යාපනය සම්පුර්ණයෙන් සිංහල කලේ

    ඕවගෙ ප්‍රතිපල තමා මේ පේන්නෙ

    Regardless of that situation, do you really think a person who can't change himself can change the society? :rolleyes:
    ------ Post added on Sep 16, 2024 at 7:39 PM
     
    • Haha
    Reactions: hitter

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,444
    113
    Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    lY5NYxt.png

    dBA5qhG.jpeg

    fAKnHjo.jpeg

    UybDYKT.png

    AFYnqpq.png

    u0KkTH1.jpeg

    xkOazWc.jpeg

    yWvZPIf.jpeg

    gPCSDWu.jpeg

    pW66NhQ.jpeg

    • Haha
    Reactions: EVC

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    සුද්දි ෆුල් කන්ෆියුස් බං. :(

    Regardless of that situation, do you really think a person who can't change himself can change the society? :rolleyes:
    ------ Post added on Sep 16, 2024 at 7:39 PM
    මේක මෙච්චර සිරා ගන්නෙ ඇයි කියලනෙ මට හිතාගන්න බැරි? මේ වෙනකන් ඕව බලල ද ඡන්දෙ දීල තියෙන්නෙ අපේ කට්ටිය..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක මෙච්චර සිරා ගන්නෙ ඇයි කියලනෙ මට හිතාගන්න බැරි? මේ වෙනකන් ඕව බලල ද ඡන්දෙ දීල තියෙන්නෙ අපේ කට්ටිය..

    ඒකම තමයි මෙච්චර දුරක් කෙලෝ ගත්තෙ.

    මේ වෙලාවේ හොදම qualified එකෙක්ට තමයි transformation එකක් කරන්න පුලුවන් බං. නැත්තං හොදම එකෙන් තව කෙලව ගන්න සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    ඒකම තමයි මෙච්චර දුරක් කෙලෝ ගත්තෙ.

    මේ වෙලාවේ හොදම qualified එකෙක්ට තමයි transformation එකක් කරන්න පුලුවන් බං. නැත්තං හොදම එකෙන් තව කෙලව ගන්න සීන් එකක් තියෙන්නෙ.
    ඒක හරි.. ඒත් කාට ද දෙන්නෙ? මට නම් පරණ උන් උපරිමේටම අප්පිරියයි. ඒකයි අනුරට දෙන්නෙ මේ පාර. වෙන හේතුවක් නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක හරි.. ඒත් කාට ද දෙන්නෙ? මට නම් පරණ උන් උපරිමේටම අප්පිරියයි. ඒකයි අනුරට දෙන්නෙ මේ පාර. වෙන හේතුවක් නෑ.

    ලොකු තුවාලයක් එක පාර කපලා අයින් කරන්න බෑ බං.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,577
    113
    ලොකු තුවාලයක් එක පාර කපලා අයින් කරන්න බෑ බං.
    ඒක හරි. NPP ආවත් ලොකු සෙල්ලම් දාන්න බෑ ඒක දන්නව. ඔයා මොකක් ද option එක විදිහට දකින්නෙ ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    ඒක හරි.. ඒත් කාට ද දෙන්නෙ? මට නම් පරණ උන් උපරිමේටම අප්පිරියයි. ඒකයි අනුරට දෙන්නෙ මේ පාර. වෙන හේතුවක් නෑ.
    Oka kelin kiyaganda beruwa wate yanwa, Oya kiyanne Ranil gana
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ඒක හරි. NPP ආවත් ලොකු සෙල්ලම් දාන්න බෑ ඒක දන්නව. ඔයා මොකක් ද option එක විදිහට දකින්නෙ ?
    Kolama ge decision eka danne na

    mage opinion eka saha decision eka RW ta vote karana eka President election ekedi

    General Election ekedi RW gwa inna horu+deal karayo ihalinma parada karala responsibility ekak ganna puluwan molayak thiyena future ekak gana hithana dial ekak (ona party ekakin ) ta vote karanna,

    man kiyana solution eka 2015 wage situation ekak wenna ida thiyenwa
    habayi ehema wenne parana purudu set ekama parliament ariyoth minissu general election ekedi.

    RW ta wunath 2019 GOTA ta wage Full power ekak one naha,
    hariyata 50/50 thibba nam athi hoda opposition ekak ekka,. (Best Opposition AKD)

    ethkota porata ona widiyata hithuwakkara theerana gannath ba,
    oka thama mage solution eka,.

    eka best ma neme wenna puluwan
    . habayi AKD la genalla me yana procedures unta uwamana widiyata wenas karanna giyoth testing yanna giyoth GOTA wage treasury eke $ tika iwara wechcha gaman rata yana atha hitha ganna puluwan

    Bangladesh wala nam 20bn $ thibba.
    habayi mehe 6Bn $.

    Ekayi man hama thanama post karala thiyenne January walin passe thama niyama gema enne kiyala,.
    AKD Awoth,

    AKD kiyanne RW wage thani minihek thani party ekak nam man thawa parak hithanwa vote karaddi,
    habayi mu pitipasse inne Politically inexperience dial set ekak,
    Marxism kara pinna gaththa parana JVP set eka
    GOTA ge Wiyath maga wage inna Educated but Politically Unknown Dial tika.

    mn issara hithan hitiya Haduna ehema COPE eke hitapu handa molyak thiena ekek kiyala.
    eth uge mole tharama dana gaththa past few week wala uge katha walinma.

    mathaka thiyaganna GOTA ekkath oya AKD gawa inna harini wage Professor la hitiya,
    habyi real world issues waladi unge reply mathaka athi kiyala hithanwa.

    Ex: ----- Chemical Ship ekae material walin sea creatures la ta prashnayak na kiyala kiyapu SLPP Wiyath maga Minister.

    Talks hodayi, but api wada gana danneth na.
    dana gaththayin passe elwanna aayi aragala karannath ba,

    Sorry madden panna nam,.
    eth mn Opposing Side eke inna ayagen mole tikak hari thiyena aya thorala berala quote karanne,

    reply eka set nathnam ignore karanna,
     
    Last edited:

    රනිල් ට දීල රනිල් ආව කියමු. ස්වාදීන රනිල් UNP එකෙන් මහමැතිවරණය ට පොරගෙ පොහොට්ටු සෙට් එකට , සජබයියන්ට , අනෙක් සෙට් එකට නාමයෝජනා දුන්නම. කොහෙද අලුතෙන් එන මිනිස්සුන්ට ඉඩක්? NPP එකෙන් එන සෙට් එක විතරයි අලුත්. සම්පූර්ණ ආණ්ඩු බලය රනිල් තහවුරුකරගනි පරණ කුනු ගොඩවල් එක්කම. ආයෙමත් පරන මජර system එක. ඇයි එහෙම කරගන්නෙ අපි?

    අවුරුදු 80 ට ඔන්න මෙන්න ඉන්න රනිල්ට විතරක් මේක පුලුවන් වෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: Bekam and itguy77