ලපයා අත්හිටවපු සීයගෙ starlink

monson

Well-known member
  • May 7, 2007
    25,607
    28,572
    113
    ලපයා ආපු ගමන් වෙන එකෙක්ටවත් කරන්න බැරිවෙච්ච 1000GB වලින් උඩට පැකේජ් ටිකක් දැම්මා, ඒක ගනින් ඕන්නම්.

    ලපයා ආපු ගමන් වෙන එකෙක්ටවත් කරන්න බැරිවෙච්ච 1000GB වලින් උඩට පැකේජ් ටිකක් දැම්මා fiber වලට, ඒක ගනින් ඕන්නම්. විසදුම් දීලා තමා මොනිටර් කරන්න බැරි ඒවට කොස්ස දාන්නෙ
    ------ Post added on Mar 25, 2025 at 4:35 PM
    හාහා දැන් වෙන විදියකට හෝදන්න ඩොබි :lol:

    https://sinhala.adaderana.lk/news/208104
     
    • Haha
    Reactions: u.saradiyel

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    අර 15%ක් ගහනවා කිව්වාම පුක පොලේ ගහගත්ත උන්ගෙ ඩොලර් නැතුව ර⁣ට වැටෙයි කියලා අඩපු දැන් නැට්ට පුකේ ගහන් ඉන්න උන්ද?

    😹😹😹

    ඒ කාලෙ පුක පොලේ ගහගෙන රටිනුත් යනව කිව්ව එවුන් අන්න යන්නෙ නෑලු. 😹😹
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    😹😹😹

    ඒ කාලෙ පුක පොලේ ගහගෙන රටිනුත් යනව කිව්ව එවුන් අන්න යන්නෙ නෑලු. 😹😹
    තමන්ගේ වැඩෙත් කරන්න හයියක් නැතුව, AI වලින් කරගන්න කබ්බො ගනී තීරණ 😄😄😄. කටයි පුකයි වහන් ගෙවන් ඉදී. මොකෝ පාරට බහින්න වත් එකාට එකෙක් නැනේ.
     
    • Haha
    Reactions: iworld

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ලපයා ආපු ගමන් වෙන එකෙක්ටවත් කරන්න බැරිවෙච්ච 1000GB වලින් උඩට පැකේජ් ටිකක් දැම්මා, ඒක ගනින් ඕන්නම්.

    ලපයා ආපු ගමන් වෙන එකෙක්ටවත් කරන්න බැරිවෙච්ච 1000GB වලින් උඩට පැකේජ් ටිකක් දැම්මා fiber වලට, ඒක ගනින් ඕන්නම්. විසදුම් දීලා තමා මොනිටර් කරන්න බැරි ඒවට කොස්ස දාන්නෙ
    ------ Post added on Mar 25, 2025 at 4:35 PM
    මේ පැකේජ් design කරන්න ගත්තේ 2024 මුල් කාලෙ.may වල launch කරන්න plan එක තිබ්බෙ. මොනවහරි වෙලා ඕක අන්තිමට අවුරුද්ද අන්තිමටම කල් ගියා. 2024 මුල ලපය ජනාදිපති වෙලා හිටියද ඒවට credit එක ඌට දෙන්න? 🥴
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    starlink ගන්නවනන් ගන්න උන් : initial cost එක වැඩී, පැකේජ් ගනන් වැඩී, latency වැඩී, fiber ලාබයි.
    starlink තියා basic network එකක් වත් සෙටප් කරගන්න බැරි මොබයිල් ඩේටා වලින් එන ටොයිබයිසන් ලා : අමෝ අත්හිටුවලා මෙන්න මෙන්න රට ඉවරයි

    පලයන් හුත්තො යන්න
    kalawal maddawe thiyena hotel / kabana walata fiber ganna puluwanda hutto!

    starlink use karanawa dan Nav / Plane godak. ewa lankawata awama dialog sim gannada kiyalle?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    I'm buying starlink 9,200 as soon as they launch it disconnecting this SLT 4G 8mbps nonsense. I don't care about pings and sht I have had enough of SLT nonsense after 20 years of their shit services. Shitty data caps, restrictions, constant disconnects, providing absolute bare minimum services, played a monopoly until recent court orders, forcing their craps on us, emailing the bill hasn't worked since big bang. This fking company and TRCSL ruined SL's ISP advancement.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    Jack Black Yes GIF
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එලෝන් මස්කෙ හැදුවේ මේ සතාර්ලින්කේ හරහා ලංකාව අල්ලන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්‍රියෙල් වල මේක ආයේ පටන් ගන්නවා කීවා නෙද 🤔
    හාන්ස් මහත්තයට පිං දෙන්න.

    ආණ්ඩුවෙන් ආණ්ඩුවට පැන පැන තමන්ගෙ බිස්නස් එක කරගන්නවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    හාන්ස් මහත්තයට පිං දෙන්න.

    ආණ්ඩුවෙන් ආණ්ඩුවට පැන පැන තමන්ගෙ බිස්නස් එක කරගන්නවා
    අපරාදේ ඉන්දියන් උන්ට බනගලියන්ටත් කලින්ද කොහෙද අපිට එන්න තිබ්බේ.
     
    • Like
    Reactions: topkollek

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Pretty much.

    If it hasn't that's because none of the providers can make a profit covering those areas which means people living in those areas definitely cannot afford starlink
    This may not be the case in every instance. There are places that can only be covered by satellite due to remote locations but may afford such as hotels or maritime locations. This had spread around the world and there is no reason to reject this in 'digital economy' where speed of communication is measured in 'light years' according to AKD BSc Kelaniya.