ලපයා ඉන්දියාවෙන් ඉල්ලුවත් දිනනවා 🕉️🕉️

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    කමෙන්ට් බලපන්
    653792565-1528496912647185-2691344621037426956-n.jpg

     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,670
    21,277
    113
    Panadura
    එහෙනම් උට පුංචි අම්මා එක්ක කර්ණාටක ප්‍රාන්තෙට ගිහින් පුක දෙන්න කියපන්කො මෙහෙ ලැගගෙන් ඉන්නෙ. කැරි කොටා. 🤷‍♂️
    😆
     
    • Haha
    Reactions: Candid-B

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,555
    13,261
    113
    🌎
    කොහොමත් ඌ ට හඩු ඩස්පී ලුක් එකක් තියෙන්නේ .........

    දකුණු ඉන්දියාවේ හිගන්නෙක් වගේ .

    9QcgnqT.jpg
    👆

    උන් pray කරනකොට උන්ගෙ නලල බිම වදිනවා. ඉතින් අවුරුදු ගානක් ඕක කලාම ඔතන කලු වෙනවා
    මිනිහත් හොරෙන් ප්‍රේ කරනවද දන්නෙ නැහැ එතන කලු වෙලා තියෙන්නෙ 😄
     
    • Like
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මිනිහත් හොරෙන් ප්‍රේ කරනවද දන්නෙ නැහැ එතන කලු වෙලා තියෙන්නෙ 😄
    හොරෙන් බත් මුට්ටියක් උස්සන්න ගිහින් දැලි ගෑවිලා වගේ යකෝ :lol: 🤌
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    ඩස්පයොන්ට සෙට් වෙනවා කොහොමත් කොටි ජාන

    උසි උසි
    ඩ්‍රාඩිවියන් ජානයි උතුරු ඉන්දියාවෙන් එන ආර්‍ය සක්‍ර වංසික පිරිසිදු සිංහල ජානයි පටලගන්ඩ එපා
     
    • Haha
    Reactions: supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    655348563_1572394024244857_5198397946257860295_n.jpg



    Same Indians :lol:
    අඩෝ ඔය පැත්තෙන් යද්දී දුර වැඩි වෙන්නේ නැද්ද? ලෝකේ කැරකෙන්නේ ඔය පැත්තට නේ.. චයිනා වලට ගියත් යන වෙලාවයි එන වෙලාවයි පොඩි වෙනසක් තියනවා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    බයියො ටොයියො ටික දෙනා මෙතන පැලෙනව 😂😂😂😂.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    බයියො ටොයියො ටික දෙනා මෙතන පැලෙනව 😂😂😂😂.
    මරු, රිලවුන්ට පාන් දානවා වගේ. එකම සෙට් එක එනවා රෙනවා උන් උන්ටම රිප්ලයි කරගන්නවා. ආතල්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    පහතින් දක්වා තියෙන්නේ රනිල් විසින් රටට ලබා දුන් දායාදයන්ගෙන් බිදක්....​

    ✅ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම​

    ✅ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම​

    ✅ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම​

    ✅ දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් ඉදි කිරීම​

    ✅ දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් කිරීම​

    ✅ පාසල් වලට විද්‍යාගාර ලබා දීම​

    ✅ පාසල් වලට පරිගණක ලබා දීම​

    ✅ තරුණ සේවා සභාව ආරම්භ කිරීම​

    ✅ දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය​

    පිහිටුවීම​

    ✅ යොවුන් සේනාංකය පිහිටුවීම​

    ✅ මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ඉදිකිරීම​

    ✅කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය​

    ✅ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය​

    ✅මොරටුව ජර්මානු කාර්මික ආයතනය ඉදිකිරීම​

    ✅ කුණ්ඩසාලේ කෘෂිකරම පාසල බිහිකිරීම​

    ✅ බියගම, කොග්ගල අපනයන සැකසුම් කළාප බිහිකිරීම​

    ✅ ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම​

    ✅ ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම​

    ✅ දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය​

    හදුන්වා දීම​

    ✅අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා​

    අ.පො.ස. උසස් පෙළ විභාගයන් මෙරටට හදුන්වා දීම​

    (G.C.E. O/L & G.C.E. A/L)​

    ✅ පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම​

    ✅ භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට​

    කටයුතු කිරීම​

    ✅ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජාතික ආරක්ෂක බලකාය​

    පිහිටුවීම ( Sri Lanka National Gaurd)​

    ✅දිගුදුර විහිදුම් බලකාය පිහිටුවීම​

    (Long Range Reconnaissance)​

    ✅රසායනික න්‍යාෂ්ඨික ජීව විද්‍යාත්මක විකිරණශීලී​

    ප්‍රතිචාර බලඝණය පිහිටුවීම (CBRN)​

    ✅ සමුදුර නෞකාව ශ්‍රී ලංකාව නාවික හමුදාවට ලබාගැනීම​

    ✅ පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම​

    ✅ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම​

    ✅ සුරක්ෂා රක්ෂණාවරනය හදුන්වාදීම.​

    ✅ සුව සැරිය ගිලන් රථ සේවය හදුන්වාදීම.​

    ✅ දුෂිත පාලකයන් විසින් රටට අහිමිකල GSP+ සහනය​

    නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම​

    ✅ යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම​

    ✅ වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම​

    ✅ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා​

    රක්ෂණාවරනය ලබා දීම.​

    ✅ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් මධ්‍යස්ථාන​

    ඉදිකිරීම සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉදිකිරීම.​

    මේ ඔහු විසින් සිදු කල සේවයෙන් ඉතාමත් බිදකි​