ලබන ඡන්දෙ එද්දි වලපල්ලෙනෙ හිතෙද්දි දුක හිතෙන්නෙ නැද්දපහතින් දක්වා තියෙන්නේ රනිල් විසින් රටට ලබා දුන් දායාදයන්ගෙන් බිදක්....
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ බිහි කිරීම
ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම
ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටුවීම
දිවයිනේ සියලුම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් ඉදි කිරීම
දිවයිනේ සියලූ ඒකීය පාසල් ජාතික පාසල් කිරීම
පාසල් වලට විද්‍යාගාර ලබා දීම
පාසල් වලට පරිගණක ලබා දීම
තරුණ සේවා සභාව ආරම්භ කිරීම
දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය
පිහිටුවීම
යොවුන් සේනාංකය පිහිටුවීම
මහනුවර බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය ඉදිකිරීම
කටුනායක තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය
ඔරුගොඩවත්ත මෝටර් රථ කාර්මික පුහුණු ආයතනය
මොරටුව ජර්මානු කාර්මික ආයතනය ඉදිකිරීම
කුණ්ඩසාලේ කෘෂිකරම පාසල බිහිකිරීම
බියගම, කොග්ගල අපනයන සැකසුම් කළාප බිහිකිරීම
ජාතික ආධුනිකත්ව පුහුණු මණ්ඩලය පිහිටුවීම
ජාතික ආධුනිකත්ව අධිකාරිය පිහිටුවීම
දිවයිනට ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය
හදුන්වා දීම
අන්තර් ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා
අ.පො.ස. උසස් පෙළ විභාගයන් මෙරටට හදුන්වා දීම
(G.C.E. O/L & G.C.E. A/L)
පාසල් වලට ඉංග්‍රීසි ඉගැන්වීමට කටයුතු කිරීම
භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දීමට
කටයුතු කිරීම
ශ්‍රී ලංකා යුධ හමුදාවේ ජාතික ආරක්ෂක බලකාය
පිහිටුවීම ( Sri Lanka National Gaurd)
දිගුදුර විහිදුම් බලකාය පිහිටුවීම
(Long Range Reconnaissance)
රසායනික න්‍යාෂ්ඨික ජීව විද්‍යාත්මක විකිරණශීලී
ප්‍රතිචාර බලඝණය පිහිටුවීම (CBRN)
සමුදුර නෞකාව ශ්‍රී ලංකාව නාවික හමුදාවට ලබාගැනීම
පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
කළමණාකරන පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය බිහිකිරීම
වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඉදිකිරීම
සුරක්ෂා රක්ෂණාවරනය හදුන්වාදීම.
සුව සැරිය ගිලන් රථ සේවය හදුන්වාදීම.
දුෂිත පාලකයන් විසින් රටට අහිමිකල GSP+ සහනය
නැවතත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම
යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම
වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිරීම
භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා
රක්ෂණාවරනය ලබා දීම.
භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිවෙන් මධ්‍යස්ථාන
ඉදිකිරීම සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඉදිකිරීම.
මේ ඔහු විසින් සිදු කල සේවයෙන් ඉතාමත් බිදකි