ලපයා නෑව නේද අයිත්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113



    නීත්‍යානුකූලව වෙච්ච දේකට වංචාව වංචාව කිය කියා මෙතන වැළලෙන්නේ ඇයි? වංචාවක් වෙලා නෑනේ?



    සීනි කිලෝවකට රුපියල් පනහක් ගානේ තිබ්බ ආනයන බද්ද සත 25ක් කරා ගැසට් එකකින්. නීත්‍යානුකූලයි නේ? වංචාවක් වෙලා නෑනේ?



    පිරමිඩ් විල්මාර් සමාගම සහ වෙනත් අය සත විසිපහේ ආනයන බද්ද ගෙවාගෙන සීනි මෙට්‍රික් ටොන් 300,000ක් ගෙන්නුවා. නීත්‍යානුකූලයි නේ? වංචාවක් වෙලා නෑනේ?



    ඔය පිරමිඩ් විල්මාර් සමාගමෙන් ම සීනි කිලෝවක් රුපියල් 125-127 අතර මුදලකට මිලදී ගන්නවා සතොස. නීත්‍යානුකූලයි නේ? වංචාවක් වෙලා නෑනේ? ඔය වෙද්දි සතොස සභාපති ඉන්නේ වියත්මගේ නුෂාඩ් පෙරේරා කියල මඩ ගහන්නෙ විපක්සේ තියන බංකොලොත්කමට. නොදෝමකින්.



    ඔය ඔක්කොම සංගෙදි ඉවර උනාට පස්සෙ වෙළඳ අමාත්‍යාංශෙන් සීනි වල උපරිම සිල්ලර මිල රුපියල් 85ක් කරල ගැසට් එකක් ගහනව. නීත්‍යානුකූලයි නේ? මාස කීපයක පොඩි ප්‍රමාදයක් උනාට වංචාවක් වෙලා නෑනේ?



    ඒ සත විසිපහේ බද්ද ටික කාලයක් තියලා ආයෙත් රුපියල් 40ට වැඩි කලා ගැසට් එකකින්. නීත්‍යානුකූලයි නේ? වංචාවක් වෙලා නෑනේ?



    මේමයි ඉතින් පිරමිඩ් විල්මාර් සමාගමේ ලොක්කා සජාඩ් මවුසූන් පොහොට්ටුවට ඡන්දෙට සෑහෙන්න උදව් කරා. ඒකෙ මොකද්ද වැරැද්ද? නීත්‍යානුකූලයි නේ? වංචාවක් වෙලා නෑනේ?



    අන්නේකයි කියන්නේ. එතකොට මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙනුව? ඒකත් එහෙමයි. නීත්‍යානුකූලයි නේ? වංචාවක් වෙලා නෑනේ?

    160838493_10159878379844162_6466374554426408800_n.jpg
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    lankawe 80%k inne nugath modayo. un innakan lankawa mehema thamai....hamadama 1996 world cup eka , 2500ka ithihasaya kiya kiya inna wenne...
     
    • Like
    Reactions: hodakolla