අනේ අැයි බන් මේ උබලා පිල් බෙදිලා ගහ මරා ගන්නෙ
? ඒ ඒ ඩයල් සැපේ ඉන්නවා ඒ ඒ දේවල් කරලා. අැයි බන් ඒම? ගහ මරාගනේ නැතිව ඉඳපල්ලා කො එකා වගේ සැපක් දාගෙන
? ඕ යේ.......

ඉස්සෙල්ල බ්‍රේන් වොෂ් එක අයින්කරගෙන ඉඳපන්කො. ඊට පස්සෙ රටේ තොටේ වෙන දේවල් ටිකක් හොයපන්කො. ඔය විදියට කිව්වට තේරෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ කාලෙ කනවා විතරයිකෝ බලන්න විස්තරේ පැහැදිලිව කියන්න බලන්න
සිනි සිනි කියනවා ගැසට් ගැසට් කියනවා
බිලියන 15 කියනවා
මුල ඉදන් කතාව කියමු බලන්න අන්තිමට බිලියන 15 ගහපු තැන වෙනකන්
Erozan හොඳයි මුං වගේ වහල්ලු ඵක්ක බලනකොට..උෟ වත් ඕක කිව්වනම් දුක නෑඉස්සෙල්ල බ්‍රේන් වොෂ් එක අයින්කරගෙන ඉඳපන්කො. ඊට පස්සෙ රටේ තොටේ වෙන දේවල් ටිකක් හොයපන්කො. ඔය විදියට කිව්වට තේරෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ කාලෙ කනවා විතරයි
සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.කෝ බලන්න විස්තරේ පැහැදිලිව කියන්න බලන්න
සිනි සිනි කියනවා ගැසට් ගැසට් කියනවා
බිලියන 15 කියනවා
මුල ඉදන් කතාව කියමු බලන්න අන්තිමට බිලියන 15 ගහපු තැන වෙනකන්
වහල්ලු කියන්නේ මොකක්ද කියලවත් දන්නවද බන් උබErozan හොඳයි මුං වගේ වහල්ලු ඵක්ක බලනකොට..උෟ වත් ඕක කිව්වනම් දුක නෑ![]()
අම්මෝවහල්ලු කියන්නේ මොකක්ද කියලවත් දන්නවද බන් උබ
රැල්ලට කියෝගෙන යනවට වඩා
ආණ්ඩු වලින් වැරදි වෙනවා ජනාදිපති මොනා කලත් ඇමතියෝ ටික කරන්න දෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා
ඒ වගේ දෙයක් තමා මෙතන වෙලා තියෙන්නේ
බදු අඩු කලේ පැහැදිලිව මිනිසුන්ට අඩුවට බඩු දෙන්න
එකෙන් වෙන සෙට් එකක් ලාබයක් අරන් තියෙනවා කියල පෙන්නේ
ආණ්ඩුව හොරා කනවා නම් ඔය වගේ දෙකින් කන්න ඕනේ නැ ඔඉට වඩා දේවල් තියෙනවා බිලියන ගණන් ලාබ ගන්න
ටිකක් කන්නාඩි ගලෝල බලපන් වෙලා තියෙන්නේ මොකක්ද කියල
lol... adooo patta ban...වහල්ලු කියන්නේ මොකක්ද කියලවත් දන්නවද බන් උබ
රැල්ලට කියෝගෙන යනවට වඩා
ආණ්ඩු වලින් වැරදි වෙනවා ජනාදිපති මොනා කලත් ඇමතියෝ ටික කරන්න දෙන්නේ නැති වෙලාවලුත් තියෙනවා
ඒ වගේ දෙයක් තමා මෙතන වෙලා තියෙන්නේ
බදු අඩු කලේ පැහැදිලිව මිනිසුන්ට අඩුවට බඩු දෙන්න
එකෙන් වෙන සෙට් එකක් ලාබයක් අරන් තියෙනවා කියල පෙන්නේ
ආණ්ඩුව හොරා කනවා නම් ඔය වගේ දෙකින් කන්න ඕනේ නැ ඔඉට වඩා දේවල් තියෙනවා බිලියන ගණන් ලාබ ගන්න
ටිකක් කන්නාඩි ගලෝල බලපන් වෙලා තියෙන්නේ මොකක්ද කියල
ඔය වගේ ගොන් කමෙන්ට් එකක් ඇරෙන්න උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින්lol... adooo patta ban...
Sirawatama eeka thamay wela thiyenne.....
බදු සහන ලබා දුන්න එකෙන් කට්ටියක් අයුතු ප්‍රයෝජ අරගෙන එක පැහැදිලිබදු සහන ලබා දිම වoචාවක්ලු, වරෙල්ලකො ගෑස් මිල වැඩි උනාම බදු සහන ඉල්ලන් ...lol
රටේ මහ බැoකුව කඩල බිලියන 32ක් හොරා කද්දි, හොරා කාපු උන් රට පනිද්දි මීක් නැතුව උන්න ගු ඇන් පි ගොන් බඩු,බදු සහන ලබා දුන්න එකෙන් කට්ටියක් අයුතු ප්‍රයෝජ අරගෙන එක පැහැදිලි
එත් එකටත් ආණ්ඩුව හොරා කෑවා දැනගෙන කළා කියන එක වැරදි
ආණ්ඩුවෙන් වෙච්ච වැරදීමක් වෙන්න පුළුවන්
ඕකට පියවරක් ගනී ඉදිරියේදී
nee umba hari machanඔය වගේ ගොන් කමෙන්ට් එකක් ඇරෙන්න උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ ඉතින්
උබලගේ තියරිය කොටපල්ලා නිකන් පුකේ අමාරිස් වගේ ලොල් නොගා
කොහොමද කියන්නේ මිනිසුන්ට නෙමේ කියලnee umba hari machan
aanduwa badu sahanayak deela thiyanawa, hebey minissunta newe, SA ta Shangila hotel eke meetings thiyanna dunna ekata,
SA baba, eewa danne nethuwa thamay badu sahane deela thiyenne.
me eeka newe, 5500 k dennam maseta, berida mage wahalek wenna
කොහොමද කියන්නේ මිනිසුන්ට නෙමේ කියල
ඔඉට කලින් දේවල් කලානේ මචන් මිනිසුන්ට පරිප්පු සැමන් එහෙම ගණන් අඩු කලානේ
හොටෙල් එකේ මිටන් කතාව මොකක්ද බන් හරියට කියපන්කො
ඉස්සෙල්ල උබට පුලුවන්ද කියපන්කො මාසෙට 5000 වියදම් කරන්න .. ඊට පස්සේ වරෙන් මාව හයර් කරන්න
අනේද කියන්නෙ සැමන් සැමන් ගගා උන්න ඒ කාලෙ ඒවට හම්බුනේ බදු සහන නෙමේ වෙන්ඩ ඇති, ගු ඇන් පි මෝඩයන්ට වෙලා තියෙන්නෙ මචන් හරි හමන් දෙයක් නැති එක ආණ්ඩුව විවේචනය කරන්ඩ , ඉතින් අසහනේට පිදුරු ගස්වල හරි එල්ලිලා , ඉමහත් කැපවිමෙන් හත්පොලේ ගාගනව ලොල්කොහොමද කියන්නේ මිනිසුන්ට නෙමේ කියල