ලපයා නුවර විශාලා මහනුවර කරයි…

dilann

Well-known member
  • Jul 6, 2018
    67,621
    167,225
    113
    එකමත් එක රටක
    Responsibility:

    Lapaya 50%, Buddha 50%

    People who actually littered everywhere : 0%
    චන්දෙට කලින් චන්ද බලාගෙන සංවිදානය කරාට කිසිම සැලැස්මක් නෑ මිනිස්සු හසුරවන්න…
    අහම්බෙන් නුවරට මින්ස්සු ආවේ නෑ…

    පච ලපයා දලදාව චන්ද වැඩ වලට පාවිච්චි කරන්නේ නෑ කියල පම්පොරි ගහල ඒකම කරා… :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්තටම ලපයගෙ පක්ශෙට වැඩේ ඔර්ගනයිස් කරන්න මිනිස්සු මදි කියල තමයි මට නං හිතෙන්නෙ..

    ඔක රනිලුත් කරන්න හිටියෙ, පොර වැඩේට බැස්ස නං හැබැයි ඇත්තටම ඔච්චර චොර වෙන්නෙ නෑ, මයිනගෙයි පොරගෙයි වටපඩ බයියො ටික දම්මල ආච්චිලගෙ කක්ක ටික සුද්ද කරෝනව එක රැයින්... රජයට කොස්ට් එකත් ඉතුරුයි.. අන්න ඒ සංවිධාන ශක්තිය මොනා උනත් ලපයට නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    චන්දෙට කලින් චන්ද බලාගෙන සංවිදානය කරාට කිසිම සැලැස්මක් නෑ මිනිස්සු හසුරවන්න…

    Why do adults need government intervention to avoid littering?

    අහම්බෙන් නුවරට මින්ස්සු ආවේ නෑ…

    Yep that's why Buddha is 50% at fault going by your logic

    පච ලපයා දලදාව චන්ද වැඩ වලට පාවිච්චි කරන්නේ නෑ කියල පම්පොරි ගහල ඒකම කරා… :lol:

    "I'm voting for him because he showed us the tooth"

    No wonder our leaders suck.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,225
    113
    එකමත් එක රටක
    Why do adults need government intervention to avoid littering?
    ගොන් කතා කියන්න එපා බන්..
    දවස් ගනන් පෝලිම් ගහල මිනිස්සු ඇතුල් කරනවනම් උන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ගොන් කතා කියන්න එපා බන්..
    දවස් ගනන් පෝලිම් ගහල මිනිස්සු ඇතුල් කරනවනම් උන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන..

    I would've just left rather than flinging my shit everywhere like a monkey 🤷‍♂️
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    මේක ජීවිතේට ගොඩ ගන්න පුළුවන් රටක් නෙමෙයි බං...

    පොඩි පොඩි බින්ස් ටිකක් තියං හියා නම් මින්ස්සු ඔවට දාලා දානවා ඒවා නොතිය නේ මෙම බිම දාලා ගිහිල්ලා තියෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,621
    167,225
    113
    එකමත් එක රටක
    I would've just left rather than flinging my shit everywhere like a monkey 🤷‍♂️
    ඔතන වෙනදට පාරේ රෙන මිනිස්සු නෙවෙයි ඉන්නේ කොහොමත්… :rofl:
    උබ හැරිල යන එකෙක් නිසා නේ ගෙදර ඉන්නේ..
    ආපු මිනිස්සු දුර ඉදන් ඇවිත් තියෙන්නේ කොහොමහරි බලන්න..
    කයිවාරු ගහල අවු 16කට පස්සේ පෙන්නනව කියල එන්න කියල ආවම අවශ්‍ය මුලුක අවශ්‍යතා ටිකවත් පිලිවලකට දෙන ක්‍රමයක් හදන්න බැරි උන් රටක් හදයිද බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    ආපු මිනිස්සු දුර ඉදන් ඇවිත් තියෙන්නේ කොහොමහරි බලන්න..

    කයිවාරු ගහල අවු 16කට පස්සේ පෙන්නනව කියල එන්න කියල ආවම අවශ්‍ය මුලුක අවශ්‍යතා ටිකවත් පිලිවලකට දෙන ක්‍රමයක් හදන්න බැරි උන් රටක් හදයිද බන්

    Both be like "It's all the same to me as long as I get what I want"

    One needs to "කොහොමහරි" see the tooth and the other to "කොහොමහරි" secure votes

    Fuck everything and everyone else
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Responsibility:

    Lapaya 50%, Buddha 50%

    People who actually littered everywhere : 0%
    Bro, these people don’t generally do this kind of thing. This is a special incident. I believe the government never expected this large of a crowd, and people never expected such poor conditions. Now both of them are unable to handle the situation. I don’t see anything wrong on the people’s side. These are their basic human needs. There are no sufficient garbage bins, toilets, water taps, etc. So, what should they do when they have to poop, bro?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949

    ලක්ෂ 20 විතර එනවා කියල කලින්ම එස්ටිමෙට් කළා බන්. නිව්ස් වලටත් කිව්වනේ. ඒකට හරියන්න සංවිධානය කරගන්න තරම් හැකියාවක් මේ ආණ්ඩුවට නැහැ.
    ආණ්ඩුව තමයි ඔය ප්‍රශ්නෙට 100% වග කියන්න ඕන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,011
    2
    54,771
    113
    These are their basic human needs. There are no sufficient garbage bins, toilets, water taps, etc. So, what should they do when they have to poop, bro?

    Go home and use their own toilet to poop so they don't ruin someone else's day for starters

    I mean the sole reason they're there is to gain good karma, I'm pretty sure flinging your shit around for someone else to clean up is bad karma
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,623
    86,972
    113
    ආශ්චර්යමත් රටක
    ඔක රනිලුත් කරන්න හිටියෙ,

    ranil-jpg.240044

    පොර වැඩේට බැස්ස නං හැබැයි ඇත්තටම ඔච්චර චොර වෙන්නෙ නෑ,

    හම්මට කොහොමද ඒක 🙏🏼😹
    wddk tmi ✌️💪🏻
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,512
    3,096
    113
    සිරාවට පාචනය වත් ආවොත් මරැ ඉතින් 🤕

    මුන් නම් අනාගන්නම ඉපදුන සෙට් එකක්
    ------ Post added on Apr 24, 2025 at 3:01 AM