
මහින්දානන්දයි තව එකෙකුයි හිරේ ගියෙ එතකොට තව කී දෙනෙක්ට නඩුද ඉස්සරහට තව අය ඇතුලෙඒගොල්ලො යාලුවො මල්ලි. බැසිලගෙ විතරක් නෙවි වෙන කිසිම දෙස්පලුවෙක් කරපු කිසිම අපරාදෙකට දඬුවම් ලැබෙන්නෙ නෑ.
ආතල්ම වැඩේ කියන්නෙ දඬුවම් නොලැබෙනකොට ඩෝබි වහල්ලු හිතන් ඉන්නෙ උන් කිසිම හොරකමක් මිනිමැරුමක් අපරාධයක් කරල නැහැ කියල.![]()
මහින්දානන්දයි තව එකෙකුයි හිරේ ගියෙ එතකොට තව කී දෙනෙක්ට නඩුද ඉස්සරහට තව අය ඇතුලෙ
Ranil ge kaale daapu nadu me.මහින්දානන්දයි තව එකෙකුයි හිරේ ගියෙ එතකොට තව කී දෙනෙක්ට නඩුද ඉස්සරහට තව අය ඇතුලෙ
මහින්දානන්දයි තව එකෙකුයි හිරේ ගියෙ එතකොට තව කී දෙනෙක්ට නඩුද ඉස්සරහට තව අය ඇතුලෙ
මහින්දානන්ද එලියට දැම්මදසතියක් දෙකක් ඇතුලෙ තියල එලියට දාන එකට නෙවි හිරේ දානව කියන්නෙ. හරියට නඩු ඇහුවොත් ඕකුන් මෛත්‍රී බුදුන් පහලවෙනකන්ම හිරේ තියන්න ඕනැ උන්.
අනුර එන්නම උනා තීන්දුව දෙන්නRanil ge kaale daapu nadu me.