ලපයා රාජ්‍ය ආදායම වැඩිකරගන්නෙ කොහොමද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මූ ආහාර වලට ටැක්ස් අයින් කරනව කියනව
    කොහොමද ආදායම වැඩිකර ගන්නව කියන්නෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113



    බදු නොගෙවන අයගෙන් රනිල් ගන්නවා කියන්නේ..
    දයා ගමගේ, අර්ජුන මෙන්ඩිස් වගේ කට්ටිය වෙන්න ඕන 🤭
     
    • Haha
    Reactions: pdn.ac.lk

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    මූ ආහාර වලට ටැක්ස් අයින් කරනව කියනව
    කොහොමද ආදායම වැඩිකර ගන්නව කියන්නෙ
    ආහාරවලට බදු අයින් කරනවා කියන්නේ චන්ද ගුණ්ඩුවක් ! 😁

    අත්‍යවශය ආහාර තියෙන්නේ ඒවට තමයි බදු අයින් කරන්නේ දැනටමත් ලොකු බදු නැහැ මම දන්න විදිහට

    එළකිරියේ ප්‍රසිද්ධ ගෝට් චීස් නම් අඩු කරන්නෙ නැති වෙයි
    🤣
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,019
    15,509
    113
    New Zealand
    images (1).jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    Job karana hamogena mase padiyen Rs 100k kapanawa. Ethakota masekata loku ganak enawa. E salli walin investment karanawa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Arakku siga wlt ghnn oone 300%
    Umba wage gonek.. ewala ganan wadi unama kawruth eka mila dee gannawada.. wenada gaththu ekath.. kasippu walatai beedi waltai bahinawa... Sale eka adu una ma kohomath badu adayama adu wenawa... ane yako thoge moley..
     
    • Haha
    Reactions: Candid-B

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    1. Digitalize economy. Reduce cash transactions
    2. Get everybody in to the "system"
    3. This will make is easy for direct taxation, and reduce indirect taxes, thus reducing taxes on essential items like food
    මුලින් කියපන් GoVPay එකේ උන්ට් දාන මේල් වලට රෙස්පොන්ඩ් කරන්න කියල...

    ඔය ඩිජිටල් කතාව මෙයාලටකරන්න බෑ... govpay එක උනත් අනුන්ගෙ එකක් තමන්ගෙ කරගෙන නම් ගහ ගත්ත එක කරන්නෙ....