ලපය පරදින සීන් එකක් තියෙන්නෙ ගුපියනේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    ලොල් පක්ෂ නායකයා තෝරාගන්න බැරිව මරාගන්නවා. :lol: :lol: නිදහස් පක්ෂේ අත නාමල පූකේ ගහගන්න තමා වෙන්නේ.
    ලොල් එක උන් කරගනියි . කොහොමත් තව අවුරුදු 30 කට SLPP ආණ්ඩුව තමා 🤣
    හිත හදාගෙන ඉඳපන්🤣
     
    • Like
    Reactions: netudara

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    1.oka issara idanma unp media ekak
    2. redi (unbranded) lokuwata ganan giye ne, lankawe hadana hinda wenna athi


    ලොල් එක උන් කරගනියි . කොහොමත් තව අවුරුදු 30 කට SLPP ආණ්ඩුව තමා 🤣
    හිත හදාගෙන ඉඳපන්🤣
    SLPP denatamath ne ne
    ------ Post added on Apr 8, 2024 at 6:43 PM
     
    • Like
    Reactions: Kavindu1221

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    ඇයි බන් අවුරුදු කෙල උනොත් විතරද ලපයා රජ වෙන්නෙ? 🙃🙃🙃 ගහමුද බෝම්බයක් අවුරුද්දට එහෙනම්? 😬😬😬
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kalliyama ekathu wela koohmath aai dinai wage bn mee yana widiyata.. ape rate unta mokak hari mental awulak thiyenawa ... මේ වෙච්ච දේ මේ මතක නෑනේ මාස දෙකක් තුනක් යද්දී... අන්න fb එකේ ගන්න දෙයක් නෑ රෝහිතයා හයි කැපාසිටි බයික් රෙද්දක් පෙන්නලා...

    වේලාසනින් පැනපු උන් නම් සතුටු වෙන්න පුළුවන්.. :( :dull:

    denim nam double + more price gihin thiyenne...3000 idan wage tamai price start wenne normal local shop walath.. tani kollek ta 6000-7000wath ona wei mee sare full kit adinna...
    ------ Post added on Apr 8, 2024 at 8:03 PM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය කවුරු මොනවා කිව්වත් ,මේ පාර මලිමාවට ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕 🤏 🤌
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මෝඩ ගෝඨා part 2 මෝඩ අනුර ගෙනල්ලා ආපහු සිරිමාවෝගේ කාලේ සමාජවාදී සවුම්පකාර පොලින් යුගේට යන්න කව්ද කැමති :lol:
    2015 රනිල් ව ගෙනල්ලා මහා බැංකුවට ත් කෙලලා පාස්කුත් කාලා

    රට ම බිල්ලට දුන්නා මතක් වුණා 😂😂😂
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,323
    26,854
    113
    Kandy
    FB-IMG-1712234970244.jpg
     
    රනිල් සර් ඇන්දවීමේ ප්‍රවීනයෙක්.. මොනවා උනත් පෝලිම් ටික නැති කරා කියලා ගොඩක් මිනිස්සු චන්දෙ දෙනවා. මහින්ද රට බේරගත්තා කියලා දුන්නා වගේ.. අනුරටත් ඉතින් ඔය කියන තරම් නම් කරන්න බෑ. හදිස්සියෙ හරි අනුර ආවොත් අනිත් පක්ෂ වල අය හරි කුමන්ත්‍රණ කරලා අසූ ගණන් වල වගේ බීශනේ පටන් ගන්නවා කියලා ඊයෙ රෑ බලපු හීනෙ තිබුනා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    අනිවාර්‍යෙන් මේ හැමදේම රනිල් ජනාධිපතිතුමාට පිං සිද්ද වෙන්න ලැබුන ඒවා