ලපය මොනවද රැග් එක නවත්තන්න කරන්න ඉන්නෙ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මූට ඉතින් බිල්ඩින් පාරවල් හදන්ඩ සල්ලි නෑනෙ ඒ හින්ද ඒ ගැන කතා නොකර ඉමු.
    රැග් එක නවත්තන්න ගන්න වැඩ පිලිවෙල ගැන මූ මොනවද කියල තියෙන්නෙ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ranil mahinda රැග් එක නවත්තන්න monawada karala thibbe???