ලපය යන්නෙත් ගෝට ගිය පාරෙමයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඊයෙ අපෙ එකට දාපු සභාපතිය ගූ හොරෙක් . මෙහෙ කන්ස්ට්රක්ෂන් වැඩකට ගෙනාපු බඩුවලින් ඌ කෝටි දෙකක විතර ගෙදර හදාගෙන ඌට සපෝට් කරපු උන්ටත් බෙදුව හොදට. ඔඩිට් එකට අහු උනාම ගබඩාවෙ එකාට රස්සාව නැතිවුනා. නඩුව තාම යනව. මූ අස්වෙල රට ගියා
    දැන් ආයෙඇවිත් මේකටම රිංග ගත්ත කනෙක්ෂන් වලින්.අප්පිරියම උනා අදනම්. අපෙ ආයතනේ උන් සෑහෙන්න කලකිරිල ඉන්නෙ මේ ගැන. මූ ගෝටටත් එහා කයිවාරු කාරයෙක්, බූරුවෙක්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    @nul දෙන්නම එක වැඩ පොලේද?

    බොරු වේස මායම් එපා හරිද?
    ඊයෙ සභාපතිල දෙන්නෙක් දැම්ම
    Elakiri eke inne Rajaye sewakayoda ban :sorry:
    ඔව් ඔය තුන්වේලට ස්ටප් ගාලික් බ්රෙඩ් කනව කියල කෝටිපති ටෝක් දෙන ගමන් දේශපාලකයන්ගෙ පුක හෝදන උන් හැම එකාම රු 60000 පඩි ගන්න රාජ්‍ය සේවකයො
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    දෙතුන් දෙනා කතා වෙලා එක පෝස්ට් එකක් දැම්මනම් ලේසි නැද්ද :rolleyes:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    ඊයෙ අපෙ එකට දාපු සභාපතිය ගූ හොරෙක් . මෙහෙ කන්ස්ට්රක්ෂන් වැඩකට ගෙනාපු බඩුවලින් ඌ කෝටි දෙකක විතර ගෙදර හදාගෙන ඌට සපෝට් කරපු උන්ටත් බෙදුව හොදට. ඔඩිට් එකට අහු උනාම ගබඩාවෙ එකාට රස්සාව නැතිවුනා. නඩුව තාම යනව. මූ අස්වෙල රට ගියා
    දැන් ආයෙඇවිත් මේකටම රිංග ගත්ත කනෙක්ෂන් වලින්.අප්පිරියම උනා අදනම්. අපෙ ආයතනේ උන් සෑහෙන්න කලකිරිල ඉන්නෙ මේ ගැන. මූ ගෝටටත් එහා කයිවාරු කාරයෙක්, බූරුවෙක
    හරියට පොස්ට් එක දාපන් හවසට 5000 ඉල්ලනම් එනවා උබලා හරියට බොරැවක් කියා ගන්න බෑ
    5000 TA PUKA DENA SET EKA KIYANA BORU ATHE MATTU WENAWA ................
    HARIYATA KATHA WELA POST EKAK DAPAN NETHNAM BALANA API AMARUWE WETENWA
    ඔව් තාම පුහුණු කරනවා .
     
    • Haha
    Reactions: AnGeLHuNteR

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    තාම දවස් දහයයි හුත්තො
    මාස පහක්වත් ගිහින් ඔය කතා කියපන්
    බබා හම්බුන ගමන් ඇවිදින්නෙ නෑනෙ
    අනික කේස් එකක් ෆයිල් කරද්දි හරියට කරන්න ඕන ලූප් හෝල් වලින් පනින්ඩ බැරිවෙන්ඩ
    ඉවසන්න බැරිද ඉතින්?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ලපයා සභාපතිලා පත් කරන්නෙ නිව් අකවුන්ට් කැම්පේන් බැල්ලිගේ පුතාලගේ අම්මලගේ ඇදවල් වලටද කොහේද 😂
    එකෙක්ට ඉවර වෙද්දි තව කැම්පේන් බැල්ලිගේ පුතෙක් ත්‍රෙඩ් දාලා 😂