ලපය රට දියුනු කරයිද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඉන්දියාව උනත් කෙලින් කටින් ඉන්නෙ උතුරු ඉන්දියාවෙ උන් නිසා. නැත්තන් ඕක ලංකාවටත් කලින් බංකොලොත් වෙන්නෙ.
    උබ ගංජා ගහලා ද ඉන්නේ ඉන්දියාවට වැඩිම ආදායමක් ගේන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රාන්ත ටික යකෝ🤦

    උන්ගෙන් තමා උතුරු ඉන්දියාව කාලා බීලා ඉන්නේ🤣
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    mama hithnne lanka,india athulu me kalapema ratawal diunu wen ne sahena kalayak yanakan
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    "ලංකාව දියුනුවෙනවනම් දැනටම දියුනුවෙලා. දුඹුරු / කලු හම තියෙන උන් උපතින්ම මෝඩකම උරුමකරගත්ත ජාතියක්.
    ඉන්දියාව උනත් කෙලින් කටින් ඉන්නෙ උතුරු ඉන්දියාවෙ උන් නිසා
    "

    මෙක ලියපු එකා දන්නෙ නෑ ඉන්දියාවෙ ධනවත්ම, වැඩිම මානව සංවර්ධන දර්ශකය තියන ප්‍රාන්ත තුනම දණුණු ඉන්දියාවෙ දුබුරු පැහැ සමක් තියන මිනිස්සු ඉන්න "මහාරාෂ්ථ, තමිල්නාඩු හා කර්ණාටක" බව.

    බොරු පණිතකම් කෙලිනවා
     
    • Haha
    Reactions: Wadakaru

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    ලපය රට 2019ට කලින් තිබුන විදියට ගෙනෙයි අවු හත අටකින්
    Never gonna happen. Quote this in 2031.

    දුඹුරු / කලු හම තියෙන උන් උපතින්ම මෝඩකම උරුමකරගත්ත ජාතියක්.
    Lapayath kaluyi :yes:
    ------ Post added on Nov 13, 2024 at 4:32 PM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    "ලංකාව දියුනුවෙනවනම් දැනටම දියුනුවෙලා. දුඹුරු / කලු හම තියෙන උන් උපතින්ම මෝඩකම උරුමකරගත්ත ජාතියක්.
    ඉන්දියාව උනත් කෙලින් කටින් ඉන්නෙ උතුරු ඉන්දියාවෙ උන් නිසා
    "

    මෙක ලියපු එකා දන්නෙ නෑ ඉන්දියාවෙ ධනවත්ම, වැඩිම මානව සංවර්ධන දර්ශකය තියන ප්‍රාන්ත තුනම දණුණු ඉන්දියාවෙ දුබුරු පැහැ සමක් තියන මිනිස්සු ඉන්න "මහාරාෂ්ථ, තමිල්නාඩු හා කර්ණාටක" බව.

    බොරු පණිතකම් කෙලිනවා
    එහෙනම් තෝත් පල එහෙට
    උබල වගේ උන් තමයි වට්ටක්කයි බතුයි කන ගමන් මයින චාට් එකක් පෙන්නල රට දියුනුයි කීවම හුරේ දැම්මෙ.

    මිනරල්/ ඔයිල් වගේම agricultural පැත්තෙන් මහාපරිමාණ කම්පැනි තියෙන හින්ද ගවර්මන්ට් එකටයි කම්පැනි වල මහ උන්ටයි සල්ලි තියෙනව
    සාමාන්‍ය උන්ගෙන් බාගෙකට විතර රෙන්ඩ කක්කුසි යක් වත් නෑ. දකුණු ඉන්දියාවෙ උන් බංකොලොත් ලංකාවෙ උන්ටත් වැඩිය බලුදුක් විදිනව. බලපන් උන්ගෙ දේවාල ඉන්න දෙවියො, ක්‍රිකට් ගහන උන්ගෙ පිලිමත් තියෙනව.
    මේ තියෙන්නෙ උබ කියන රටේ ට්‍රාන්ස්පෝට්

    304508_md-Cars-Civilian-India-Train-Vehicle-300x195.png
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ලංකාවේ මිනිස්සුන්ට එහෙම රට දියුනු වෙන්න කියල උවමනාවක් නැ. මේකට හේතු ගොඩක් තියෙනවා. එක දෙයක් තමයි, අපේ රටේ මිනිස්සු බහුතරය දැකලා නැ ලෝකේ දියුනු රටවල් වල මිනිස්සු ගතකරන ජිවිත හා උන්ට රට ඇතුලෙන් ලැබෙන දේවල්. මේකෙන් මම අදහස් කරේ ඒ රටවල මිනිස්සු සල්ලිකාරයෝ කියන එක නෙමේ.

    ලංකාවේ උන් ඇත්තම කිවොත් තමන්ගේ රටට ආදරේ නැ. හොදම උදාහරණය මේ කිරියෙන් බලාගන්න පුලුවන්. තමන්ගේ පක්ෂේ එකා දිනනවනම් ඒ ඇති. මේක හැම එකාටම අදාලයි. ටොයියො,බයියො,ජෙප්පො. තමන්ට කැමති නැති පක්ෂේ එකා ආවොත් බලන් ඉන්නේ උන්ට කෙලවෙලා රටට කෙලවෙනකන්. කැරිම අඩුකුලේ ගොං එවුන් ඉන්නේ. තමන්ට මොකක්හරි ගේමක් ගහගන්න පුලුවන්නේ ඒ නිසා අවුලක් නැ කියල හිතන් ඉන්නවා. හැබැයි තේරෙන්නේ නැ රටට කෙලවෙනවා කියන්නේ බැරි එකාට විතරක් නෙමේ පුලුවන් එකාටත් කෙලවෙනවා කියන එක. මේකෙම ඉන්න උන් බලපං. හම්බෙන සොච්චමට එක එක පක්ෂෙ උන්ට කඩේ යනවා. රනිලා හොද දෙයක් කලොත් ඒක අගයන්න බැ, ජෙප්පො හොද දෙයක් කලොත් ඒක අගයන්න බැ. පොහොට්ටු ගැන නම් කතා කරල වැඩක් නැ, යුද්දේ දිනපු එක ඇත්ත. ඊට වඩා සැහෙන විදියට රටට කෙලෙව්වා. ඒක තේරෙන්නේ නැ ලංකාවේ ගොබ්බ නූගත් සිංහලුන්ට
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,945
    113
    එහෙනම් තෝත් පල එහෙට
    උබල වගේ උන් තමයි වට්ටක්කයි බතුයි කන ගමන් මයින චාට් එකක් පෙන්නල රට දියුනුයි කීවම හුරේ දැම්මෙ.

    මිනරල්/ ඔයිල් වගේම agricultural පැත්තෙන් මහාපරිමාණ කම්පැනි තියෙන හින්ද ගවර්මන්ට් එකටයි කම්පැනි වල මහ උන්ටයි සල්ලි තියෙනව
    සාමාන්‍ය උන්ගෙන් බාගෙකට විතර රෙන්ඩ කක්කුසි යක් වත් නෑ. දකුණු ඉන්දියාවෙ උන් බංකොලොත් ලංකාවෙ උන්ටත් වැඩිය බලුදුක් විදිනව. බලපන් උන්ගෙ දේවාල ඉන්න දෙවියො, ක්‍රිකට් ගහන උන්ගෙ පිලිමත් තියෙනව.
    මේ තියෙන්නෙ උබ කියන රටේ ට්‍රාන්ස්පෝට්

    304508_md-Cars-Civilian-India-Train-Vehicle-300x195.png

    නිකන් බොරු පණ්ඩිතකම් කෙලින්න එපා ඕයි. ලෝකෙ දැකල නැතුව.

    ඉන්දියාවෙ ලොකුම industries තමුන් කියන "මිනරල්/ ඔයිල් වගේම agricultural " නෙමෙයි

    ඉන්දියාවෙ ලොකුම industries,

    Pharmaceutical
    IT
    FinTech
    Streel
    Automobile
    Energy

    වැඩිම කර්මාන්ත කෙන්ද්‍රගත වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ දකුණෙ

    කරුමෙට අඩු ආදායම් පවුලක ඉපදුනා නං උත්සාහ කරල කීයක් හරි හොයාගෙන ලෝකෙ බලල වරෙන් ... පච කෙලින්නෙ නැතුව
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අනිත් උන් කලාට වඩා නම් දෙයක් කරයි.
    අනික මු ගානට කරන්න තරම් තව එකෙක් අහලක වත් නෑ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ranian ta demu horakam karapuwa dena kan aragena aragena yay. horuntai pawul wala ayatai fcid eke ayatai ithuru 224 tai seratama ari.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    නිකන් බොරු පණ්ඩිතකම් කෙලින්න එපා ඕයි. ලෝකෙ දැකල නැතුව.

    ඉන්දියාවෙ ලොකුම industries තමුන් කියන "මිනරල්/ ඔයිල් වගේම agricultural " නෙමෙයි

    ඉන්දියාවෙ ලොකුම industries,

    Pharmaceutical
    IT
    FinTech
    Streel
    Automobile
    Energy

    වැඩිම කර්මාන්ත කෙන්ද්‍රගත වෙලා තියෙන්නෙ ඉන්දියාවෙ දකුණෙ

    කරුමෙට අඩු ආදායම් පවුලක ඉපදුනා නං උත්සාහ කරල කීයක් හරි හොයාගෙන ලෝකෙ බලල වරෙන් ... පච කෙලින්නෙ නැතුව

    මගෙ බල්ලවත් යන්නෑ ඔය මුඩුක්කු ගානෙ 🤭
    උබල මේ ලෝකෙට පේන්න නිවාඩුවකට රට යනව කියල ඕවගෙ කැරකිල එන එකනෙ කරන්නෙ
    පදිංචි වෙයන් එහෙ ගිහින්