ලප ආනිඩුවක් යටතේ

  • May 11, 2022
    72
    9
    18
    ලප ආන්ඩුවක් ‍යටතේ,

    උද්ඝෝෂණ කිරීම තහනම්
    මිනී දනහිසින් උඩට උස්සන්න බෑ
    රාජය සේවයේ පඩි වැඩි කිරීම 500% කින්
    සියලුම පුද්ගලික ආයතන රජයට පවරා ගැනීම
    අයර්ලන්තය සමග ගුවනින් පාලමක් සෑදීම
    අයර්ලන්තයේ බඩුවකට දාව උගේ පුතා අගමැති කිරීම
    පුද්ගලික විශ්වවිද්‍යාල වල උන්ව පුකට පයින් එකක් ගහලා ඒවා වහලා දැමීම
    එක දවසින් රුපියල් 200 ට $ එක ගෙන ඒම
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,890
    113
    Dubai
    ඔරිජිනල් එකෙන් වරෙන්කෝ මේක කියන්න ෆේක් වලින් එන්නේ නැතුව

    #ignored
     
    • Like
    Reactions: acryan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    279951636_161201119695854_1346765753246791989_n.jpg
     

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඇයි නගර වසා දමා ලන්කාවෙ සල්ලි කාරයන්ගෙ දේපල,බැන්කු ගිනුම්,වාහන සියල්ල රජයට පවරා ගැනීම සහ සල්ලි කාරයොයි දුප්පත් එවුනුයි කුඹුරු වැඩ කිරීමට ගම්මාන වලට දැක්කීම.

    පිටරට,පුද්ගලික අධ්‍යාපනය වහම තහනම් කිරීම