missaka86:23242104 said:අද ලප සෑර් ලංකාවට විමුක්තිය ගේන්න පෞද්ගලික මන්ත්රී පනතක් ගේනවා

මේ ත්රේඩ් එකත් හරියට ඉස්සරහින් ලොකුවට ‘‘බුදුසරණයි’’ කියල ගහගෙන පිටිපස්සේ හොර හරක් පටවගෙන යන ලොරියක් වගේ. හොඳ වෙලාවට පල්ලෙහාට පල්ලෙහාට ආවෙ.
තව පොඩ්ඩෙන් ටයිටල් එක විතරක් කියවල පෝස්ට් එක ක්ලෝස් කරනව.මේ ත්රේඩ් එකත් හරියට ඉස්සරහින් ලොකුවට ‘‘බුදුසරණයි’’ කියල ගහගෙන පිටිපස්සේ හොර හරක් පටවගෙන යන ලොරියක් වගේ. හොඳ වෙලාවට පල්ලෙහාට පල්ලෙහාට ආවෙ.
![]()
kinkon:23242154 said:Preme uncle,satellite aunty,ponil uncle innakota oya niyamaya mewwa una nathi eka thama pasne hitan.