ඇයි උඹල මට කියන්නෙ කිසි ලෙඩක් නෑ. බොරුවට හිතින් ලෙඩ වෙලා ඉන්නව කියල

ඇයි උඹල මට කියන්නෙ කිසි ලෙඩක් නෑ. බොරුවට හිතින් ලෙඩ වෙලා ඉන්නව කියල

එක පාරක් මගෙ පරණ වාහනේ මල්ලි කෙනෙකුට පදින්න දුන්න,
අහ්. මචං ඒ වැරැද්දනං මට වෙන්නෙ නෑඑක පාරක් මගෙ පරණ වාහනේ මල්ලි කෙනෙකුට පදින්න දුන්න,
පොඩි පාරක ගියේ, ඉස්සරහින් බයික් එකක් ආව. මම බයික් එකට ඉඩ දෙන්න බ්‍රේක් කරල අයින් කරන්න කිවුව...
මූ බ්‍රේක් කරන්නෙ නැතුව පෑගුව ඇක්සලරේටරේ...
මම හෑන්ඩ් බ්‍රේක් එක ඇද්ද...
ඉස්සරහ රෝද එක තැන කරකෝගෙන,
පස්ස රෝද දෙකත් පාර දිගේ ඇදගෙන ටික දුරක් ගිහින් තමයි නතර කරගත්තෙ...![]()
Joke ekak machan keruwe. ganan ganna epa. uthsaha karalaa drive karanna igenaganin machan. mama inne wadi hariyak Polonnaruwe naththam mama oyata udaw karanawa...ඇයි උඹල මට කියන්නෙ කිසි ලෙඩක් නෑ. බොරුවට හිතින් ලෙඩ වෙලා ඉන්නව කියල![]()
ඔයාට Bike පදින්න පුලුවන්නම් Three Wheel එක මහා ලොකු දෙයක් නෙවෙයි. පුරුදුවෙලා ලයිසන් එක ගන්න. Hire කෙසේවෙතත් ගෙදර වැඩ ටික හරි කරගන්න පුළුවන්මට ත්‍රීවිල් එකක් එලවන්න තිබුණනං
හයර් කරල කීයක්හරි හොයා ගන්න තිබුණ
අම්මලාවත් එහෙට මෙහෙට ගෙනියන්න පුලුවන්
කිව්වොත් අම්මල මට අරන් දෙනව, මගෙන් අහනවත් එක්ක
මගේ අවුල තමා
ලයිසන් ගන්නත් ඕන, බයික් ලයිසන් විතරයි තියෙන්නෙ
ඔව් මචංඔයාට Bike පදින්න පුලුවන්නම් Three Wheel එක මහා ලොකු දෙයක් නෙවෙයි. පුරුදුවෙලා ලයිසන් එක ගන්න. Hire කෙසේවෙතත් ගෙදර වැඩ ටික හරි කරගන්න පුළුවන්
ලබන්නා වූ නත්තල සාමය සතුට පිරි ඩොලර් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවෘද්දක් වේවා....

අපේ සියලුම කිතුණු මිත්තරවරුන්ට ලබන්නා වූ නත්තල ඔබ සැමට සුභ නීරෝගීමත් නත්තලක් වේවා !!![]()

කිතුනු විතරද? අපි ඔටුවොද?
අපිටත් නත්තල් තියනවා


hamotama suba naththalak wewa !!! 



Ecchara gemak na bun bike eka wage tamaiමට ත්‍රීවිල් එකක් එලවන්න තිබුණනං
හයර් කරල කීයක්හරි හොයා ගන්න තිබුණ
අම්මලාවත් එහෙට මෙහෙට ගෙනියන්න පුලුවන්
කිව්වොත් අම්මල මට අරන් දෙනව, මගෙන් අහනවත් එක්ක
මගේ අවුල තමා
ලයිසන් ගන්නත් ඕන, බයික් ලයිසන් විතරයි තියෙන්නෙ