ලබන්නා වූ නත්තල් සමය කිතුණු ඔබ සැමට සුභ නත්තලක් වේවා...!🤶🎅

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම හැම අවුරුද්දෙම දෙසැම්බර් මාසේ 1 වෙනිදා රෑ 12ට මේ ත්‍රෙඩ් එක දානවා...🎅අද පරක්කු වුනා ටිකක්

    අපේ සියලුම කිතුණු මිත්තරවරුන්ට ලබන්නා වූ නත්තල ඔබ සැමට සුභ නීරෝගීමත් නත්තලක් වේවා !!🌹

    සුභ නම් නෑ කියලා දන්නවා.ඒත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!! 🤔🥴

    christmas-63.gif



     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මෙහෙට නම් දෙසැම්බර් පළවෙනිදා වෙන්න තව පැය තුනක් තියෙනවා. නත්තල විතරක් නෙවෙයි හැම දවසක්ම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් අපේ ප්‍රාර්ථනා පල දෙන්නේ රටේ එක කොටසකට විතරයි කියලා හිතෙනවා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    උඹෙ වාහනේ ටිකක් දියන්කො ඩ්‍රයිව් කරල බලන්න
    ඉරිදාවක් අල්ලල, ගම්පහ පැත්තෙ ආවොත් දෙන්න පුලුවන්...
    එන්න කලින් කියල එන්න ඕනෙ...